දන්නවා නේ බොස් මගේ ජීවිතේ.............
දැන් රේඩියෝ එකේ වැඩ නිසා විවේකයක් නැති ම තරං....
ගිය අගවරුවාදා පුත්තලම/කල්පිටිය පැත්තේ දිරාමාර් වුණත් ගියේ දෙකට දෙමාන්දමේ නිසා මොන කකුළුවොද?
මම හොයන්නේ මෛහෙම බුවෙක් ව......අඩු තරමේ කටට අහුවෙන්න එපා ය....
![]()
මොනව කරන්නද?එහෙනම් මෙහෙන් අහුවෙන මේ වගේ හුන්නව් මූදු කකුලුවෙක් වත් හදන්නං එහෙනං............
![]()
අනික් තැන වලත් ලොකු එවුන් හිටිය 
මොකෝ බං.........![]()
