ඉස්සර 2009 වගේ හරියටම මතක නැහැ ඔය තෙල් නිධි ගැන පර්යේෂණ කරා . තෙල් නිදි තියෙනවා කියලා කියනවා ගෑස් නිදිත් තියෙනවා ලු . පස්සේ රනිල් ගේ කාලෙත් Norway එක්ක එකතු වෙලා තෙල් නිදි ගැන පර්යේෂණ කරලා බැලුවා . ඒකෙනුත් මුහුද යට තෙල් තියෙනවා කියලා ඔප්පු උනා . ඒත් ආණ්ඩු මරුවෙන සීන් නිසා ඔවා යට ගියා . මහින්දගේ අන්තිම කාලේ පාටලී චම්පික වෙන්න ඕනේ තෙල් ළිං හාරන්න ගියා අරාබි රටවල් එක්ක එකතු වෙලා . එතකොටම ආණ්ඩුව පෙරළනා යහපාලන ආණ්ඩුව ආවා වැඩේ නතර උනා .කොහෙද බන් එහෙම report එකක් තියෙන්නේ ? අයි උබ එහෙම කියන්නේ ?
ඔය දූපතෙන් නම් වැඩක් නෑ බං
ඔය දූපත වටේම ලංකාව පැත්තට වෙන්න තෙල් නිදි සහ ගෑස් නිධි තියෙනවා බං . අපේ ගොන් හරක් හරියට වැඩ කරා නම් තෙල් නැතත් මේ වෙලාවේ Natural Gas හරි එළියට ගන්න තිබ්බා .
ඔය දූපත නොපෙනෙන නිධානයක්

තියනවලු වලු නෙමේ ... internet එකේ තියෙන්නේ ගම්මන්පිල කියවපු වගේ ඔහොම ලබ්බවල් තමා ...ඉස්සර 2009 වගේ හරියටම මතක නැහැ ඔය තෙල් නිධි ගැන පර්යේෂණ කරා . තෙල් නිදි තියෙනවා කියලා කියනවා ගෑස් නිදිත් තියෙනවා ලු . පස්සේ රනිල් ගේ කාලෙත් Norway එක්ක එකතු වෙලා තෙල් නිදි ගැන පර්යේෂණ කරලා බැලුවා . ඒකෙනුත් මුහුද යට තෙල් තියෙනවා කියලා ඔප්පු උනා . ඒත් ආණ්ඩු මරුවෙන සීන් නිසා ඔවා යට ගියා . මහින්දගේ අන්තිම කාලේ පාටලී චම්පික වෙන්න ඕනේ තෙල් ළිං හාරන්න ගියා අරාබි රටවල් එක්ක එකතු වෙලා . එතකොටම ආණ්ඩුව පෙරළනා යහපාලන ආණ්ඩුව ආවා වැඩේ නතර උනා .
Intenet එකේ Search කරලා බලන්න ඕනේ තරම් Details තියෙනවා .
https://economynext.com/sri-lanka-ups-oil-resource-claims-to-us267bn-85920/
university වලින් තෙල් ගවේෂණ කරන්නේ නැහැ බං ඒ කට Equipments ඕනේ . නැවු හිටන් ඒවා කරන කොම්පැණි තියෙනවා . මුහුද යට තෙල් ගවේෂණය කරන්න පුළුවන් හොදම Tech එක තියෙන්නේ Norway වලට .තියනවලු වලු නෙමේ ... internet එකේ තියෙන්නේ ගම්මන්පිල කියවපු වගේ ඔහොම ලබ්බවල් තමා ...
ඔකේ උනත් කියන්නේ Cairn India කියන එක මෙහෙම කියල තියනව කියල ...ඉතුරුව ගම්මන්පිලය කියවපුව .. But commercial development was abandoned as the firm did not find the discovery profitable enough to extract also easing.
මුහුද යට ගොඩක් තැන වල තෙල් තියනව ... තිබ්බ පලියට වැඩක් නෑ profitable නැත්තන් drill කරලා ගන්න එක ....
gov එකෙන් හරි company හරි university එකකින් හරි publish කරපු technical report එකක් තිබ්බද අහන්නේ .. මට නං හම්බෙලා නෑ එහෙම එකක් .... එහෙම නැතුව එක එකා කියවපුව news report නෙමේ
https://www.reuters.com/article/sri-lanka-oil-idUSL3N25N2H3Data from a previous seismic survey revealed the JS-5 and JS-6 blocks to have “significant hydrocarbon potential”
හරි යකෝ Norway හරි Tunisia හරි කෝ report එකක් ... නැත්තන් උබ ඒ නැවේ හිටියද දැක්ක වගේ කියවන්නේ මොනව කොහෙන් දනගෙනද ? දේශපාලුවෝ කියපු කතා ඇරුනාම ?university වලින් තෙල් ගවේෂණ කරන්නේ නැහැ බං ඒ කට Equipments ඕනේ . නැවු හිටන් ඒවා කරන කොම්පැණි තියෙනවා . මුහුද යට තෙල් ගවේෂණය කරන්න පුළුවන් හොදම Tech එක තියෙන්නේ Norway වලට .
ඒකාලේ තෙල් බැරල් එකක් ඩොලර් 30-40 වගේ උණේ . මුහුද ඇතුලෙන් ගන්න තෙල් ඒකාලේ profitable නැහැ තමා . අද බැරල් එක ඩොලර් 100 ට යනවා බං .
ඒවා Public දෙන්නේ නැහැ නේ බං . උන් ඩොලර් මිලියන ගණනක් වියදම් කරලා Public දායිද Report .හරි යකෝ Norway හරි Tunisia හරි කෝ report එකක් ... නැත්තන් උබ ඒ නැවේ හිටියද දැක්ක වගේ කියවන්නේ මොනව කොහෙන් දනගෙනද ? දේශපාලුවෝ කියපු කතා ඇරුනාම ?
No Technical knowledge for hela yakku puthunමේවා ගැන කථා කරලා වැඩක්. නැහැ බං එපා වෙනවා අවුරුදු 60 ක් වගේ වෙනවා ඔය දූපත ලංකාවට දීලා තෙල් තියා තාම නාල ලිදක් හාරා ගන්න බැරි උනා ලංකාවේ ආණ්ඩුවට ඔය දූපතේ .
ගණන් වැඩි උණත් ඕකේ තෙල් ලිං ටික ගහලා තෙල් එළියට ගත්තා නම් ඩොලර් නැති උනා කියල අවුලක් නැහැ අපිට . රුපියල් 500 ට හරි අපි ගහන්නේ ලංකාවේ තෙල්.
තෙල් ලිං හාරනකොට NPG ගෑස් නිකම්ම එනවා .
බොරතෙල් පිරිපහදු කරන කොට LPG ගෑස් නිකම්ම හැදෙනවා
NPG වලින් විදුලිය හදනවා ඕනේ නම් වාහන වලට ගහන්නත් පුළුවන් .
LPG වලින් උයන්න ගන්න පුළුවන්
ඩොලර් තිබ්බත් එකයි නැතත් එකයි එතකොට අපිට
අපි දුක් විදින්නේ අපේම වැරදි නිසා![]()
එහ්නන් උබ දැන් කොහෙන් හොයන්ඩ දන්නවා වගේ කියන්නේ අරව තියනව මේවා තියනව කියල ? ඔය news channel වල එවගෙන්ද ... ඒවගේ report කරලා තියෙන්නේ ලංකාවේ gov එකෙන් නැත්තන් ඇමති කෙනෙ කිව්වා කියල quote කරලා මිසක් scientific discovery එකක් කියල නෙමේනේ ....ඒවා Public දෙන්නේ නැහැ නේ බං . උන් ඩොලර් මිලියන ගණනක් වියදම් කරලා Public දායිද Report .
Reuters වගේ News Severice පවා News එකක් විදියට Report කරලා තියෙන්නේ ඇත්තක් වෙන්න ඇති නේ
නැතුව ඉතිං උබ මට කියන්නේ තෙල් නිදි ගවේෂණය කරන්න කියලා දඑහ්නන් උබ දැන් කොහෙන් හොයන්ඩ දන්නවා වගේ කියන්නේ අරව තියනව මේවා තියනව කියල ? ඔය news channel වල එවගෙන්ද ... ඒවගේ report කරලා තියෙන්නේ ලංකාවේ gov එකෙන් නැත්තන් ඇමති කෙනෙ කිව්වා කියල quote කරලා මිසක් scientific discovery එකක් කියල නෙමේනේ ....
ලංකාවේ politicians ල කිව කියල කියන ඒවා ඇත්ත කියල හිතනවද තාමගම්මන්පිලය මේ මස දෙක තුනාට කලිනුත් කිවේ කිසි අව්ලක් නෑ තෙල් කියල