කකුලේ වේදනාව !!!

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මට ටිකදුරක් දුවනකොට එක කකුලක මස්පිඩු වේදනාවක් එනවා. එකට channel කරන්න හොද sport medicine පැත්තේ ඩොකෙක්ද orthopedic surgeon කෙකෙක්ද ?? උපදෙසක් දියන්කෝ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට ටිකදුරක් දුවනකොට එක කකුලක මස්පිඩු වේදනාවක් එනවා. එකට channel කරන්න හොද sport medicine පැත්තේ ඩොකෙක්ද orthopedic surgeon කෙකෙක්ද ?? උපදෙසක් දියන්කෝ

    බේත් කඩෙන් හොඳ වාත තෙලක් අරගෙන කකියන තැන් වල ගාලා - හොඳට රත් වෙන්න මසාජ් කොරලා පැය 2ක් ඉඳලා - ඊට පස්සෙ දුවල බලන්න එනවද කියල - එනවා නම් සර්වාංග දේශීය වෛද්‍යවරයෙක් හමුවෙන්න සති දෙකකින් නිට්ටාවටම හොඳ වෙයි බොහෝ දුරට - නිධන්ගත අම්ලපිත්ත රෝග වගේ නැත්තම්.
     
    • Like
    Reactions: Janithsl88

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    Dr. Saliya illangasinghe
    cricket board eke doctor kalekata kalin. danuth innawada danne na..
    diagnostics nam supiri eyage

    එල මචන් . මේක මගේ කකුලේ මස්පිඩුවක විකුර්ති පිහිටීමක් ! ඔපරේට් කරන්න වෙයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එල මචන් . මේක මගේ කකුලේ මස්පිඩුවක විකුර්ති පිහිටීමක් ! ඔපරේට් කරන්න වෙයි

    එහෙම කොරල තාම නොන්ඩි ගහන ඩයල් එකක් මම දන්නවා , උට දුවාගන්න බෑ , හැබැයි බයිසිකල් පදිනවා , ඉතිං ඒකෙන්මයි ගමන
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    එහෙම කොරල තාම නොන්ඩි ගහන ඩයල් එකක් මම දන්නවා , උට දුවාගන්න බෑ , හැබැයි බයිසිකල් පදිනවා , ඉතිං ඒකෙන්මයි ගමන

    මටනම් එහෙම අමාරුවක් නෑ, නමුත් කකුල වැඩිපුර වෙහෙසපුවහම තමා මස්පිඩුවෙන් වේදනාව එන්නේ . මම ස්කොලේ යන කාලේ කැඩෙට්ස් කරා, ටිකක් මාර්සල් ආර්ට්ස් කළා නමුත් ඒ කාලේ එහෙම අමාරුවක් තිබුනේ නෑ. නමුත් දැන් බලනකොට එක කකුලක මස්පිඩුවක් පැත්තකට අබරිලා වගේ පෙන්නේ ....මේවට සිංහල බෙහෙත් තියනවද ? ඔපරේසන් නොකර හොදකරන්න ?
     
    • Like
    Reactions: wqe123

    ඔව් තියෙනවා - අර කලින් කිව්ව විදියට කොරල බලන්න , ඇඹරිච්ච එක හරි යනවා බේත් ඒක උඩින් තියලා බැන්දාම

    Mageth yatipathula ridenawa ude negittama doctor kenek gaavata yanna inne hari wedanai

    වාත කන්ඨක රෝගය - දොස්තරලට කියල සනීප කොරගෙන පෙන්නන්නකො බලන්න.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    එල මචන් . මේක මගේ කකුලේ මස්පිඩුවක විකුර්ති පිහිටීමක් ! ඔපරේට් කරන්න වෙයි
    nawaloke channel kaloth 2950.00 withara. hemas eke 2500.00k withara yay.
    gihin pennala ahaganin, hariyatama mokada wela thiyenne kiyala.
    ita passe uba kamathi bethka karaganin. eyegen ho sinhala wedek gen. eth hariyata mokada wela thiyenne kiyala baloganna eka labay. pora wadiyama wiyadam yana beth unath likyanne na. eth honda brand beth thama liyanne.
     
    • Like
    Reactions: PHBhagya