කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    අම්බලන්ගොඩේ සිටි මේ ගොඩ දත් කිබුලා
    පේරාදෙනියේ දත් ගලවා ගොඩ ආවා
    අසාදාරනය දුටු තෑන බෑට දුන්නා
    මුගේ කෑම කා මම තව තර වූවා....

    බූට් එකක් කෑවත් ඌ එල කොල්ලා
    ගීයට කවියට නිතරම සිත බෑන්දා
    දත ගෑන නිතර උපදෙස් දුන් උතුම් වෙදා
    ආඩම්බරයි ලෝවාමහපායේ කනු...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්බලන්ගොඩේ සිටි මේ ගොඩ දත් කිබුලා
    පේරාදෙනියේ දත් ගලවා ගොඩ ආවා
    අසාදාරනය දුටු තෑන බෑට දුන්නා
    මුගේ කෑම කා මම තව තර වූවා....

    බූට් එකක් කෑවත් ඌ එල කොල්ලා
    ගීයට කවියට නිතරම සිත බෑන්දා
    දත ගෑන නිතර උපදෙස් දුන් උතුම් වෙදා
    ආඩම්බරයි ලෝවාමහපායේ කනු...


    :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස්සෙක් හදපු හැටි දැක අපෙ දත් ..කිඹුලා
    බඩගිනි ඉහවහා ගියේ ඒකේ රස ...දැනිලා
    පිළිගන්වන බව මෙමට තිබුණා ඔහු ...ලියලා
    මම උගෙ ගෙදර යමි හවසට වැඩ .....ඇරිලා

    කොස්සා කන්න මම අද එනවා .....කිඹුලෝ
    පස්සා දොරින් පැන යනවා නෙවේ ....හලෝ
    විස්කි ලීටරේකුත් ගෙන යන්න ........එලෝ
    උඹ හොද එකා හිටපන් අද ගෙදර .....මලෝ

    කොස්සා හැදුවෙ ගිය ඉරිදා මගේ ............දොරේ
    දැන් උගෙ කටුත් නැත ඉතිරිව මගේ ........දොරේ
    බාගයක් ම පොඩි එකාය කෑවෙ .............දොරේ
    හැදුව පියා ටත් නැත ඌ ඉතිරි ...............කරේ
    :baffled::baffled::baffled:
     
    කිඹුලා නිසා මු මාලුවා හොදට......... දනි
    අමතර තුනපහත් හොදහැට් පදම්...... වුනි
    රවුම් මේසයක් මත උණුසුමත්........ දැනි
    සව්දිය පුරන්නට මාලුවා කැපත්...... උනි
    :P:P;)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගල්පාත මහත්තයා;11275512 said:
    කිඹුලා නිසා මු මාලුවා හොදට......... දනි
    අමතර තුනපහත් හොදහැට් පදම්...... වුනි
    රවුම් මේසයක් මත උණුසුමත්........ දැනි
    සව්දිය පුරන්නට මාලුවා කැපත්...... උනි
    :P:P;)


    උඹල ඔය බොන්නද හදන්නේ :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්බලන්ගොඩේ සිටි මේ ගොඩ දත් කිබුලා
    පේරාදෙනියේ දත් ගලවා ගොඩ ආවා
    අසාදාරනය දුටු තෑන බෑට දුන්නා
    මුගේ කෑම කා මම තව තර වූවා....

    බූට් එකක් කෑවත් ඌ එල කොල්ලා
    ගීයට කවියට නිතරම සිත බෑන්දා
    දත ගෑන නිතර උපදෙස් දුන් උතුම් වෙදා
    ආඩම්බරයි ලෝවාමහපායේ කනු...:baffled::baffled:
    පික්සු හැදෙයි කියවන කළ නුඹේ ....කවි මාලා
    දත් ගැලෙව්ව එක මෙනි හොදටම ........රිදිලා
    කොස්සෙක් රැගෙන ගල්කිස් වෙරළටම ...වෙලා
    හොදට ගහමු තව දින දෙක තුනක් .......වෙලා:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්බලන්ගොඩේ සිටි මේ ගොඩ දත් කිබුලා
    පේරාදෙනියේ දත් ගලවා ගොඩ ආවා
    අසාදාරනය දුටු තෑන බෑට දුන්නා
    මුගේ කෑම කා මම තව තර වූවා....

    බූට් එකක් කෑවත් ඌ එල කොල්ලා :shocked::shocked:
    ගීයට කවියට නිතරම සිත බෑන්දා
    දත ගෑන නිතර උපදෙස් දුන් උතුම් වෙදා
    ආඩම්බරයි ලෝවාමහපායේ කනු... :lol::lol::lol::lol:


    පට්ටම පට්ට කවි ගෙතුමක්...:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පික්සු හැදෙයි කියවන කළ නුඹේ ....කවි මාලා
    දත් ගැලෙව්ව එක මෙනි හොදටම ........රිදිලා
    කොස්සෙක් රැගෙන ගල්කිස් වෙරළටම ...වෙලා
    හොදට ගහමු තව දින දෙක තුනක් .......වෙලා:P:P

    කවියෙන් කවිය රස ගී පද ඇමිනුවට...
    මට පල නැත බොල උඹලගෙ බයිට...
    එලවලු වලින් හදපන් මට කන්නට රසට...
    නැත්නම් දෙනව දත් ටික යන්නට බඩට
    ...
    :angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල ඔය බොන්නද හදන්නේ :sorry:

    විස්කි ලීටර් අටක් තියනව - ගෙදර පැන්ට්‍රියේ මග බලා
    බේක් මාළුව අරං එන්නෙමි - දිනක උදයෙම දොස් වරා
    ඒ අටම ඉවරක් කරනෙමු - කොස්සො දෙන්නෙක් සමගිනා
    එළකිරියෙ උන් එදින එනුමැන - එ දින ඉන්නෙමි මග බලා
    :shocked::shocked:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    පික්සු හැදෙයි කියවන කළ නුඹේ ....කවි මාලා
    දත් ගැලෙව්ව එක මෙනි හොදටම ........රිදිලා
    කොස්සෙක් රැගෙන ගල්කිස් වෙරළටම ...වෙලා
    හොදට ගහමු තව දින දෙක තුනක් .......වෙලා:P:P

    ගල්කිස්සේ ගියදා මම ගිය..........සතියේ
    මතක් උනා කිබුලෝ මගේ පෙර... කාලේ
    වෑටි වෑටි නෑගිට පදමට වෙරි වු .......ලීලේ
    සිතට මගේ දනවයි කින්ඩිය.........රහසේ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    කවියෙන් කවිය රස ගී පද ඇමිනුවට...
    මට පල නැත බොල උඹලගෙ බයිට...
    එලවලු වලින් හදපන් මට කන්නට රසට...
    නැත්නම් දෙනව දත් ටික යන්නට බඩට
    ...
    :angry::angry::angry:


    මං උඹට සපෝර්ට් :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    විස්කි ලීටර් අටක් තියනව - ගෙදර පැන්ට්‍රියේ මග බලා
    බේක් මාළුව අරං එන්නෙමි - දිනක උදයෙම දොස් වරා
    ඒ අටම ඉවරක් කරනෙමු - කොස්සො දෙන්නෙක් සමගිනා
    එළකිරියෙ උන් එදින එනුමැන - එ දින ඉන්නෙමි මග බලා
    :shocked::shocked:


    එලකිරියේ නැත එලකිරි කොල්ලො මිස බෙබාලා:angry::angry:
    බොන්න ඕනිනම් එලකිරි බෝතල් ගනු හොයාලා:P:P
    කොස්සා හට දෙමු අපි අභය දිවි හරි ගස්සාලා:yes::yes:
    එන්නෙමි එදින මට ඉඩ ලැබුනොත් මෙයාලා;);)
     
    විස්කි ලීටර් අටක් තියනව - ගෙදර පැන්ට්‍රියේ මග බලා
    බේක් මාළුව අරං එන්නෙමි - දිනක උදයෙම දොස් වරා
    ඒ අටම ඉවරක් කරනෙමු - කොස්සො දෙන්නෙක් සමගිනා
    එළකිරියෙ උන් එදින එනුමැන - එ දින ඉන්නෙමි මග බලා:shocked::shocked:

    විස්කි වැඩි පුර බොන්න බෑ මට පොලිසිය ඇත මග............... පුරා
    ටිකක් බොන්නම් වැනෙන් නැත්තම් ශැන්ඩි පොඩ්ඩක් එක්...... කරා
    මුලදි මාලුවගේ මසුත් පමනයි විනය ඇත මේසය................ පුරා
    පසුව දෙක තුන හතර වෙද්දි කටුත් කයි කෙල පෙර............. පෙරා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    විස්කි ලීටර් අටක් තියනව - ගෙදර පැන්ට්‍රියේ මග බලා
    බේක් මාළුව අරං එන්නෙමි - දිනක උදයෙම දොස් වරා
    ඒ අටම ඉවරක් කරනෙමු - කොස්සො දෙන්නෙක් සමගිනා
    එළකිරියෙ උන් එදින එනුමැන - එ දින ඉන්නෙමි මග බලා
    :shocked::shocked:


    අනං මනං ටෝක්ස් එපා මං කවි ලියන්න දන්නේ නෑ :rofl:
    ඔන්න ඔය විස්කි බෝතලේ ගමු බලන්න :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිවා :P

    දෙමු මතං ගේම :P

    අනුන්ගේ දත් ගලවන්න හදන කිඹුලාගේ දත ගැලවීමට අපි සූදානම්..

    දිනය - ඉරිදා දිනයක
    වෙලාව - කෑම වෙලාව
    ස්ථානය - කිඹුල් විලාස්
    වස්ත්‍ර- කැමති වස්ත්‍රයක් ඇදගෙන වරෙන් (නිර්වස්ත්‍රව නැතුව)
    රැගෙන ආ යුතු දේවල් - ආපසු යන විට රැගෙන දමා ගන්න පුලුවන් තරම් හිස් බෑග් තොගයක්... :shocked::shocked::shocked: