කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අතිරස උණත් නිතර කන කොට එපා වෙනවනේ පුතේ.......:P
    තරින්දයාට සිදුරු දැකලාම එපාවෙලා වගේ..........:shocked::shocked:
    අපි නම් ඉතිං එක සිදුරයි නේ දකින්නේ.......!!!!:sorry::sorry::(

    තරින්දයා එහෙම ඩයල් එකක්ද? :no::no::frown::frown: අපොයි තරින්දයගෙ පවුල :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ බෙලෙක් පියනක පීසා එකක් හදල තිබ්බ ... රොටියකුත් නෙමේ ... තලපෙකුත් නෙමේ .. යටින් ගහල තිබ්බ පීසා එකක් කියල අපිට තේරෙන්න ... :rofl::lol:

    අයියෝ සල්ලි.......!!අයියෝ පීට්සා......!!!:baffled::baffled::rofl:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මෙන්න වැන්දා බුදු මලයෝ ඕවනම් හිතන්න එපෝ :sorry::no:

    බුදු අයියන්ඩියේ දැන්ම නම් හිතන්න කිසිම අදහසක් නැත :no::no::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown: කොයි වගේද කියාපන් මම ? :dull:

    :no::no: මම නෙමෙයි අපේ කිඹුල් අයිය කිව්වෙ උඹ හිල් දැකල දැකල එපාම වෙලා කියල.. උළුදු වඩේ කන්නෙත් නැහැලු හිල තියෙන නිසා.. දැන් පෑන් කේක් එකේ හිල් දකිද්දිත් බයයිලු:baffled::baffled:

    ඇයි මොකක්ද සීන් එක? බෙනයකටවත් දාන්න ගිහින් හදියක්වත් වුනාද? නැත්නම් කඩි ගුලකට ??:baffled::baffled:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    :no::no: මම නෙමෙයි අපේ කිඹුල් අයිය කිව්වෙ උඹ හිල් දැකල දැකල එපාම වෙලා කියල.. උළුදු වඩේ කන්නෙත් නැහැලු හිල තියෙන නිසා.. දැන් පෑන් කේක් එකේ හිල් දකිද්දිත් බයයිලු:baffled::baffled:

    ඇයි මොකක්ද සීන් එක? බෙනයකටවත් දාන්න ගිහින් හදියක්වත් වුනාද? නැත්නම් කඩි ගුලකට ??:baffled::baffled:

    මචං ඔය ලෙඩේට කියන්නේ හිල භීතිකාව කියලා හරි දරුනු ලෙඩක් :sorry::sorry:
    බැදලා කලක් ගතවෙනකොට තමයි ලෙඩේ පටන්ගන්නේ :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං ඔය ලෙඩේට කියන්නේ හිල භීතිකාව කියලා හරි දරුනු ලෙඩක් :sorry::sorry:
    බැදලා කලක් ගතවෙනකොට තමයි ලෙඩේ පටන්ගන්නේ :yes:

    අයිය කොහොමැයි දන්නේ? අයිය බැන්දැයි? :shocked::shocked:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අයිය කොහොමැයි දන්නේ? අයිය බැන්දැයි? :shocked::shocked:

    හපොයි පිස්සු කියවන්න එපා මම තාම පොඩි එකා :cool:
    බදින්න හිතලවත් නෑ පැරනි පොත පත ඇසුරෙන් කිව්වේ :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපොයි පිස්සු කියවන්න එපා මම තාම පොඩි එකා :cool:
    බදින්න හිතලවත් නෑ පැරනි පොත පත ඇසුරෙන් කිව්වේ :P

    අයිය ගොඩක් පොත් කියවනවැයි? අර මොනාද සූත්‍ර පොත් එහෙමැ?? :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බුදු අයියන්ඩියේ දැන්ම නම් හිතන්න කිසිම අදහසක් නැත :no::no::no:

    අපි මේ කතා වන්නේ පෑන් කේක් හිල් ගැනය ... මේ මල්ලි මොන හිල් ගැන කියනවාද ? :P

    :no::no: මම නෙමෙයි අපේ කිඹුල් අයිය කිව්වෙ උඹ හිල් දැකල දැකල එපාම වෙලා කියල.. උළුදු වඩේ කන්නෙත් නැහැලු හිල තියෙන නිසා.. දැන් පෑන් කේක් එකේ හිල් දකිද්දිත් බයයිලු:baffled::baffled:

    ඇයි මොකක්ද සීන් එක? බෙනයකටවත් දාන්න ගිහින් හදියක්වත් වුනාද? නැත්නම් කඩි ගුලකට ??:baffled::baffled:

    හික් හික් උළුඳු වඩේ ... ඊළඟට ඕක හදන්න කියමු .. :D:yes:

    උඹ වගේ ගස් බෙන හොයන එකෙක් නෙමේ බොල ..කිව්වා කියල හිතාගනු :rolleyes:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අයිය ගොඩක් පොත් කියවනවැයි? අර මොනාද සූත්‍ර පොත් එහෙමැ?? :P:P

    චී චී ලැජ්ජ හිතෙන කතා කියාන්ඩ එපා මල්ලී :no::no:
    මට අයියේ කියන මේ මල්ලි ගේ වයස දැනහැනීමට කැමතී :P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපි මේ කතා වන්නේ පෑන් කේක් හිල් ගැනය ... මේ මල්ලි මොන හිල් ගැන කියනවාද ? :P

    මාත් කියන්නෙත් පෑන් කේක් ගැන තමයි අයියේ ඇයි අයියා වෙන දෙයක් ගැනද හිතුවේ :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චී චී ලැජ්ජ හිතෙන කතා කියාන්ඩ එපා මල්ලී :no::no:
    මට අයියේ කියන මේ මල්ලි ගේ වයස දැනහැනීමට කැමතී :P

    ඕකට දැන් පුත්තලං බූරුවො පහ මාරක ගේ වයසයි........!!!!:eek::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චී චී ලැජ්ජ හිතෙන කතා කියාන්ඩ එපා මල්ලී :no::no:
    මට අයියේ කියන මේ මල්ලි ගේ වයස දැනහැනීමට කැමතී :P

    24 ත් වයසක් ද අයියා..:yes::yes: