කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වීම ජයග්‍රහණයක් - සුප්‍රීම් සැට් විශේෂ නිවේදනයක්

shenat

Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බටලන්ද කතාව ඇදිල ආපු වෙලාවෙත් ඔහොම එකක් කිව්වා නේද ?
    මොකද උනේ බටලන්ද ට ??
    සතියයි යට ගියා :lol:

    බටලන්දට මුකුත් කරන්න බෑ දැන්. ඒකට නඩු දාන්න පුලුවන් කාලෙ ඉවරයි. ඒක අඅදල සමාජෙ ඉස්සරහ ඌව පච කරලා දාන්න තමයි තියෙන්නෙ.

    සැටලයිට් එක කරලා තාම අවුරුදු 20ක් ගිහින් නෑ. සාක්ෂි අඩු උනත් ටැක්ස් වගේ වෙන පැත්තකින් හර් ෂොට් එක දෙන්න පුලුවන් වෙන්න ඕන.

    මරු හැබැයි බංකොළොත් නාකියට වැඩ කරන්න ඉන්න උන්ගෙ දැනුම 🙈😹
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    නාකිය🙈😹
    654-removebg-preview.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බයියෝ හිතුවේ හරිනිගේ කතාව නිසා වැඩේ යට යයි කියල. ඒත් අන්තිමට උනේ දැන් වෙනදාටත් වඩා වැඩියෙන් ඕක ගැන හොයනවා හැමෝම. කොහෙන් ගියත් බයියෝ කපෝති.

    හරිනි අන්දලා ගගා හිනාවෙවී ඉන්න බයියො ඉස්සරහට අඬන හැටි බලන්න පුලුවන් අම්මෝ මෙන්න රාජපක්ස්වරුන්ගෙන් පලිගන්නවෝ ගගා 🙈😹
     
    • Haha
    Reactions: Silly point