කජුගම ලලනාවෝ දැඩි දුෂ්කරතාවට..ආණ්ඩුවෙන් ආධාරයක් ඉල්ලයි..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    දැන් tiktok එකේ කජු විකුනන්න පුලුවන් නේ අලුත් සෙට් එකට 🤔
    කෙල්ලෝ ඒ වල විකුනන්නේ එයාලගේ වෙන වෙන ඒවානේ :D
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අස්ප ගණන් නේ..
    වාහනේ සුද්දෙක් හිටියොත් ගාන ඩබල්

    කජු සංස්ථාව දැන් outlet දාලා හැම තැනම ..
     
    • Like
    Reactions: Draco Malfoy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    අස්ප ගණන් නේ..
    වාහනේ සුද්දෙක් හිටියොත් ගාන ඩබල්

    කජු සංස්ථාව දැන් outlet දාලා හැම තැනම ..
    Suddon wa maran kana ekata nam mama henama wiruddai. Habai pake talks nam thiyenawa aganthuka sathkaare kiyala. Paka thamai.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ඉස්සර නම් අනුරාදපුරේ යද්දි සෙට් වෙනවා.කාලෙකින් දැක්කේ නෑ යද්දි.ඕවා තියන පැත්ත හයිවේ තියන හරියෙද තියෙන්නෙ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,964
    113
    එකමත් එක රටක
    Suddon wa maran kana ekata nam mama henama wiruddai. Habai pake talks nam thiyenawa aganthuka sathkaare kiyala. Paka thamai.
    ආගන්තුක සත්කාර ගොඩක් උන්ගේ තියෙන්නේ පස්සේ කීයක් හරි වැඩියෙන් කඩාගන්න බලන්
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    Advocata video ekaka thibba kaju sansthawa kaju wikunala $5 million loss kiyala
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    සිංහලු ඉන්නෙම සහනාධාර මානසිකත්වේ.
    කරන බිස්නස් එක හරියන්නේ නැත්තං ඇයි අලුත් දෙයක් ගැන හිතන්නේ නැත්තෙ?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    සිංහලු ඉන්නෙම සහනාධාර මානසිකත්වේ.
    කරන බිස්නස් එක හරියන්නේ නැත්තං ඇයි අලුත් දෙයක් ගැන හිතන්නේ නැත්තෙ?
    අඩෝ සිරාම කතාව. රට දියුණු කරන්න බැරි ඔන්න ඔය හිඟන මානසිකත්වය නිසා.

    ඔය කජුගම ඉස්සර සාධාරණ මුදලට හොඳ කොලිටි කජු වික්කා. ඊට පස්සේ මාෆියා එකක් කරගත්තම මිනිස්සු ගන්න එක්ක නැවැත්තුවා. දැන් වීරෝ පට්ටම් ගහගෙන ආධාරත් ඉල්ලනවා.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,134
    22,225
    113
    ගම මහනුවරයි
    hq720.jpg