කටට රහට උයමු....වර්මිසිලී-චිකන් කේක්/Vermicelli-Chicken Cake - EK Coockery Class 1

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ela.

    eka eka ewa kanna kiala dath sudda karaganna umba gawata genna ganna yanne neda :)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    croco_011.gif

    මෙහෙම කෑම හැදුවොත් දෙවෙනි බත පළවෙනි බත වෙයිද දන්නෙ නෑ!!!:)

    ගෙන දෙවෙනි බත ...පෙරට
    කෙළ පෙරන බඩජාරින් හට
    බඩගිනි ඇවිස්සූ .....එ-පිනට
    සුබ වේ නව වසර .....ඔබට!!!!

    (කුකරි වැඩ සටහන් වලදී ප්‍රේක්ෂකයින් අසන සාමාන්‍ය ප්‍රශ්ණයකි- අයියේ මේ කේක් එක අයිසින් කරන්න බැරිද?):lol:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාස්තා සීරීස් එකක් ම දැමීමට සිතා ගෙන සිටිමි........................:cool::cool:
    සම්ප්‍රදායික පාස්තා සෝස් වර්ග වල සිට සුප් වර්ග, පුරවන ලද පාස්තා සහ ගෙදර දී ම සදා ගැනීමට හැකි ෆ්‍රෙෂ් පාස්තා දක්වා සීරීස් එකක්...........
    ඔබේ අදහස පළ කරනු මැනවි.........................!!
     
    අම්මපා එළකිරි යෑ!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම කෑම හැදුවොත් දෙවෙනි බත පළවෙනි බත වෙයිද දන්නෙ නෑ!!!:)

    ගෙන දෙවෙනි බත ...පෙරට
    කෙළ පෙරන බඩජාරින් හට
    බඩගිනි ඇවිස්සූ .....එ-පිනට
    සුබ වේ නව වසර .....ඔබට!!!!

    එළකිරියේ සරන වොක් එක මතට ..........නැගී
    ශ්‍රී අයියා පැමිණ කවි ගී කියයි ..............මෙහී
    බඩජාරීන් හට තද සංවේගයම ................දි දී
    එතුම ගේ කුස්සියේ දොරටුව නොමැත ........ඇරී

    (කුකරි වැඩ සටහන් වලදී ප්‍රේක්ෂකයින් අසන සාමාන්‍ය ප්‍රශ්ණයකි- අයියේ මේ කේක් එක අයිසින් කරන්න බැරිද?):lol:
    :lol::rofl::rofl::rofl::P:P:P:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ආව්ස්‌ අෆ්ෆා....... මරුනේ........ මම ඔය පැස්තා කියන කෑමට එතරම්ම ආස නෑ....... ඒත් ෆයිනල් රිසල්ට් ඒක දැක්කම ලාවට ආසාවක් ආවා.......

    රෙප්+ දතෝ.......
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එළකිරියේ සරන වොක් එක මතට ..........නැගී
    ශ්‍රී අයියා පැමිණ කවි ගී කියයි ..............මෙහී
    බඩජාරීන් හට තද සංවේගයම ................දි දී
    එතුම ගේ කුස්සියේ දොරටුව නොමැත ........ඇරී

    :lol::rofl::rofl::rofl::P:P:P:baffled::baffled:

    දොර නම් ඇත ........ඇරී
    අරක්ගෙන ති‍බේ .....භාරී
    ඉන්නට නොහැක ....බේරී
    වැඩිවෙලා නොවැ රාජකාරී
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    croco_011.gif

    (කුකරි වැඩ සටහන් වලදී ප්‍රේක්ෂකයින් අසන සාමාන්‍ය ප්‍රශ්ණයකි- අයියේ මේ කේක් එක අයිසින් කරන්න බැරිද?):lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama nam uyanna echchara asa na..mewwa ammata kiyala hadawa ganna oni..oyalage mahansita pin
    හෆොයි දෙයියනේ.........:shocked::shocked::shocked:
    උයන්න දන්න එකෙක්වත් සහේට ලැබුණොත් හොදා................!!!!!:(
    නැත්තං කවර කලක් යාද????????:(:(:sorry:

    ඔන්න කොල්ලනි කියන්නේ.......:nerd:
    උයන්න ඉගෙන ගනිල්ලා....:growl:
    පේනව නේ..............:growl::growl: