කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලගේ රෙසිපියකින් බිත්තර පාන් හදන්න ගිහින් වෙච්ච සිද්ධිය අප්ලෝඩ් වෙනවෝ...... :) :P

    මම කියන්නම් අනිවා ඩෙෆා සිද්ධිය.......:yes::yes:
    වයිපරේ අර ඉතුරු වෙලා තිබ්බ අන්තිම ඥාණ දත ගලවන්න ඇති 'ඹගේ ......
    :baffled::baffled::rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම කියන්නම් අනිවා ඩෙෆා සිද්ධිය.......:yes::yes:
    වයිපරේ අර ඉතුරු වෙලා තිබ්බ අන්තිම ඥාණ දත ගලවන්න ඇති 'ඹගේ ......
    :baffled::baffled::rofl::rofl::P

    :angry: කිඹුල් අයියා මේ මගුලක් කතා කරනවා.... වයිපරේ අද වැඩට ගිහින්.... මම තනියම මේක හැදුවේ.... ඔන්න පහල ඈති වෙච්ච සංගෙඩිය......!! :(
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වැඩේ පටන් ගත්ත ගමන්......!! :yes::yes:

    2hrdaw3.jpg

    දාපු වතුර ටික වැඩි උනාද මන්දා......?? :rolleyes::rolleyes:

    2wef21l..jpg

    වැඩේ දෙල් උනේ මෙතන ඉදලා තමා....... බීටරේ උඩටම මික්ස් එක ඈවිත්, මල ජංජාලයක් උනා.......!! :growl::growl:

    iqajvp..jpg

    ඔන්න අන්තිමට වෙච්ච දේ...... :(:( හරියට ආවේ නෑ.... චා උනා වැඩේ.......!! :(:(

    2m46csm.jpg

    15d57ut.jpg

    353330j..jpg

    කොහොම නමුත්, තැටියට බටර් ගාලා, දැම්මා, ඕනා මගුලක් හැදියන් කියලා......!!

    5znuit..jpg

    ඔන්න හැදිච්ච ඒවා..... කර උනා මගේ නොසැලකිලිමත් කම නිසා.....!! :( :growl:

    os96cz...jpg

    අන්තිමට බිත්තර බනිස් වෙනුවට, කිඹුල් බනිස් ද මන්දා මම හැදුවේ......!! :lol::lol:

    332cuv4...jpg

    කොහොම නමුත්, මම ඕවා පැත්තෙන් පලලා, කිඹුල් අයියගේ විදිහට බිත්තර, ලූණු පෙති, තක්කාලි තියලා, කෑමට ගත්තා....... :yes::yes:

    මුල්ම ට්‍රයි ඒක නිසා, වැරදුනා...... බිත්තර බනිස් (පාන්) වෙනුවට, කිඹුල් (බිත්තර) බනිස් (පාන්) හැදුනා......!! :) :yes: :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ පටන් ගත්ත ගමන්......!! :yes::yes:

    ජංජාෙල් තුන හතරකම.....
    පළමුවැන්න කවුද බං ඔ්ක බීටර් බ්ෙල්ඩ් ඒක දාල ගහන්ෙන්.......
    ඒ්කට dhow hooks paawichchi karanne......
    water hodatama wadiiiiiii.........
    athe noalena gaanata wathira daanna one.........
    aayeth hadapan....neththan ape gedara waren mama demo ekak dennam......
     
    • Like
    Reactions: cr33py_f41iry

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ජංජාෙල් තුන හතරකම.....
    පළමුවැන්න කවුද බං ඔ්ක බීටර් බ්ෙල්ඩ් ඒක දාල ගහන්ෙන්.......
    ඒ්කට dhow hooks paawichchi karanne......
    water hodatama wadiiiiiii.........
    athe noalena gaanata wathira daanna one.........
    aayeth hadapan....neththan ape gedara waren mama demo ekak dennam......

    :rolleyes::rolleyes: අනිත් අර දගර බ්ලේඩ් කෑලි දෙක හොයා ගන්න තිබුනේ නෑ.... ඒකයි ඔය දෙක ගත්තේ.... වතුර 200ml මුලින් දැම්මේ.... ඒක නිකන් මදි වගේ දැනිලා තව 100ml දැම්මා.... ඒකෙන් තමා මම හිතන්නේ වැඩේ දෙල් උනේ.....!!

    අර බෝතලේට වග කියන්නත් එක්ක එන්නම්කෝ එහෙනම්......!! :yes::P:D
     
    • Like
    Reactions: cr33py_f41iry

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    කිඹුලා උඹ රසායන විද්යාවට දක්ශයි නේද?? :confused::rolleyes: මම අහලා තියෙනවා රසායන විද්යාවට දක්ශ අය හොඳට උයනවා කියලා :D:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes::rolleyes: අනිත් අර දගර බ්ලේඩ් කෑලි දෙක හොයා ගන්න තිබුනේ නෑ.... ඒකයි ඔය දෙක ගත්තේ.... වතුර 200ml මුලින් දැම්මේ.... ඒක නිකන් මදි වගේ දැනිලා තව 100ml දැම්මා.... ඒකෙන් තමා මම හිතන්නේ වැඩේ දෙල් උනේ.....!!

    අර බෝතලේට වග කියන්නත් එක්ක එන්නම්කෝ එහෙනම්......!! :yes::P:D

    wathura 200ml.......???!!!:angry::angry::angry:
    yako naannath athi echchara..........water 50ml 1st.........then 50-75ml.......
    umba naana gamanda haduwe......?????:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    wathura 200ml.......???!!!:angry::angry::angry:
    yako naannath athi echchara..........water 50ml 1st.........then 50-75ml.......
    umba naana gamanda haduwe......?????:angry::angry::angry:

    :growl::growl: එහෙනම් අර කියලා තිබුනේ වතුර 200ml විතර කතාවක්.....!! අවුලක් නෑ.... මුල්ම සැරේනේ..... ඊලග සැරේ බලමුකෝ......!! :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl::growl: එහෙනම් අර කියලා තිබුනේ වතුර 200ml විතර කතාවක්.....!! අවුලක් නෑ.... මුල්ම සැරේනේ..... ඊලග සැරේ බලමුකෝ......!! :yes:

    ඒ පිටි කිලෝ එකකකට......
    උඹ පිටි හුණ්ඩුවකට ඒ ප්‍රමානෙ දාලා..........
    අහෝ ඛේදයකි.........!!!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒ පිටි කිලෝ එකකකට......
    උඹ පිටි හුණ්ඩුවකට ඒ ප්‍රමානෙ දාලා..........
    අහෝ ඛේදයකි.........!!!!!!!

    :shocked: ලබන සැරේ අපි දෙමුකෝ බැටේ.......!! :yes::yes:

    මම පිටි 450g වගේ ගත්තේ.... එහෙනම් වතුරෙන් තමා වැඩේ දෙල් උනේ..... අර බීටර් කෑලි දෙකත් හොයා ගන්නම්......!! :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වැඩියෙන් වතුර දාල, ඩෝ හූක්ස් වලින් අනන්නේ නැතුව මෝලිය, වැඩේ අනා ගන්නවා........:lol::lol::lol::rofl:

    :frown::growl::angry: මෙච්චර වැඩේ නාලත්, පින්තූර ටිකත් අප් කලේ අනිත් උන්ට හරි මේක බලලා හැදෙන්න...... එනවා මෙතන නෝන්ඩිය දාන්න......!! :frown::frown::growl::growl: