කලින් ආණ්ඩුවෙන් ලක්ෂ 600ක මහජන මුදල් නාස්තියක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    කලින් පැවති මාලිමා ආණ්ඩුව මහජන බදු මුදල් වලින් ලක්ෂ 600ක් සුන්නත් දුවිලි කර දමයි

    මේවා අදාල පුද්ගලයින්ගෙන් අය කරගන්න දැනට පවතින ආණ්ඩුවෙන් දැඩි තීරණයක්
    ඇමතිගේ මාසික වේතනය ඉවරයි.

    ගෙවීම අරඹයි!


    G966WC-bcAAX566
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ආතල් ආතල් .. හිරේ ඉන්න ගෑණු ලෙස්බියන් වෙලා ඒවි එලියට එනකොට ..🤌🤣
    හිරේ ඉන්නකොට, තනියෙන් ඉන්න කොට ගෑනු ලෙස්බියන් කියනවා නම්,
    1767688054479.png

    දැනට ඉන්න ලොකුම ලොල්ලෝ දෙන්නා 🥱
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මට හිතෙනවිදියට තමයි උන්ට පාඩුවේ ඉන්න දෙන එක තමයි ලොකුම දේ..සමලිංගික කියලා වෙනස් විදියට සලකන්නැතුව ඉන්න එක. දියුනු රටවල ඒ දේ කරනවා

    අපේ රටේ කරන්නේ උන් ව ඔසවල තියලා...සමලිංගික නැති උනුත් සමලිංගික වෙයන් කියලා දිරිගන්නලා....උන්ව අමුතු සත්ව කොට්ටාස කරලා....උන්ට යන එන මං නැති කරලා..උන්ගේ පිටේ නැගලා...යන එක....දැනටමත් කරන්නේ ඒක....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    රටේ අගමැතිනි ගිහින් 6 වසරේ අච්චු පොත් වල සෝදු පත් කියවනවා කියලා දැන ගද්දී උබේ වයස කීයද?
    මං 6 වසරේ 🤣

    හැරිණි ලා විපක්ෂේ ඉන්න කොට නම් කිවේ ඇමති තමයි ඉල්ලා අස් වෙන්න ඕනේ කියලා ආණ්ඩුවේ වැරදි වලට .. දැන් එහෙම ඕනේ නැද්ද?