මේ මූගෙ චැනල් එකක් නෙමෙයි නේද?තම්බ්නේල් එකේ ඉඳන්ම බොරුවනෙ බන් තියෙන්නෙ. බොරුවෙන් ජීවත් වෙන්න හදන උබලගෙ කන්ටෙන්ට් ගැන විශ්වාස කරන්නෙ කොහොමද.
කාගේ උනත් කිල්ක්බේට් ටයිට්ල් පොටෝ දාන චැනල් දැක්ක ගමන් ඩෝන්ට් රෙකමන්ඩ් කරනවාමේ මූගෙ චැනල් එකක් නෙමෙයි නේද?
හැබැයි මූ කජු වවලා හොඳ ආදායමක් ගත්තා කියලා ත්‍රෙඩ් එකක දාලා තිබ්බා.
tiyenawa diyathe. mama genawa
බද්ධ කජුපැල ගන්න තියෙනවද දන්නෑ මෙහෙ
බලනවා නම් බලහං මෝඩ ජෙප්පා. ගන්න දෙයක් තියනවා නම් එකතුකර ගනින්. බලපු ගමන්ම මේක පිටරටක චැනල් එකක් කියල නොතේරෙනවා නම්. දුප්. දුප්.තම්බ්නේල් එකේ ඉඳන්ම බොරුවනෙ බන් තියෙන්නෙ. බොරුවෙන් ජීවත් වෙන්න හදන උබලගෙ කන්ටෙන්ට් ගැන විශ්වාස කරන්නෙ කොහොමද.
කියන දේ තේරෙන්නෙ නැත්තෙ තොට ඉන්දියන් හාල් කැවිලද. බොරුව වපුරන ඒවා බලන්නෙ නෑ යකෝ.බලනවා නම් බලහං මෝඩ ජෙප්පා. ගන්න දෙයක් තියනවා නම් එකතුකර ගනින්. බලපු ගමන්ම මේක පිටරටක චැනල් එකක් කියල නොතේරෙනවා නම්. දුප්. දුප්.
දැන්වත් ජෙප්පන් ගේ කුහක කම අඩු කර ගන්න බලපන්.