කච්චතිවු දුපත ඉන්දියාවට පවරා ගන්නැයි තමිල්නාඩුව මෝදිට කියයි..

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ලංකාවේ තෙල් නැහැ, තෙල් හැදෙන්න නම් පැන්ජියා මහාද්වීපය තිබුණු කාලේ වනාන්තර තියෙන්න ඕන. ලංකාව ඒ කාලේ තිබුනේ දැන් ඇන්ටාක්ටික් තියෙනවා වගේ අයිස් කාන්තාරයක් විදියට. ඉන්දියාව ලංකාවට වඩා ටිකක් උතුරින් තිබුණු නිසා යම් ප්‍රමාණයක වනාන්තර තිබිල තියෙනවා. ලංකාවේ තෙල් තියෙනවා කියල දඟලන්නේ දේශපාලකයෝ, උන්ට ඕන මේක හොඳ ඡන්ද ගුණ්ඩුවක් නිසා විකුණලා ඡන්ද ගන්න. තෙල් ගෑස් තියෙනවා නම් ඇයි ඒවා ගොඩ දාන්නේ නැත්තේ? ගම්මන්පිල ගෝතයා කියනවා ඩොලර් බිලියන 240ක ගෑස් තෙල් නිධියක් තියෙනවා කියල, එච්චර වටිනා තෙල් නිධියක් තියෙනවා නම් ලෝකේ ලොකුම කොම්පැණි පොර කාගෙන එන්නේ? එත් කෝ උන්?

    කච්චතිව් දූපත තමිල්නාඩුවට ඕන වෙලා තියෙන්නේ ඔවුන්ගේ ධීවර කර්මාන්තයට ප්‍රයෝජනවත් නිසා. මෙතන ප්‍රධාන දිය වැලක් ගමන් කරන නිසා මත්ස්‍ය අස්වැන්න ඉහලයි. ඉතින් දකුණු ඉන්දියානු ධීවරයන් පොහොසත් මාළු මුදලාලිලා ප්‍රාන්ත ආණ්ඩුවට බලපෑම් කරනවා. කොටි සියගානක විශාල වටිනාකමක් තියෙන මත්ස්‍ය අස්වැන්නක් ලැබෙනවා.
    මම මේ කල්පනා කරන්නේ අච්චර අර ඉන්දුනීසියාව ලග තියෙන අන්දමන් දූපත කොහොමද ඉන්දියාවේ උනේ කියල.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    Molayak nadda ban. India wala muhuda loku wenawa oken. Yapane inna maalu allala iwarai inpasse
    දැනටත් ඔය මාළු case එක ලොකු issue එකක්. Indian ලොකු මාළු කාරයො ඔහේ තියෙන මාළු ඔක්කොම අල්ලන්ව. ඕකට උතුරේ මලු අලන්න අයම තමයි අඩන්නේ. ඉන්දියාව ට ඔය දූපත දීලා මුහුදු සීමාව වැඩි උනාම ඉතුරු මාළු ටිකත් ඉවරයි. ඕකුන් use කරන්නෙත් illegal ක්‍රම.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මම මේ කල්පනා කරන්නේ අච්චර අර ඉන්දුනීසියාව ලග තියෙන අන්දමන් දූපත කොහොමද ඉන්දියාවේ උනේ කියල.
    අන්දමන් දූපත් බුරුමයට ලඟයි, මම හිතන්නේ යටත්විජිත කාලේ බුරුමය ඉන්දියාව මේ ඔක්කොම බ්‍රිටිෂ් ඉන්දියා කියන ආණ්ඩුව යටතේ තිබ්බේ, ලංකාව බ්‍රිටිෂ් සිලෝන්, ඉන්දියාවෙන් පිටුවහල් කරන සිරකාරයන් රඳවලා තියන්න්න ඒ දූපත් පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා වෙන්න ඇති දැන් එක ඉන්දියන් ආණ්ඩුව යටතේ තියෙන හේතුව, එත් ඇයි ඒ ගැන ඇහුවේ? ඉන්දියන් ව්‍යාප්තවාදය?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අන්දමන් දූපත් බුරුමයට ලඟයි, මම හිතන්නේ යටත්විජිත කාලේ බුරුමය ඉන්දියාව මේ ඔක්කොම බ්‍රිටිෂ් ඉන්දියා කියන ආණ්ඩුව යටතේ තිබ්බේ, ලංකාව බ්‍රිටිෂ් සිලෝන්, ඉන්දියාවෙන් පිටුවහල් කරන සිරකාරයන් රඳවලා තියන්න්න ඒ දූපත් පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා වෙන්න ඇති දැන් එක ඉන්දියන් ආණ්ඩුව යටතේ තියෙන හේතුව, එත් ඇයි ඒ ගැන ඇහුවේ? ඉන්දියන් ව්‍යාප්තවාදය?
    wenna bari nisa ban ahuwe.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    rata athule use kalath $10B wage save karaganna thibuna per year.
    balapan awurudu 5n loan tika gewannath thibuna.

    kohomath crude oil bawithayen iwath karana kal wena dewal nemeyi owa.
    ඔව් බං එහෙනම් අද තෙල් පොලී ම ගෑස් පෝලිමේ ඩොලර් අර්බුද නැහැ .
    වැඩි ගානට හරි පෝලිම නැතුව තෙල් ටික ගහගන්න තිබුණා .
    අද පෙට්රල් ලංකාව ඇතුලේ ගණන් ගියේ ඩොලර් එක ගණන් ගිය නිසා . කවදාවත් අඩුවෙයි කියලා හිතන්න බැහැ මේ ගණන්
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,413
    16,076
    113
    Colombo
    ඔය දූපතෙන් නම් වැඩක් නෑ බං

    ඔය දූපත වටේම ලංකාව පැත්තට වෙන්න තෙල් නිදි සහ ගෑස් නිධි තියෙනවා බං . අපේ ගොන් හරක් හරියට වැඩ කරා නම් තෙල් නැතත් මේ වෙලාවේ Natural Gas හරි එළියට ගන්න තිබ්බා .

    ඔය දූපත නොපෙනෙන නිධානයක්
    a mokakda ban
     
    • Like
    Reactions: sakuntha1996

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉන්දියාවට පුක පෙන්නලා ඕක අමෙරිකාවට විකුනුවානම් හරි
    ඉන්දු ලංකා ගිවිසුම( සිරිමාවෝ මැතිනියගේ ) අනුව එහෙම කරන්න බැහැ මචං . දූපතේ සහ මුහුදුසීමවේ කරන හැම දෙයකින්ම 50% ක් ඉන්දියන් කොම්පැණි වලට දෙන්න ඕනේ
     
    Last edited:

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    කෝ දැන් චීන කොලනියක් වෙන්න යනවා කිව්ව එවුන්.......
    වෙන්න යන්නේ ඉන් දියන් පජාත කොලනියක්.....

    ගියපු අය දන්නවා ඇතිනේ...ලස්සන.....
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පුලුවන්නම් ලංකාවම පවරගනිල්ලකෝ ..... සත්‍යම් සිවම් සුන්දරම් !🙏

    අනේද කියන්නේ. හොඳ තැනකට ලංකාව එයි
    rajapasha + premadasa pawulwala un baragaththoth athi. ita passe ewa lankawe minissu balahaniwi
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    a mokakda ban
    ඔය දූපත තියෙන හරියේ තෙල් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා . ඩොලර් නම් බිලියන ගානක තෙල් නිදියක් ඒ වගේම ගෑස් නිදී තියෙනවා කියලා කියනවා .

    මේක ලොකු වටිනාකමක් තියෙනවා නෝර්වේ මුහුදට වඩා ලංකාවේ තෙල් තියෙනවා කියලා කියනවා බං.

    නෝර්වේ උණත් LTTE එකට කෙලින්ම උදවු කරේ මේ තෙල් නිදි ටික ගන්න .
    තමිල් නඩුව උණත් ඔය තෙල් ගෑස් නිධි බලාගෙන තමා කච්චතිව් දූපත ආපහු ගන්න බලන්නේ .නැතුව මාළු අල්ලන නෙවෙයි මචං මාළු කථාව හදා ගත්ත එකක් .
    Oil-n-Gas-600.png
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මම මේ කල්පනා කරන්නේ අච්චර අර ඉන්දුනීසියාව ලග තියෙන අන්දමන් දූපත කොහොමද ඉන්දියාවේ උනේ කියල.

    British Raj Happend.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මම මේ කල්පනා කරන්නේ අච්චර අර ඉන්දුනීසියාව ලග තියෙන අන්දමන් දූපත කොහොමද ඉන්දියාවේ උනේ කියල.
    මම දන්න විදියට
    ඔය ඇත තියෙන දූපත් පට්ට වටිනවා මොකද ඒ හරියට වෙනකම්ම මුහුද ඉන්දියාවට අයිති වෙනවා මචං .
    දූපත පොඩි උන්ත් මුහුද සීමාව විශාල වෙන නිසා වැදගත්
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය දූපතෙන් නම් වැඩක් නෑ බං

    ඔය දූපත වටේම ලංකාව පැත්තට වෙන්න තෙල් නිදි සහ ගෑස් නිධි තියෙනවා බං . අපේ ගොන් හරක් හරියට වැඩ කරා නම් තෙල් නැතත් මේ වෙලාවේ Natural Gas හරි එළියට ගන්න තිබ්බා .

    ඔය දූපත නොපෙනෙන නිධානයක්
    කොහෙද බන් එහෙම report එකක් තියෙන්නේ ? අයි උබ එහෙම කියන්නේ ?
     
    • Like
    Reactions: Any.key

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අද වෙනකම් ලංකාව ඔය දූපතෙන් වැඩක් ගත්තද ? කච්චතීව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට ඉන්දියාවේ ධීවරයෝ පාස්පෝට් අරගෙන එන්නේ නැහැ.1974 එකඟතාවයට අනුව ඉන්දියාවේ ධීවරයන්ට කච්චතිව් දූපතට ඇවිල්ලා මාළු දැල් වේලන්න සහා විවේක ගන්න අයිතියක් තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG