කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කිඹුලෝ ලංකාවේ දැන් දත් ගලවන්න,පුරවන්න සුද්ද කරන්න ගනන් කොහොමද බන්?

    මම ගණුදෙණු කරන්නේ කටේ දත් එක්ක..........:D
    ඔබතුමා ගේ දත් තියන තැන අනුව මේ ප්‍රශනය අහන්න ඕන පුක්ලොජිස්ට් කෙනෙක් ගෙන්.....:dull::dull:

    1355199178147.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකා බලු මස් කාලා ඉගෙන ගත්ත එකෙක්.:P

    රිදීලා........................
    avatar438906_7.gif
    ටිකක් නෙවෙයි සදුන්......
    හොදටෝටෝටෝ............මමමමමමමමමමමමමමමම රිදිලා.......
    පව් නේහ්!!!:baffled::rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    දත් කිඹුලො
    බලපන් උඹ රෙදි නැතිව කඩේ ගිය ආන්ඩුව මිනිසුන්ට ලයිට් බිල ඩබල් කරලා,ගෑස් වැඩි කරලා,ඉන්ධන වැඩි කරලා.උඹට ඒවා දැන් පේන්නේ නෑ නේද? උඹලා තමයි මේ රට කෑවේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලො
    බලපන් උඹ රෙදි නැතිව කඩේ ගිය ආන්ඩුව මිනිසුන්ට ලයිට් බිල ඩබල් කරලා,ගෑස් වැඩි කරලා,ඉන්ධන වැඩි කරලා.උඹට ඒවා දැන් පේන්නේ නෑ නේද? උඹලා තමයි මේ රට කෑවේ.
    ඒකටත්
    රි
    දි
    ලා!!!!!:rofl::rofl::rofl:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හපොයි... අදනේ මේක දැක්කේ. ගිය සතියේ දැල්ලෝ වගයක් හම්බවුනා. දැන්නම් ඒවාට වග කියලා ඉවරයි. බලමු... කෝ, මේකත් හදලා.

    කියන්න බැරිවුනා, කිබුළායියේ අවුරුද්දට (15වැනිදා) මාළු පාන් හැදුවා. මාරම රසයි. එකට බොහෝම ස්තුති වගේම පින් සිද්ද වෙන්න ඕනි.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "මම ඉදිරිපත් කරන හැම ත්‍රෙඩ් එකකට ම -රෙප් ගසන අර්ධ-මානව උන්මත්තක වෘෂභ රාජෝත්තමයාණන් වහන්සේට දැන් වැඩ ඇල්ලිය හැකි බව.:P"

    මට නම් ඒ "අර්ධ-මානව උන්මත්තක වෘෂභ රාජෝත්තමයාණන් වහන්සේ" පෙනෙන්නේ මෙන්න මේ වගේ...:P (මේකේ තේරුම දන්නෝ දනිති:rofl:)

    1326665_f520.jpg