කටට ග.......

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අත් බෙහෙතක් තියෙනව
    කට ගද ගහනවට..!!!
    මේක
    අඩු මිලට ගන්න පුලුවන් දෙයක්,
    මොනවද?

    "පිරිසිදු පොල් අරක්කු"

    ඇහුන ගමන් නොදකින් ඔකද කියන්න එපා...
    මොකද ෆාමසි වල තියෙන මල ජරාවෙන්
    කිසිම විසදුමක් නෑ අනික පට්ට ගනන්.
    හුගක්ම මේ රෝගයට් හෙතුව තමයි
    දත් මුල් දියවීම 80% විතර.
    ඉතින් කරන්න තියෙන්නෙ අරක්කු වතුර නොදා විනාඩි 2-3 ක් කටේ තියන් හොදට
    හොලවන එක.
    එතකොට දත් අතර මාරම කැක්කුමක්
    එනවනම් ඔන්න අනිවා ඒ කියන්නේ දත් මුල් දියවෙනව කියන එක. ඉතින් ඔහොම කටේ තියන් ඉදල එලියට විසික් කලා දාන්න.
    පලමු දවසෙනම් පට්ටම කැක්කුමක් එයි පස්සෙ ටිකෙන් ටික අඩුවෙල
    මාරම පහසුවක් දැනේයි. අනිවා ඔක නැතිවෙලම යනව. බය නැතුව කෙල්ල හෝ කොල්ල එක්ක
    නහය ලගට කට තියල
    කතා කල්හැකි....
    එහෙනම්
    උබලට සුබම සුබ දවසක්....!!!!
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බොන්නෙ නැති උනුත් බොන්න පුරුදු වෙන හු#@$ ඔය නම් ඉතින්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අත් බෙහෙතක් තියෙනව
    කට ගද ගහනවට..!!!
    මේක
    අඩු මිලට ගන්න පුලුවන් දෙයක්,
    මොනවද?

    "පිරිසිදු පොල් අරක්කු"

    ඇහුන ගමන් නොදකින් ඔකද කියන්න එපා...
    මොකද ෆාමසි වල තියෙන මල ජරාවෙන්
    කිසිම විසදුමක් නෑ අනික පට්ට ගනන්.
    හුගක්ම මේ රෝගයට් හෙතුව තමයි
    දත් මුල් දියවීම 80% විතර.
    ඉතින් කරන්න තියෙන්නෙ අරක්කු වතුර නොදා විනාඩි 2-3 ක් කටේ තියන් හොදට
    හොලවන එක.
    එතකොට දත් අතර මාරම කැක්කුමක්
    එනවනම් ඔන්න අනිවා ඒ කියන්නේ දත් මුල් දියවෙනව කියන එක. ඉතින් ඔහොම කටේ තියන් ඉදල එලියට විසික් කලා දාන්න.
    පලමු දවසෙනම් පට්ටම කැක්කුමක් එයි පස්සෙ ටිකෙන් ටික අඩුවෙල
    මාරම පහසුවක් දැනේයි. අනිවා ඔක නැතිවෙලම යනව. බය නැතුව කෙල්ල හෝ කොල්ල එක්ක
    නහය ලගට කට තියල
    කතා කල්හැකි....
    එහෙනම්
    උබලට සුබම සුබ දවසක්....!!!!
    අපරාදෙනේ සල්ලි, ඔන්න ඔහේ ගිලල දාමු.....
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එහෙම බලුකමට දැම්මේ නෑ බන්
    මටත් තිබිල අඩු උනා...

    දත් කැක්කුමට මාත් පොඩි කාලේ පුළුන් වලට අරක්කු තියලා පොඩ්ඩක් වෙලා තියන් උන්නා. අඩු වුනා කැක්කුම. ඒත් ඒකෙන් කියන්නේ නෑ සේරම හරි කියල බං. කට ගඳයි නම් ප්‍රශ්ණේ තියෙන්නේ ආහාර මාර්ගයේ සහ ස්වසන මාර්ගයේ වගේ පැති වල. තාවකාලිකව කට ගඳ ඔහොම අයින් වුනත් ලෙඩේට හේතුවට වෙදකමක් නොකර ඉන්න එකෙන් ඕක දරුණු වෙන්න පුළුවන්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දත් කැක්කුමට මාත් පොඩි කාලේ පුළුන් වලට අරක්කු තියලා පොඩ්ඩක් වෙලා තියන් උන්නා. අඩු වුනා කැක්කුම. ඒත් ඒකෙන් කියන්නේ නෑ සේරම හරි කියල බං. කට ගඳයි නම් ප්‍රශ්ණේ තියෙන්නේ ආහාර මාර්ගයේ සහ ස්වසන මාර්ගයේ වගේ පැති වල. තාවකාලිකව කට ගඳ ඔහොම අයින් වුනත් ලෙඩේට හේතුවට වෙදකමක් නොකර ඉන්න එකෙන් ඕක දරුණු වෙන්න පුළුවන්.

    Aniwaaa
     
    • Like
    Reactions: pradeeplk1025