ela ela ++..machan pan cake (wellawahum) hadana hati dapanko.
මචං වෙල්ලවැහුම් කියන්නේ එකක්, පෑන් කේක් කියන්නේ එකක්......
කොහොම වුනත් දෙකම හදන්නං කෝ වෙලාව ලැබෙන පරිදි.........!!!
ela ela ++..machan pan cake (wellawahum) hadana hati dapanko.
මචං වෙල්ලවැහුම් කියන්නේ එකක්, පෑන් කේක් කියන්නේ එකක්......
කොහොම වුනත් දෙකම හදන්නං කෝ වෙලාව ලැබෙන පරිදි.........!!!

ehemada machan.mata ona ara pani pol madata dapu eka
![]()
තෝව නම් හදන්න ම බෑ........
කොච්චර කිව්වත් මතක් වෙන්නෙ ම සමනලයා තමා............!!!![]()

පෑන් කේක් යෑ........සිම්පල් බැවින් එන සතියේ අනිවා හදන හැටි දාමි........
thank u wewa.හිටපන් මං තොට කෙලවන්න...
අක්කට කියනවා මේ දැන්ම...
නටන නාඩගම් නර්ස්ල එක්ක...
දැන් ඉතින් කාපං හොඳට...![]()
ඔන්න ඉතින් මගුලක් කිවා..දන්නා කවියකට තියෙන්න ඕක විස්තරයි...
දන්නා නමුදු කවි ගී ගොතන්නට
නොකියා සිටින්නට සිතුනයි මේ මොසිල්ලට
ආවොත් කියා එක දෙක පඩ ටෝක්ස් මට
දෙනවා දුවන්නට ලොව හතර වට![]()

නර්ස් එක්ක මේ කිඹුලා
කරනා වල් වැඩ සැමදා
හාමිනේට අහුවුනදා
කනවා මූ ගුටි වරුසා![]()
කන් දෙක දිගයි කොට නාසයෙ විසිල්ලා
නො නානා නිසා දුගදයි ........කිසිල්ලා
කෙල්ලන් දුටුව විට හැදෙනව ..කැසිල්ලා
එළි වැට නැතුව කවි කියනව ..මොසිල්ලා![]()

නර්ස් අක්ක ගැන හැමදා අහන්...........නේ
අයිසා නර්ස් හට ඉද පැණි පෙරන්.........නේ
"සුළගක් වී පාවී යන්නට" වෙන්...........නේ
එයා දැනගත් විටදි තොට ගුටි ලැබෙන්.....නේ

පෑන් කේක් යෑ........සිම්පල් බැවින් එන සතියේ අනිවා හදන හැටි දාමි........