බිත්තර පාවිච්චි කරන්නෙ නැතුව එලවලු කට්ලට් හදන හැටි කියන්නකෝ.. සේනාසනයක දානයකට හදන්න
Mali2009 Well-known member May 20, 2009 1,825 1,509 113 Nov 25, 2012 #41 බිත්තර පාවිච්චි කරන්නෙ නැතුව එලවලු කට්ලට් හදන හැටි කියන්නකෝ.. සේනාසනයක දානයකට හදන්න
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Nov 25, 2012 #43 Mali2009 said: බිත්තර පාවිච්චි කරන්නෙ නැතුව එලවලු කට්ලට් හදන හැටි කියන්නකෝ.. සේනාසනයක දානයකට හදන්න Click to expand... සාමාන්‍යෙයන් බිත්තර දාන්නේ පාන් කුඩු තවරන්න පෙර දාන බැටර් එකටනේ ගෑනු දරුවෝ..... ඉතිං බිත්තර දාන්න එපා...... නමුත් තෙල් තේ හැන්දක් විතර දාන්න......බැටර් එක ටිකක් ගණට හදන්න............
Mali2009 said: බිත්තර පාවිච්චි කරන්නෙ නැතුව එලවලු කට්ලට් හදන හැටි කියන්නකෝ.. සේනාසනයක දානයකට හදන්න Click to expand... සාමාන්‍යෙයන් බිත්තර දාන්නේ පාන් කුඩු තවරන්න පෙර දාන බැටර් එකටනේ ගෑනු දරුවෝ..... ඉතිං බිත්තර දාන්න එපා...... නමුත් තෙල් තේ හැන්දක් විතර දාන්න......බැටර් එක ටිකක් ගණට හදන්න............
urajdrlk Well-known member Jul 6, 2006 102,082 3,517 113 Inside Your Laptop ;) Nov 26, 2012 #45 ඈති යාන්තම් කාලෙකින්.....
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Nov 26, 2012 #46 ජෑම් කිඹුළා කිඹුළා ම කාපිය!
asantha punchihewa Well-known member Sep 21, 2012 1,463 213 63 elakiriye Nov 26, 2012 #48 supiri rep++
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Nov 26, 2012 #49 innaa bariyooo
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Nov 26, 2012 #50 Dosthara mahatha newatha wedata basi... +3 mitrayaaaa
D don03 Well-known member Mar 31, 2010 1,829 460 83 සිදාදියේ Nov 26, 2012 #51 කිබුලෝ මට Fatty Liver බන්ස් .. මේ එක එක විකාර කෑම ජාති කන්න හොද නෑ නේද?
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Nov 26, 2012 #52 niyamayi macho, gedaradai hadala balanna ona
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Nov 26, 2012 #55 baduma thamayi......... unu unuwe kanna thibunanam maru jam ber beri....... rep 9+ lokko........
smad Well-known member Jan 11, 2007 2,819 329 83 日本 Nov 26, 2012 #58 පාන් පාන් ජෑම් පාන්... පාන් පාන් ජෑම් පාන්... පාන් පාන් ජෑම් පාන්... රෙප් +6 දුන්නෝ...
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Nov 26, 2012 #60 affaa ela ela..aiyaa Dan kapankoo jam paan !