කජු_ලොවේ_රජු රෝයල් කජු අයිතිකරුගේ කථාව

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
බිරිඳ දරුවෝ යාළු මිත්‍රයින් එක්ක කටයුතු කරන්නේ ආසාවෙන්. අභියෝග රැසක් මා ඉදිරියේ තිබුණා. ඒවා මග හැර පලා ගියේ නැහැ. මොකද ජීවිතයේ කෙටි මාර්ග නැහැ. අභියෝගවලටත් මම මුහුණ දුන්නෙ ආසාවෙන්.’
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
බිරිඳ දරුවෝ යාළු මිත්‍රයින් එක්ක කටයුතු කරන්නේ ආසාවෙන්. අභියෝග රැසක් මා ඉදිරියේ තිබුණා. ඒවා මග හැර පලා ගියේ නැහැ. මොකද ජීවිතයේ කෙටි මාර්ග නැහැ. අභියෝගවලටත් මම මුහුණ දුන්නෙ ආසාවෙන්.’

More Challenges give more Rewards. Does not a matter ,win or fail. You have come forward than original position after facing the challenge, Does not a matter win or fail.
 

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    mostly Docters are stucked with their profession but this guy is special compared to other as he has started & spread a large scale business by himself :yes::yes:
     
    • Like
    Reactions: War Fighter

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    නොකියූ කතාව -

    ඩොකා A /L කාලේ සෙට් වෙන්නේ තමන්ගේ අල්ලපු ගෙදර කෙල්ලත් එක්ක. ඒකට පොරගේ තාත්තා උඩින්ම අකමැති වෙනවා. දවසක් වලියක් ගිහින් පොරව ගෙදරින් එලවනවා තාත්තා. :dull:

    එතකොට මෙඩිකල් සිලෙක්ට් වෙලා හිටියේ. පොර බයික් එක (ට්‍රේලක් ) අරන් එහෙමම යාළුවගේ ගෙදර ගිහින් නවතිනවා.
    ඊට පස්සේ සල්ලි හොයා ගන්න තමයි කජු පැකට් කරලා මුලින් විකුනන්නේ.

    කාලයක් ගියාම පොර ස්ටේබල් වෙනවා, පොරගේ ෆයිනල් යියර් එකේදී අර කෑල්ල පොරගේ වෙන යාලුවෙක් එක්ක පැනල යනවා :angry:

    ඊට පස්සේ අම්මලත් වයස නිසා පොර ආපහු ගෙදරට ඇවිත් ගෙදර තමයි ෆැක්ටරි එක දාන්නේ. තාමත් මේන් ඔෆිස් එක ගෙදර තියෙන්නේ.

    පොර කුඹුරක් මැද්දේ දුපතක් අරන් ෆැක්ටරි එක දානවා. එකේ තියෙන මැෂින් ඔක්කොම ඒකෙම වැඩ කරන උන් හදපුවා.

    පොර ගාව වැඩ කරන උන් පට්ට ලෝයල් පොරට. හැබැයි මල පැන්නම යකා :yes:

    ශ්‍රී ලන්කන් ෆ්ලයිට් වල ෆුඩ්ස් වලට දෙන්නෙත් පොරගේ බඩු තමයි. :D

    පොරගේ කටින්ම කියපු ඇත්ත ජිවිත කතාව ඕක. :yes:

    මොරාල් ඔෆ් ද ස්ටෝරි >> "සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම ගැහැනියක සිටී."
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අප්පට සිරි. මං ගූග්ල් ඇඩ්ස් හිටන් දැකලා තියෙනවා.
    පට්ට පට්ට.