දත් කිඹුලගේ රෙසිපියකින් බිත්තර පාන් හදන්න ගිහින් වෙච්ච සිද්ධිය අප්ලෝඩ් වෙනවෝ......![]()
![]()
මම කියන්නම් අනිවා ඩෙෆා සිද්ධිය.......

වයිපරේ අර ඉතුරු වෙලා තිබ්බ අන්තිම ඥාණ දත ගලවන්න ඇති 'ඹගේ ......

දත් කිඹුලගේ රෙසිපියකින් බිත්තර පාන් හදන්න ගිහින් වෙච්ච සිද්ධිය අප්ලෝඩ් වෙනවෝ......![]()
![]()

මම කියන්නම් අනිවා ඩෙෆා සිද්ධිය.......
වයිපරේ අර ඉතුරු වෙලා තිබ්බ අන්තිම ඥාණ දත ගලවන්න ඇති 'ඹගේ ......![]()
කිඹුල් අයියා මේ මගුලක් කතා කරනවා.... වයිපරේ අද වැඩට ගිහින්.... මම තනියම මේක හැදුවේ.... ඔන්න පහල ඈති වෙච්ච සංගෙඩිය......!!

හරියට ආවේ නෑ.... චා උනා වැඩේ.......!! 

වැඩේ පටන් ගත්ත ගමන්......!!
ජංජාෙල් තුන හතරකම.....
පළමුවැන්න කවුද බං ඔ්ක බීටර් බ්ෙල්ඩ් ඒක දාල ගහන්ෙන්.......
ඒ්කට dhow hooks paawichchi karanne......
water hodatama wadiiiiiii.........
athe noalena gaanata wathira daanna one.........
aayeth hadapan....neththan ape gedara waren mama demo ekak dennam......

අනිත් අර දගර බ්ලේඩ් කෑලි දෙක හොයා ගන්න තිබුනේ නෑ.... ඒකයි ඔය දෙක ගත්තේ.... වතුර 200ml මුලින් දැම්මේ.... ඒක නිකන් මදි වගේ දැනිලා තව 100ml දැම්මා.... ඒකෙන් තමා මම හිතන්නේ වැඩේ දෙල් උනේ.....!! 

අනිත් අර දගර බ්ලේඩ් කෑලි දෙක හොයා ගන්න තිබුනේ නෑ.... ඒකයි ඔය දෙක ගත්තේ.... වතුර 200ml මුලින් දැම්මේ.... ඒක නිකන් මදි වගේ දැනිලා තව 100ml දැම්මා.... ඒකෙන් තමා මම හිතන්නේ වැඩේ දෙල් උනේ.....!!
අර බෝතලේට වග කියන්නත් එක්ක එන්නම්කෝ එහෙනම්......!!![]()

කිඹුලා උඹ රසායන විද්‍යාවට දක්ශයි නේද??මම අහලා තියෙනවා රසායන විද්‍යාවට දක්ශ අය හොඳට උයනවා කියලා
![]()
wathura 200ml.......???!!!
yako naannath athi echchara..........water 50ml 1st.........then 50-75ml.......
umba naana gamanda haduwe......?????![]()

එහෙනම් අර කියලා තිබුනේ වතුර 200ml විතර කතාවක්.....!! අවුලක් නෑ.... මුල්ම සැරේනේ..... ඊලග සැරේ බලමුකෝ......!! 
එහෙනම් අර කියලා තිබුනේ වතුර 200ml විතර කතාවක්.....!! අවුලක් නෑ.... මුල්ම සැරේනේ..... ඊලග සැරේ බලමුකෝ......!!
![]()
කිඹුලා උඹ රසායන විද්‍යාවට දක්ශයි නේද??මම අහලා තියෙනවා රසායන විද්‍යාවට දක්ශ අය හොඳට උයනවා කියලා
![]()

එතකොට Physics වලට දක්ශ අය.....?? 

එතකොට Physics වලට දක්ශ අය.....??
![]()

ඒ පිටි කිලෝ එකකකට......
උඹ පිටි හුණ්ඩුවකට ඒ ප්‍රමානෙ දාලා..........
අහෝ ඛේදයකි.........!!!!!!!
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ.......!! 

වැඩියෙන් වතුර දාල, ඩෝ හූක්ස් වලින් අනන්නේ නැතුව මෝලිය, වැඩේ අනා ගන්නවා........![]()

මෙච්චර වැඩේ නාලත්, පින්තූර ටිකත් අප් කලේ අනිත් උන්ට හරි මේක බලලා හැදෙන්න...... එනවා මෙතන නෝන්ඩිය දාන්න......!! 

වැඩියෙන් වතුර දාල, ඩෝ හූක්ස් වලින් අනන්නේ නැතුව මෝලිය, වැඩේ අනා ගන්නවා........![]()
mama eth baluwa uba call eka gatta gaman uraj gana kiyawanne mokada kiyala 