කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Tongue02.gif
    Tongue02.gif
    මට මේවා දැකලා කිඹුලෙක් කන්න තරම් බඩගිනියෝ...:P
    Tongue02.gif
    Tongue02.gif

    මෙන්න කාපං...........!!!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1162797
     
    • Like
    Reactions: geethq and diwya

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේක දැකලා බඩගින්නකුත් ආවා:P ;)
    නොසෑහෙන්න මහන්සිවෙලා තියෙනවා ත්‍රෙඩ් එක හදන්න..
    ත්‍රෙඩ් එක ගැනනම් ආයේ කතා කරලා වැඩක් නෑ උපරිමයි අයියා...
    11.gif

    බොහොම ස්තූතියි මේ වගේ දෙවල් අපිට කියලා දෙනවට..
    රෙප්+
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නියම ත්‍රෙඩ් එක! ඒ විදියට ඔක්කොම එකට දාන එක හොඳයි. නැත්තම් මැද හරියෙ දාන එව්ව මඟ ඇරෙනව :yes:
    2+ ~♥~
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    තනි ඇහැට අඩෙනව කොල්ලො උබේ ඔය හැකියාව දැකලා බන්:D:D... නරක නැද්ද බන් හොද රෙස්ටොරන්ට් එකක් දාගත්තොත් පොඩියට:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තනි ඇහැට අඩෙනව කොල්ලො උබේ ඔය හැකියාව දැකලා බන්:D:D... නරක නැද්ද බන් හොද රෙස්ටොරන්ට් එකක් දාගත්තොත් පොඩියට:P:P

    50 පැනල දාන්න හිතං ඉන්නේ......!!!!! :baffled:තව අවුරුදු 14ක් තියනවා....!!!!!:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අම්මො.. මේ ඔක්කොම ඔයා තනියම හැදුවාද?:rolleyes:
    මරු...රෙප්+
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    666
    113
    @ Lankawe oi
    edala edala ubat kamak dala apita mala pannanavane..... barida machan ube oya laga patha inna yaluvanta kamakata invite karanna??? apit etin laga pathane
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    pissu hadenava kimbulooooo
    umba nan sathek neme thirisenek !!!!!
    ADO AWESOME MACHAN !!!
    ara e book seen eka mokada ????
    and ape gtrz ayya thama monath kivve nadda venama section ekak gana ???
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මො.. මේ ඔක්කොම ඔයා තනියම හැදුවාද?:rolleyes:
    මරු...රෙප්+
    :yes::yes::yes::yes::yes::yes::)

    edala edala ubat kamak dala apita mala pannanavane..... barida machan ube oya laga patha inna yaluvanta kamakata invite karanna??? apit etin laga pathane
    හොද අදහස......සලකල බලල දන්සැලක් දාන්නං.......!!!!:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    pissu hadenava kimbulooooo
    umba nan sathek neme thirisenek !!!!!
    ADO AWESOME MACHAN !!!
    ara e book seen eka mokada ????
    and ape gtrz ayya thama monath kivve nadda venama section ekak gana ???

    GT තාම මුකුත් කිව්වේ නෑ බං.........:(:(
    E-book එක cj4ever හදයි මේ ත්‍රෙඩ් එකත් දාලම.......:D