කච්චතිවු දුපත ඉන්දියාවට පවරා ගන්නැයි තමිල්නාඩුව මෝදිට කියයි..

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කච්චතිවු දුපත ඉන්දියාවට පවරා ගන්නැයි තමිල්නාඩුව මෝදිට කියයි..
    Katchatheevu.jpg

    දශක ගණනකට පෙර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පවරා දෙන ලද කච්චතිව් දූපත යලි ඉන්දියාවට යළි පවරා ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමතිවරයා ඉල්ලා සිටී.

    තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා මෙම ඉල්ලීම කරන ලද්දේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි චෙන්නායි හි පැවති උත්සවයකට සහභාගි වෙමින් සිටියදී ය.

    කච්චතිව් දූපත පවරා ගැනීම හරහා තමිල්නාඩුවේ මුහුදුබඩ ප්‍රදේශවල සිටින ජීවීන් ධීවර ජනතාවගේ ප්‍රධාන ම ගැටලුවකට විසඳුමක් ලබාගත හැකි බවද හෙතෙම පැවසීය.

    කෙසේ වෙතත් තමිල්නාඩු මහ ඇමති වරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු වචනයක් ප්‍රකාශ නො කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සභාව ඇමතීය.

    ඔහු එහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති බවත් එහිදී ඉන්දියාව විශාල වශයෙන් උදව් උපකාර කරන බවත්ය.

    +++++++++
    අපිට අමාරු වෙලාවේ හොදම එකෙන් අරින්න හදන්නේ මුන් 🙄🙄☹️
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Ane onna ohe deela dapan. Oka island eke inna unta hari hodak wevine.
    ඔය දූපතෙන් නම් වැඩක් නෑ බං

    ඔය දූපත වටේම ලංකාව පැත්තට වෙන්න තෙල් නිදි සහ ගෑස් නිධි තියෙනවා බං . අපේ ගොන් හරක් හරියට වැඩ කරා නම් තෙල් නැතත් මේ වෙලාවේ Natural Gas හරි එළියට ගන්න තිබ්බා .

    ඔය දූපත නොපෙනෙන නිධානයක්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය දූපතෙන් නම් වැඩක් නෑ බං

    ඔය දූපත වටේම ලංකාව පැත්තට වෙන්න තෙල් නිදි සහ ගෑස් නිධි තියෙනවා බං . අපේ ගොන් හරක් හරියට වැඩ කරා නම් තෙල් නැතත් මේ වෙලාවේ Natural Gas හරි එළියට ගන්න තිබ්බා .

    ඔය දූපත නොපෙනෙන නිධානයක්
    wadak naha ban kiyala. israel walat fuel , gas naha namut un oya tiyena podi kalle kohomahari hoyala hoyala gas hoyagatta.
    yako lankawa watema muhuda. kochchara nam gas, oil atida 🙁
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,342
    113
    ඔය දූපතෙන් නම් වැඩක් නෑ බං

    ඔය දූපත වටේම ලංකාව පැත්තට වෙන්න තෙල් නිදි සහ ගෑස් නිධි තියෙනවා බං . අපේ ගොන් හරක් හරියට වැඩ කරා නම් තෙල් නැතත් මේ වෙලාවේ Natural Gas හරි එළියට ගන්න තිබ්බා .

    ඔය දූපත නොපෙනෙන නිධානයක්
    😰😰
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    wadak naha ban kiyala. israel walat fuel , gas naha namut un oya tiyena podi kalle kohomahari hoyala hoyala gas hoyagatta.
    yako lankawa watema muhuda. kochchara nam gas, oil atida 🙁
    මේවා ගැන කථා කරලා වැඩක්. නැහැ බං එපා වෙනවා අවුරුදු 60 ක් වගේ වෙනවා ඔය දූපත ලංකාවට දීලා තෙල් තියා තාම නාල ලිදක් හාරා ගන්න බැරි උනා ලංකාවේ ආණ්ඩුවට ඔය දූපතේ .

    ගණන් වැඩි උණත් ඕකේ තෙල් ලිං ටික ගහලා තෙල් එළියට ගත්තා නම් ඩොලර් නැති උනා කියල අවුලක් නැහැ අපිට . රුපියල් 500 ට හරි අපි ගහන්නේ ලංකාවේ තෙල්.
    තෙල් ලිං හාරනකොට NPG ගෑස් නිකම්ම එනවා .😀
    බොරතෙල් පිරිපහදු කරන කොට LPG ගෑස් නිකම්ම හැදෙනවා 😀

    NPG වලින් විදුලිය හදනවා ඕනේ නම් වාහන වලට ගහන්නත් පුළුවන් .
    LPG වලින් උයන්න ගන්න පුළුවන්

    ඩොලර් තිබ්බත් එකයි නැතත් එකයි එතකොට අපිට🤩

    අපි දුක් විදින්නේ අපේම වැරදි නිසා😢😢
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix

    ඒත් නෙලුම් කුලුන වගේ ලස්සනට පේන්නෙ නෑනෙ බන්
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ලංකාවේ තෙල් නැහැ, තෙල් හැදෙන්න නම් පැන්ජියා මහාද්වීපය තිබුණු කාලේ වනාන්තර තියෙන්න ඕන. ලංකාව ඒ කාලේ තිබුනේ දැන් ඇන්ටාක්ටික් තියෙනවා වගේ අයිස් කාන්තාරයක් විදියට. ඉන්දියාව ලංකාවට වඩා ටිකක් උතුරින් තිබුණු නිසා යම් ප්‍රමාණයක වනාන්තර තිබිල තියෙනවා. ලංකාවේ තෙල් තියෙනවා කියල දඟලන්නේ දේශපාලකයෝ, උන්ට ඕන මේක හොඳ ඡන්ද ගුණ්ඩුවක් නිසා විකුණලා ඡන්ද ගන්න. තෙල් ගෑස් තියෙනවා නම් ඇයි ඒවා ගොඩ දාන්නේ නැත්තේ? ගම්මන්පිල ගෝතයා කියනවා ඩොලර් බිලියන 240ක ගෑස් තෙල් නිධියක් තියෙනවා කියල, එච්චර වටිනා තෙල් නිධියක් තියෙනවා නම් ලෝකේ ලොකුම කොම්පැණි පොර කාගෙන එන්නේ? එත් කෝ උන්?

    කච්චතිව් දූපත තමිල්නාඩුවට ඕන වෙලා තියෙන්නේ ඔවුන්ගේ ධීවර කර්මාන්තයට ප්‍රයෝජනවත් නිසා. මෙතන ප්‍රධාන දිය වැලක් ගමන් කරන නිසා මත්ස්‍ය අස්වැන්න ඉහලයි. ඉතින් දකුණු ඉන්දියානු ධීවරයන් පොහොසත් මාළු මුදලාලිලා ප්‍රාන්ත ආණ්ඩුවට බලපෑම් කරනවා. කොටි සියගානක විශාල වටිනාකමක් තියෙන මත්ස්‍ය අස්වැන්නක් ලැබෙනවා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,683
    10,273
    113
    ඔය දූපතෙන් නම් වැඩක් නෑ බං

    ඔය දූපත වටේම ලංකාව පැත්තට වෙන්න තෙල් නිදි සහ ගෑස් නිධි තියෙනවා බං . අපේ ගොන් හරක් හරියට වැඩ කරා නම් තෙල් නැතත් මේ වෙලාවේ Natural Gas හරි එළියට ගන්න තිබ්බා .

    ඔය දූපත නොපෙනෙන නිධානයක්
    Na machn godabima idan 200km muhuda ee ratata aithi wenava ! Ethakota indian muhudu siimaava aduma 1000km° valin vadi wenava! Chineth pacific dupath eka eka allanne ekayi
     
    • Like
    Reactions: kingcapton

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේවා ගැන කථා කරලා වැඩක්. නැහැ බං එපා වෙනවා අවුරුදු 60 ක් වගේ වෙනවා ඔය දූපත ලංකාවට දීලා තෙල් තියා තාම නාල ලිදක් හාරා ගන්න බැරි උනා ලංකාවේ ආණ්ඩුවට ඔය දූපතේ .

    ගණන් වැඩි උණත් ඕකේ තෙල් ලිං ටික ගහලා තෙල් එළියට ගත්තා නම් ඩොලර් නැති උනා කියල අවුලක් නැහැ අපිට . රුපියල් 500 ට හරි අපි ගහන්නේ ලංකාවේ තෙල්.
    තෙල් ලිං හාරනකොට NPG ගෑස් නිකම්ම එනවා .😀
    බොරතෙල් පිරිපහදු කරන කොට LPG ගෑස් නිකම්ම හැදෙනවා 😀

    NPG වලින් විදුලිය හදනවා ඕනේ නම් වාහන වලට ගහන්නත් පුළුවන් .
    LPG වලින් උයන්න ගන්න පුළුවන්

    ඩොලර් තිබ්බත් එකයි නැතත් එකයි එතකොට අපිට🤩

    අපි දුක් විදින්නේ අපේම වැරදි නිසා😢😢
    rata athule use kalath $10B wage save karaganna thibuna per year.
    balapan awurudu 5n loan tika gewannath thibuna.

    kohomath crude oil bawithayen iwath karana kal wena dewal nemeyi owa.