dakka kal.........maxxa para






පාස්තා සීරීස් එකක් ම දැමීමට සිතා ගෙන සිටිමි........................
සම්ප්‍රදායික පාස්තා සෝස් වර්ග වල සිට සුප් වර්ග, පුරවන ලද පාස්තා සහ ගෙදර දී ම සදා ගැනීමට හැකි ෆ්‍රෙෂ් පාස්තා දක්වා සීරීස් එකක්...........
ඔබේ අදහස පළ කරනු මැනවි.........................!!
මෙහෙම කෑම හැදුවොත් දෙවෙනි බත පළවෙනි බත වෙයිද දන්නෙ නෑ!!!
ගෙන දෙවෙනි බත ...පෙරට
කෙළ පෙරන බඩජාරින් හට
බඩගිනි ඇවිස්සූ .....එ-පිනට
සුබ වේ නව වසර .....ඔබට!!!!
(කුකරි වැඩ සටහන් වලදී ප්‍රේක්ෂකයින් අසන සාමාන්‍ය ප්‍රශ්ණයකි- අයියේ මේ කේක් එක අයිසින් කරන්න බැරිද?)









එළකිරියේ සරන වොක් එක මතට ..........නැගී
ශ්‍රී අයියා පැමිණ කවි ගී කියයි ..............මෙහී
බඩජාරීන් හට තද සංවේගයම ................දි දී
එතුම ගේ කුස්සියේ දොරටුව නොමැත ........ඇරී
![]()
![]()
(කුකරි වැඩ සටහන් වලදී ප්‍රේක්ෂකයින් අසන සාමාන්‍ය ප්‍රශ්ණයකි- අයියේ මේ කේක් එක අයිසින් කරන්න බැරිද?)






හෆොයි දෙයියනේ.........mama nam uyanna echchara asa na..mewwa ammata kiyala hadawa ganna oni..oyalage mahansita pin










