කටට කෙල ඉනුවා නේද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වෙරලු තම්බල මට හෙන අප්පිරියයි. ටොයිලට් රහක් වගේ :D

    වෙරලු අමුවෙන් තලල මරු :P

    ටොයිලට් රහ හොදට දන්නවා වගේ උබ. හොදයි හොදයි :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ටොයිලට් රහ හොදට දන්නවා වගේ උබ. හොදයි හොදයි :rofl:

    අනේ මංද බං එහෙම හිතෙනව
    මටනං වෙරලු තම්බල එන සුවඳත් අප්පිරියයි
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    2215565.gif
    රට ඉන්න අපිට කොහෙන්ද බන් ඕවා :(