kakula kapala daapanකකුල උඩට පොත් ගොඩක් වැටුනා. කකුල දැක් බිම තියා ගන්න බෑ. ඉදිමිලා මේකට කරන්න මොකක් හරි දෙයක් කියපන්. ඩොකෙක් හම්බ වෙන්නවත් ඇවිද ගන්න බෑ
කොස්සයි මේකයි අතර සම්බන්ධෙ මොකද්දඉදිමිල කියන්නෙ ඇතුලෙ සැරව පිරිලා, බේත් බැඳල කොස්ස එළියට අදින්න ඕන. කැඩුම් බිඳුම් පිළිබඳ දේශීය වෛද්‍යවරයෙක් හම්බ වෙයන්. ඩොක්කු ගාවට ගිහින් නොන්ඩි ගහපන්
එහෙම කොරල නොන්ඩි ගහන අය ඉන්නවා ඕන තරම්.කොස්සයි මේකයි අතර සම්බන්ධෙ මොකද්ද
කොස්සට මොනා හරි කරන්න ඕනම නං OP ටම පුලුවන් නේ කොස්ස තියන තැනකින් ඇදලා එලියට විසික් කරලා කකුලට බෙහෙතක් කරගන්න
ඉදිමිල කියන්නෙ ඇතුලෙ සැරව පිරිලා, බේත් බැඳල කොස්ස එළියට අදින්න ඕන. කැඩුම් බිඳුම් පිළිබඳ දේශීය වෛද්‍යවරයෙක් හම්බ වෙයන්. ඩොක්කු ගාවට ගිහින් නොන්ඩි ගහපන්
