ආ..ඊයෙ මොකෑ වුනේ..තාම කකුලුවා වගේද? පොඩ්ඩක් වැඩිපුර බෝතලේ නැමුනද?![]()
බෝතලේ නම් තාම කෙලින් .. අපි තමා නැමුනේ

ආ..ඊයෙ මොකෑ වුනේ..තාම කකුලුවා වගේද? පොඩ්ඩක් වැඩිපුර බෝතලේ නැමුනද?![]()

බෝතලේ නම් තාම කෙලින් .. අපි තමා නැමුනේ![]()
බස් කාරය මෙලෝ රහක් නැති බ්ලර් වෙච්ච පින්තූර වගයක් එව්වා උඹට මඩක් ගහන්න කියල .. කන්න දීපු අත හපා කන්න බැරි නිසා නිකන් හිටියා.. ඌ යන්නේ බලල්ලු ලවා කොස් ඇට බාව ගන්න .. ඥාන දත ගලෝල නිසා මාරු විකලෙන් ඉන්නේ ඌ !!
ලබන පාර දත් ඇන්දම ගලෝල අර පොඩි මුළුතැන් ගෙයි දැම්මනම් හරි ...
![]()
අර 3වීල් එක දෙපැත්තෙන් ඉස්සර කරපු හැටි තාම මතක් වෙනවා...
එකෙක් අයිස් හලල විකාරයක් කලා

බස් කාරය මෙලෝ රහක් නැති බ්ලර් වෙච්ච පින්තූර වගයක් එව්වා උඹට මඩක් ගහන්න කියල .. කන්න දීපු අත හපා කන්න බැරි නිසා නිකන් හිටියා.. ඌ යන්නේ බලල්ලු ලවා කොස් ඇට බාව ගන්න .. ඥාන දත ගලෝල නිසා මාරු විකලෙන් ඉන්නේ ඌ !!
ලබන පාර දත් ඇන්දම ගලෝල අර පොඩි මුළුතැන් ගෙයි දැම්මනම් හරි ...
![]()
ආ..ඊයෙ මොකෑ වුනේ..තාම කකුලුවා වගේද? පොඩ්ඩක් වැඩිපුර බෝතලේ නැමුනද?![]()

රතු ලේබලය
අර 3වීල් එක දෙපැත්තෙන් ඉස්සර කරපු හැටි තාම මතක් වෙනවා...
එකෙක් අයිස් හලල විකාරයක් කලා
මොකක්ද ත්රෙඩ් එක....????
මඩක්ද.....????
කළින් ම කියපල්ලා...මොකද අපේ ගෙදර ලිද වහල තියෙන්නේ......
එක්කො ඒක ඇර ගන්න ඕන...නැත්තං වෙන ලිදක් හොයා ගන්න ඕන......![]()
බස් කාරය මෙලෝ රහක් නැති බ්ලර් වෙච්ච පින්තූර වගයක් එව්වා උඹට මඩක් ගහන්න කියල .. කන්න දීපු අත හපා කන්න බැරි නිසා නිකන් හිටියා.. ඌ යන්නේ බලල්ලු ලවා කොස් ඇට බාව ගන්න .. ඥාන දත ගලෝල නිසා මාරු විකලෙන් ඉන්නේ ඌ !!
ලබන පාර දත් ඇන්දම ගලෝල අර පොඩි මුළුතැන් ගෙයි දැම්මනම් හරි ...
![]()

ආ..ඊයෙ මොකෑ වුනේ..තාම කකුලුවා වගේද? පොඩ්ඩක් වැඩිපුර බෝතලේ නැමුනද?![]()

කිඹුල බොස් මගේ කුකුළු කේස් එක??

විකාරෙන් හිටියේ එදා. රට සේරගෙම හලාගෙන, නාගෙන, වීදුරු පෙරලනවා, අයිස් හලනවා, කෝල් එනකොට ගැස්සෙනවා. එක විකාරයයි.

එයිනේ ඕක ජනේරුවෙදි හක්ක කපා ගන්න........දෙන්නම් එදාට වැල් පොලියත් එක්කම......!!!![]()

එන මාර්තු වෙනකං ඉන්නව ද ඉතිරි තුන් කාලට දුක් විදින්න දි දී.....??????![]()

ado meh mage dath 4 panuwo kalaඑන මාර්තු වෙනකං ඉන්නව ද ඉතිරි තුන් කාලට දුක් විදින්න දි දී.....??????![]()

ado meh mage dath 4 panuwo kala
mat e patte ennada purawaganna![]()

iyaමෙන්න විසඳුම ... ෆ්රී ෂිපින් !! ටොප් රේටඩ් !!
http://www.ebay.com/itm/Collection-...ultDomain_0&hash=item256abf924d#ht_500wt_1413
ho0tto thiyena datha burawaganna misak thawa dath hai karaganna one na mata