2-ඕක වෙනුවට මෙන්න මේක බුක් මාර්ක් කර ගනින්................
ඉදපං කෝ තව සෙටමෝලක් එනකං මැරීඩ් ක්ලබ් එකේ........
හදන හැටි ඔන්ලයින් ම දෙන්න..........
ලොක්කත් කකුළුවො කන්න මනාපයි වගේ............
ඕව හදවා ගෙන කන්න ඉක්මනින් බැදපං කෝ බං...........![]()


එළටම හදලා. කතා දෙකක් නෑ, තරු 5 හේ හෝටලේ පරාදයි. 
පුද්ගලික සහ රැකියා ජීවිතය තවතවත් සාර්ථක වේවායි පතමි.
)


මේ තියෙන්නේ මම හදපු කෑම ......ගෙදර හදපු නිසා එලටම තියෙනවා...ගැනුන්ගේ ලොකුකම් බලපු කාලේ ඉවරයි...
විශේෂ ස්තුතිය...කිබුලා, ශ්‍රී බෝයි සහ ආස්මි වෙත පුද කරමි....
4.මාළු පාන්
![]()
http://i.imgur.com/R4ytUOZ.jpg?1

අඩේ මාළු පාන් නම් කඩේ විදිහටම තියෙනවා..මම හදපු ඒවා මෙහෙම පිම්බිලා ආවේ නැහැ..![]()
සයිඩ් බිස්නස් එකක් පටන් ගනින් ඔහේ................ගොඩක් වෙලා අනලා බලපන් මචන්....ටොප් එකට අවා....මෙහෙ එඋන්ගෙන් පට්ට ඉල්ලුම දැන් ....

ළගදි ම එදිනෙදා කන කෑම වර්ග හදන හැටි ත්රෙඩ් ඒ දානවා, දිගම අප්ඩේ් වෙන්න.මචං මට පරිප්පු හදන විදිය පුලුවන්නම් දානවදතැන්ක්ස්
සයිඩ් බිස්නස් එකක් පටන් ගනින් ඔහේ................
ලංකාවෙ සෙට් එකට කේටර් කරන්න පොඩි ෂොප් එකක්..........
නැගල යයි.........හරියට කලොත් ඕකම ඇති ඔලුව උස්සන්න..........![]()

....බලමු බලමු
එළ එළ... වයිල්ඩ් බො මස් ටිකක් සසට හදල කියල දියන්...![]()

wild boar mas hoyanne kohenda kimbul aiya??

කකුළුවන් ගේ මස් දියවෙනව කියන එ ඇත්ත. ඒක ස්වංජීර්ණ ක්‍රියාවලියක්. විකුනන්න තියන කකුළුවෙක් අතට ගත්තාම සැහැල්ලු නම් ඒ කියන්නේ කකුළුවා පරණයි, මස් දියවෙලා කියන එක...........wild boar mas hoyanne kohenda kimbul aiya??
btw samahara aya kamathi kakuluwo panapitin thambannane.. mas diyawenawa kiyala.. ithin meka hadanna use kale marapu ewunda?
danaganna witarai.. mama kakulu mas kanne na![]()
මුහුදු කකුළුවන් නම් වතුරෙන් ගොඩ ඇන්න ටිකකින් සෙත්පෝච්චි වෙනවා. ඔය කළපුවේ බුවාල නම් අයිස් වල දාල එවන කොට අයිස් වලට උඩුකුරුඤ්ඤං ගසනවා.............