කකුල යටින් පේනව නම් කියන්න ඕන - Yureni Noshika

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    කකුල යටින් පේනව නම් කියන්න ඕන - Yureni Noshika



    Yureni%2BNoshika.jpg


    Yureni-Noshika-Latest-photo-11.jpg



    ඡායාරූප ශිල්පියෙකු ඡායාරූප ගනිද්දී කකුල යටින් පේනව නම් ‘යුරෙනි පේනවා’ කියල කීමට වැදගත් කමක් ජායාරූප ශිල්පියකුට තිබිය යුතු බව නිළියක් මෝස්තර නිරූපන ශිල්පිනියක් හා නිෙව්දිකාවක් වන යුරේනි නොෂිකා කියයි.

    යුරේනි මේ බව පවසා ඇත්තේ පසුගිය කාලයේ ඇගේ ඇග පසග වැඩියෙන් පෙනෙන ආකාරයේ ඡායාරූප පල කිරීම සම්බන්ධයෙන් පුවත් පතක් සමග ඇතිකරගත් ආරවුල ගැන දිනපතා පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් කළ විමසීමකදීය.
    එම සම්මුඛ සාකච්ඡාවේදී අදාල ජායාරූප ශිල්පියා දිගින් දිගටම විවේචනය කර ඇති යුරේනි එම ඡායාරූපය ගත් ජායාරූප ශිල්පියා ඒවා ගෙන ඇත්තේ වල් කමින් බවද පවසා තිබේ.

    විදෙස් සගරාවකට නිරුවතින් හෝ පෙනී සිටිය හැකි බවද එවැනි සගරාවල කැමරා ශිල්පීන් ඡායාරූප ගන්නේ වල්කමින් නොව කලාත්මක ඇසින් බවත් ඇය පවසන්නීය.

    එම ඡායාරූප ශිල්පියා තමාගේ ඡායාරූප 500ක් පමණ ගත් බවත්, එහි ලස්සන ඡායාරූප තිබුණත් ඔහු පාවිච්චිකර ඇත්තේ තමාගේ වැසුනු තැන් පෙනෙක ඡායාරූපයක් බවත්, ඉන් ඔහුගේ මානසිකත්වය පෙනෙන බවද ඇය සදහන් කර ඇත.

    Yureni-Noshika-Latest-photo-10.jpg


    එය පුවත්පත විකුණා ගැනීමට කළ උපක්‍රමයක් බවටද ඇය චෝදනා කරන්නීය.

    වල් ඇස් තියෙන ඡායාරූප ශිල්පීන් නිසා කළ කිරීමක් තිබුණත් ඡායාරූප ශිල්පීන්ට බය නැති බවත් ඇය පවසන්නීය.

    තමාට පෙම්වතුන් සිවුදෙනක් සිට ඇති බවත්, ඔවුන් ලංකාවෙ නොවන බවත් ඇය පවසන්නීය.

    කෙසේවුවද තමාගේ ‌ෙපම්වතුන් විදේශිකයන්ම නොවන බවද පවසන යුරේනි, ඔවුන් අතර උසස් අධ්‍යාපනයට ලංකාවෙන් විදෙස් ගතවූවන් ද සිටින බවද කියන්නීය.
    Gossip Lanka
    රෙපක් දාගෙන අනික් අයට බලන්න BUMP එකකුත් දාල යන්ඩ හොඳේ.



     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    munta kakulnamei salli denawanam ona ekak pennai.....
    mekige eka 4to ekak tiyenawada kiyapan kakul wahan enna