දත් ටික ගලවල විතරක් නම් කමක් නෑ....
එයා ගේ නිෂ්පාදනය වන ආර්යා සනීපාරක්ෂක තුවායකුත් ඔබයි මගේ කටේ......!!!![]()

ewath hadanawada ? 

බිත්තර ඕමලට් ලෙසට පෑන් එකකට දමා එය ආප්පයක් සේ තැම්බීමට පුථම හැන්දකින් කළවම් කර හදා ගන්නා "කැඩුණු-කැබලි කල ඔම්ලට්" එකකට.......!!!
ඊළගට එන එක උඩින් දාල ඇති.......
නත්තලට තැඹිළි වයින් පාරක් දාන්න අයිඩියා එකක් තිබේ.......
මොකද කියන්නේ කස්ටිය.......?????????


ewath hadanawada ?
![]()

අපේ සුරාට හදපු රේජ් කොමික් එක ඔන්න කිඹුල බොසාට එඩිට් කලා


සති 3න් හදන්න පුළුවන්.......තැඹිලා වයින් හදන්න...
දැන්මම හැදුවොත් නේද හොද?
දැනුත් පරක්කු වැඩිද මන්දා
අපිනං හදලා ඉවරයි දැනටම....![]()

සති 3න් හදන්න පුළුවන්.......
හැබැයි ටිකක් වදින ගතිය වැඩියි.......!!!![]()

සති 3න් හදන්න පුළුවන්.......
හැබැයි ටිකක් වදින ගතිය වැඩියි.......!!!![]()

ඔවු නේ බං.........
ආර්යා බ්‍රෑන්ඩ් මැනේජර් නෝන නේ......![]()

තෝ ආරියපාල එකට ගිහිල්ල බෝතලයක් අරන් ගහපංහදපන් එහෙනම් ටාර් ගාලා..දැල්ලෝ එක පස්සේ බලමු![]()
තොට මොන වයින්දඉදපිය...දාන්නේ නැ දැල්ලො කෑල්ලකවත්.......!!!![]()



තෝ ආරියපාල එකට ගිහිල්ල බෝතලයක් අරන් ගහපංතොට මොන වයින්ද
![]()


නීතිය තියෙන්නෙ මෙහෙමයි බොස්, ඒක අදාල මිලංකා එකට විතරයි, MPI එක දවසක් ඇතුලත 5% වලට වඩා වැටුනොත් මාකට් එක පැය බාගෙකට නවත්තනවහොරා..අද CSE එක වැහුව කියන්නේ ඇත්තද බං.......මාකට් ඩ්‍රොප් එක නිසා.....![]()
ලොවෙත් නෑ... අඩේ කඩයක් දාපන් එකෙන්ම සල්ලි හොයන්න පුලුවන්![]()