කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ..ඊයෙ මොකෑ වුනේ..තාම කකුලුවා වගේද? පොඩ්ඩක් වැඩිපුර බෝතලේ නැමුනද? :baffled::baffled:

    බෝතලේ නම් තාම කෙලින් .. අපි තමා නැමුනේ :baffled::sorry:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    බෝතලේ නම් තාම කෙලින් .. අපි තමා නැමුනේ :baffled::sorry:

    රතු ලේබලය

    බස් කාරය මෙලෝ රහක් නැති බ්ලර් වෙච්ච පින්තූර වගයක් එව්වා උඹට මඩක් ගහන්න කියල .. කන්න දීපු අත හපා කන්න බැරි නිසා නිකන් හිටියා :baffled: .. ඌ යන්නේ බලල්ලු ලවා කොස් ඇට බාව ගන්න .. ඥාන දත ගලෝල නිසා මාරු විකලෙන් ඉන්නේ ඌ !! :lol: ලබන පාර දත් ඇන්දම ගලෝල අර පොඩි මුළුතැන් ගෙයි දැම්මනම් හරි ... :rofl:

    අර 3වීල් එක දෙපැත්තෙන් ඉස්සර කරපු හැටි තාම මතක් වෙනවා...
    එකෙක් අයිස් හලල විකාරයක් කලා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර 3වීල් එක දෙපැත්තෙන් ඉස්සර කරපු හැටි තාම මතක් වෙනවා...
    එකෙක් අයිස් හලල විකාරයක් කලා

    සුවඳට වැදිලා :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    විකාරෙන් හිටියේ එදා. රට සේරගෙම හලාගෙන, නාගෙන, වීදුරු පෙරලනවා, අයිස් හලනවා, කෝල් එනකොට ගැස්සෙනවා. එක විකාරයයි.

    ආ..ඊයෙ මොකෑ වුනේ..තාම කකුලුවා වගේද? පොඩ්ඩක් වැඩිපුර බෝතලේ නැමුනද? :baffled::baffled:

    :rolleyes:

    රතු ලේබලය

    අර 3වීල් එක දෙපැත්තෙන් ඉස්සර කරපු හැටි තාම මතක් වෙනවා...
    එකෙක් අයිස් හලල විකාරයක් කලා

    Thariya on Action!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්ද ත්‍රෙඩ් එක....????
    මඩක්ද.....????
    කළින් ම කියපල්ලා...මොකද අපේ ගෙදර ලිද වහල තියෙන්නේ......
    එක්කො ඒක ඇර ගන්න ඕන...නැත්තං වෙන ලිදක් හොයා ගන්න ඕන......:baffled:

    කිඹුල බොස් මගේ කුකුළු කේස් එක??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බස් කාරය මෙලෝ රහක් නැති බ්ලර් වෙච්ච පින්තූර වගයක් එව්වා උඹට මඩක් ගහන්න කියල .. කන්න දීපු අත හපා කන්න බැරි නිසා නිකන් හිටියා :baffled: .. ඌ යන්නේ බලල්ලු ලවා කොස් ඇට බාව ගන්න .. ඥාන දත ගලෝල නිසා මාරු විකලෙන් ඉන්නේ ඌ !! :lol: ලබන පාර දත් ඇන්දම ගලෝල අර පොඩි මුළුතැන් ගෙයි දැම්මනම් හරි ... :rofl:

    එයිනේ ඕක ජනේරුවෙදි හක්ක කපා ගන්න........දෙන්නම් එදාට වැල් පොලියත් එක්කම......!!!:angry::angry::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ..ඊයෙ මොකෑ වුනේ..තාම කකුලුවා වගේද? පොඩ්ඩක් වැඩිපුර බෝතලේ නැමුනද? :baffled::baffled:

    එකෙක් නම් නැමුණා ඔලුව කකුල් දෙකේ වදින්නම.......
    පොර එළිවෙනකං බස් එකේ ලු සැපට නිදා ගත්තේ..........!!!!:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකාරෙන් හිටියේ එදා. රට සේරගෙම හලාගෙන, නාගෙන, වීදුරු පෙරලනවා, අයිස් හලනවා, කෝල් එනකොට ගැස්සෙනවා. එක විකාරයයි.

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එන මාර්තු වෙනකං ඉන්නව ද ඉතිරි තුන් කාලට දුක් විදින්න දි දී.....??????:rolleyes::rolleyes::nerd:

    හික්... ඕකට විෂබීජයක් යන්න කලින් අහවරයක් කරන්න ඕනෑ... :P:rofl: