කටකතාවලටත් බය ආණ්ඩුවක්!!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කටකතාවලටත් බය ආණ්ඩුවක්!!!

    ආණ්ඩුව කටකතාවලටත් බයවෙන්න තරම් අසරණද? ඒ තරම් වැටිලාද? සියලු බලතල තියාගෙනත් ජනතාව තමන්ගෙ පැත්තට හරවාගන්න බැරි මිනිස්සු මහින්ද කියන කිසිම දෙයක් විස්වාස කරන්නේ නැති නිසා නේද?:dull:

    අවුරුදු හතරක් මහින්දගේ බොරු අහල අහලා මිනිස්සු දැන් ඇත්තක් කිව්වත් "ඔය මහින්දගෙ පල් බොරු" කියලා අමතක කරනවා.:eek:

    දැන් මිනිස්සුන්ට "මහින්ද ජනපති = ටොම් පචයා"
    :P