මේකේ නම් හිතන්නට යමක් තියනවා වගේ![]()
මෙන්න වැන්දා බුදු මලයෝ ඕවනම් හිතන්න එපෝ

මේකේ නම් හිතන්නට යමක් තියනවා වගේ![]()

අතිරස උණත් නිතර කන කොට එපා වෙනවනේ පුතේ.......
තරින්දයාට සිදුරු දැකලාම එපාවෙලා වගේ..........
අපි නම් ඉතිං එක සිදුරයි නේ දකින්නේ.......!!!!![]()

අපොයි තරින්දයගෙ පවුල 

තරින්දයා එහෙම ඩයල් එකක්ද?අපොයි තරින්දයගෙ පවුල
![]()
කොයි වගේද කියාපන් මම ? 
මූ බෙලෙක් පියනක පීසා එකක් හදල තිබ්බ ... රොටියකුත් නෙමේ ... තලපෙකුත් නෙමේ .. යටින් ගහල තිබ්බ පීසා එකක් කියල අපිට තේරෙන්න ...![]()

මෙන්න වැන්දා බුදු මලයෝ ඕවනම් හිතන්න එපෝ![]()

කොයි වගේද කියාපන් මම ?
![]()

මම නෙමෙයි අපේ කිඹුල් අයිය කිව්වෙ උඹ හිල් දැකල දැකල එපාම වෙලා කියල.. උළුදු වඩේ කන්නෙත් නැහැලු හිල තියෙන නිසා.. දැන් පෑන් කේක් එකේ හිල් දකිද්දිත් බයයිලු

මම නෙමෙයි අපේ කිඹුල් අයිය කිව්වෙ උඹ හිල් දැකල දැකල එපාම වෙලා කියල.. උළුදු වඩේ කන්නෙත් නැහැලු හිල තියෙන නිසා.. දැන් පෑන් කේක් එකේ හිල් දකිද්දිත් බයයිලු
ඇයි මොකක්ද සීන් එක? බෙනයකටවත් දාන්න ගිහින් හදියක්වත් වුනාද? නැත්නම් කඩි ගුලකට ??![]()

කුමාරයා මැරුං කන්නයි හදන්නේ........!!!!!

මචං ඔය ලෙඩේට කියන්නේ හිල භීතිකාව කියලා හරි දරුනු ලෙඩක්![]()
බැදලා කලක් ගතවෙනකොට තමයි ලෙඩේ පටන්ගන්නේ![]()

අයිය කොහොමැයි දන්නේ? අයිය බැන්දැයි?![]()

හපොයි පිස්සු කියවන්න එපා මම තාම පොඩි එකා![]()
බදින්න හිතලවත් නෑ පැරනි පොත පත ඇසුරෙන් කිව්වේ![]()

බුදු අයියන්ඩියේ දැන්ම නම් හිතන්න කිසිම අදහසක් නැත![]()

මම නෙමෙයි අපේ කිඹුල් අයිය කිව්වෙ උඹ හිල් දැකල දැකල එපාම වෙලා කියල.. උළුදු වඩේ කන්නෙත් නැහැලු හිල තියෙන නිසා.. දැන් පෑන් කේක් එකේ හිල් දකිද්දිත් බයයිලු
ඇයි මොකක්ද සීන් එක? බෙනයකටවත් දාන්න ගිහින් හදියක්වත් වුනාද? නැත්නම් කඩි ගුලකට ??![]()

අයිය ගොඩක් පොත් කියවනවැයි? අර මොනාද සූත්ර පොත් එහෙමැ??![]()

අපි මේ කතා වන්නේ පෑන් කේක් හිල් ගැනය ... මේ මල්ලි මොන හිල් ගැන කියනවාද ?![]()

මාත් කියන්නෙත් පෑන් කේක් ගැන තමයි අයියේ ඇයි අයියා වෙන දෙයක් ගැනද හිතුවේ![]()

චී චී ලැජ්ජ හිතෙන කතා කියාන්ඩ එපා මල්ලී
මට අයියේ කියන මේ මල්ලි ගේ වයස දැනහැනීමට කැමතී![]()

උඹ වගේ ගස් බෙන හොයන එකෙක් නෙමේ බොල ..කිව්වා කියල හිතාගනු![]()

අපි නොදන්න තරින්දයා

චී චී ලැජ්ජ හිතෙන කතා කියාන්ඩ එපා මල්ලී
මට අයියේ කියන මේ මල්ලි ගේ වයස දැනහැනීමට කැමතී![]()