කටට රහට උයමු....ජෑම් පාන්/Jam Buns - EK Coockery Class 18

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පුළුවන්....බට්......
    අර සම්ප්‍රදායික අවන් එකේ වගේ නම් නෑ..............

    ඒ කිවුවෙ සුවද පාට රසය වෙනස් වෙයිද:baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩේ නියමයි..
    croco_011.gif
    croco_011.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ahh kussiya paththe awith thiyenne :D ela ela !!

    PS :

    kakuluwa thama pending da ? :frown:
    දන්නවා නේ බොස් මගේ ජීවිතේ.............
    දැන් රේඩියෝ එකේ වැඩ නිසා විවේකයක් නැති ම තරං....:(
    ගිය අගවරුවාදා පුත්තලම/කල්පිටිය පැත්තේ දිරාමාර් වුණත් ගියේ දෙකට දෙමාන්දමේ නිසා මොන කකුළුවොද?:dull:

    මම හොයන්නේ මෛහෙම බුවෙක් ව......අඩු තරමේ කටට අහුවෙන්න එපා ය....
    mud_crab1.jpg

    මොනව කරන්නද? :dull::( එහෙනම් මෙහෙන් අහුවෙන මේ වගේ හුන්නව් මූදු කකුලුවෙක් වත් හදන්නං එහෙනං............:dull::dull::dull:

    6L.jpg
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942

    මේ කතාව නම් මොකද්ද මන්ද.. ඒත් හෙන ලොකුවැයින් කකුළුවො ගොඩ ගහල ඉන්නවා පානදුරේ අළුත් පාලම ලඟ මාළු ලෑලි වල. පොකිරිස්සොත් තඩි එවුන් ඉන්නව :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ♥-Aurora-♥;13925978 said:
    මේ කතාව නම් මොකද්ද මන්ද.. ඒත් හෙන ලොකුවැයින් කකුළුවො ගොඩ ගහල ඉන්නවා පානදුරේ අළුත් පාලම ලඟ මාළු ලෑලි වල. පොකිරිස්සොත් තඩි එවුන් ඉන්නව :baffled:
    තියනව නම් තමා කෙල්ලේ.....ගේන්න යන්න වෙලාවක් නැති එක නේ පුස්නේ.............:dull::dull: