කටකතාවලටත් බය ආණ්ඩුවක්!!!
ආණ්ඩුව කටකතාවලටත් බයවෙන්න තරම් අසරණද? ඒ තරම් වැටිලාද? සියලු බලතල තියාගෙනත් ජනතාව තමන්ගෙ පැත්තට හරවාගන්න බැරි මිනිස්සු මහින්ද කියන කිසිම දෙයක් විස්වාස කරන්නේ නැති නිසා නේද?
අවුරුදු හතරක් මහින්දගේ බොරු අහල අහලා මිනිස්සු දැන් ඇත්තක් කිව්වත් "ඔය මහින්දගෙ පල් බොරු" කියලා අමතක කරනවා.
දැන් මිනිස්සුන්ට "මහින්ද ජනපති = ටොම් පචයා"