දැන් බටලන්ද කතාව ඇදිල ආපු වෙලාවෙත් ඔහොම එකක් කිව්වා නේද ?
මොකද උනේ බටලන්ද ට ??
සතියයි යට ගියා![]()
බටලන්දට මුකුත් කරන්න බෑ දැන්. ඒකට නඩු දාන්න පුලුවන් කාලෙ ඉවරයි. ඒක අඅදල සමාජෙ ඉස්සරහ ඌව පච කරලා දාන්න තමයි තියෙන්නෙ.
සැටලයිට් එක කරලා තාම අවුරුදු 20ක් ගිහින් නෑ. සාක්ෂි අඩු උනත් ටැක්ස් වගේ වෙන පැත්තකින් හර් ෂොට් එක දෙන්න පුලුවන් වෙන්න ඕන.
මරු හැබැයි බංකොළොත් නාකියට වැඩ කරන්න ඉන්න උන්ගෙ දැනුම