
හ්ම් වැඩිවෙනසක් නම් නෑ එක හදන එකේ මේකට වඩා පින්තූර ටිකක්නම් හැබැයි ගත්තා. නූලක් දාන්නද වෙනම ඒකටත් 
එලවළු රොටී සැසෙමින පවතිහ්ම් වැඩිවෙනසක් නම් නෑ එක හදන එකේ මේකට වඩා පින්තූර ටිකක්නම් හැබැයි ගත්තා. නූලක් දාන්නද වෙනම ඒකටත්
![]()



sriboysl ගේ ත්රෙඩ් එකට දාන්න..........Mama heduwa ban.. ath punchine... any wy thanxxxxxxxxxxx machan
පිටිමෝලිය ග්රෑම් 50ක් විතර ඕන පුතා........සහ විනාඩි 45-පැයක් පමණ පිපෙන්න තියන්න ඕන.....
දීල තියන ප්රමාණ හරියට ම දැම්ම නම් ටොප් කොලිටි එකට එනවා.........!!!!!
50g Gaththa machan.. ath heduwe paan piti 1kg walata neme.. 400g walata..
කට පාඩමින් දෙන්නද පිටි ග්රෑම් 400කට ඕන දේ........
යිස්ට් පැකට් එකකින් 1/3ක්, සීනි 40g, මාගරින් 40g, ලුණු 4gයි..........උනු කර නිවා ගත් වතුරෙන් අනන්න..........සේරම එකට දමා අනන්න එපා...........එහෙම වුනොත් වැඩේ දෙල්.....
අනිවා පැයක් පිපෙන්න තියන්න...........
???????? moko banme.....???????මේ වට්ටෝරැව අනුව යමින් බනිස් සැදීමට ගොස් අවසන කිඹුල් මස් රසබැලීමේ ආසාවක් ඇතිවුනි.![]()


