කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    චර-චර නොගාන්න හරියට ම තම්බ ගන්න ක්‍රම දෙකක් තිබේ.......
    1. කැකුළු සහල් ඇට 10-20 ක් පමණ ව්‍යාංජනය ලිප තබන විට ම එක් කිරීම
    2. අල සිහින් ව ලියා ලුණු සහ කහ සමග ප්‍රෙෂර් කුකරයක තැම්ඹීම (මේක බුදු ෂුවර්යැ!!) පසුව එයට කිරි සහ වෙනත් කළමනා දමා උයා ගැනීම.
    11.gif
    ප්‍රතිපල හෙට අනිද්දම දැනුම් දෙන්නම්:cool:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැන් මේක හදන්නයි යන්නේ. අද බණ්ඩාරගම වැව ලග fresh නෙලුම් අල විකුණන්න තිබුනා. 😁
    Thank you කිඹුලා අය්යේ.