අනේ මොඩ රැල යුදමය විසදුම ගත්තේ කවුද ? මහින්ද නේද? එක නොතේරන උන් එක්ක මොන දෙශපාලනේද බන්
අනේ මොඩ රැල යුදමය විසදුම ගත්තේ කවුද ? මහින්ද නේද? එක නොතේරන උන් එක්ක මොන දෙශපාලනේද බන්




අදත් වලි තව පැය 24යි අවුලක් නෑ
මට නම් තේරෙන විදියට
ජවිපෙ නැත්තන් මහින්ද ජනපති වෙන්නෙත් නෑ
දැන් බැන්නට මහින්ද දන්නවා උන් තමයි මහින්දව දිනෙව්වේ කියලා
ඔව්ඔව් එ අප්පා යුද්ද කලේ තනියම ගුවන් නාවික හමුදා නැතුවwisadum gattata yudde karanna kiyala dunne nane
ewa kare sf
ac kamara wala idan wisadum dunnata yudda karanna baa
mr wage cartoon ekekatama hodai ubala wage manasika leddunwa








හමුදාවක පුහුණුව ලැබූ මේ මිනීමරුවා ජේවීපිය විසින් ඡන්දයට ඉදිරිපත් කර ඇත්තේ එක දේශපාලන උපක්රමයකින් වැඩ කීපයක් කර ගැනීමටයි. ජවිපෙ දේශපාලනයේ නියැලෙන කිසිවෙකු රටක් ජාතියක් ගැන සිතන්නේ නැත.
ජවිපෙ කී නිසා මීට කලින් මෙලෝ හසරක් නැති ගෑනියෙක් පත්කර ගත් තොපි වගේ Wiineeee cartooonතකතීරු ජනතාවකට මූ හොදයි. ඒ ගෑනි දැන් යූඇන් පියේ. ලංකාව වටේ කැරකෙනවා කොහොමද ආයෙ එන්නේ කියල. මේ රටෙන් බන්ඩාරනායක පරම්පරාවම විනාශ වනු දැකීම මගේ ප්රාර්ථනයයි. අපේ ජීවිත වලින් තව අවුරුදු 12 ක් විනාස කර ගෑනි.
ජවිපෙ ඉන්නා බූරු රැල උන් පත් කරන මිනිස්සු ගැන වග කියනවා කිව්වා. අඩුගානෙ උන් උන් ගැන පවා දැන් ජනතාවට වගකියනවද ? දේශපාලනය ගැන කිසිම හසරක් නැති මිනිස්සු මරන්න විතරක් දන්න ආත්මාර්තය ගැන විතරක් හිතන බයියෙක්ට රට බාර දෙන්න අරන් ආපු ජවිපෙ කියන පදේට නටන තකතීරුවනි අවුරැදු 12 ක් තොපේ ජීවිත විනාශ කර ගනිව්.
Murderඌ දන්න දේශපාලනේ. ජවිපෙයි යූඇන්පී හොරු රැලයි කියන පල්හෑලි කටපාඩමින් මිනිස්සුන්ට දෙසාබාන, ගෑනි දැන්වීම් වලට දාන තරම් පොන්නයෙක්. ඌට රට පාලනය කරන්න දීපියව්කො. තමන්ගෙ ඇගේ තුවාලය පෙන්නල හිගාකන්නෙ ජවිපෙ වර්ගයේ බයියො.
යකෝ එතකොට අතපය නැතුවම ඉන්න කොල්ලො, මැරුන එවුන් උන් මොනව ඉල්ලන්න ඕනද? (විශාල තුවාල කැලලක් තිබෙන හෝ අංගවිකල හෝ මුහුනේ ලප කැළැල් ඇති කිසිවෙක් (මානසික රෝගීන්ය) නායකත්වයට සුදුසු නැති බව වත් දන්නෙ නැති හැත්ත.)
හමුදා අලුගෝසුවන් පාලනය කරන රටවල් දිහා බලපියව්. අපේ රටත් ඒ ගානටම දාල ඒවගේ කර ගනිව්. ඌත් තොපි වගේම කැත සතෙකි.
තොපි දාන චන්ද ගනනින් ලංකාවේ කොපමන හරක් රැළක් සිටීද යන්න මෙවර ගනනය කල හැකිය. බූරු රැළ සංගනනය කිරීම 26.
මෙයට පෝඩා
(පල අඩෝ යන්න)
උපුටා ගැනිමකි .උපුටා ගත්තේ --
http://meepani.myblog.lk/2010/01/24/කටපාඩමින්-දේශපාලනය-කරන-ම/
තොපි දාන චන්ද ගනනින් ලංකාවේ කොපමන හරක් රැළක් සිටීද යන්න මෙවර ගනනය කල හැකිය. බූරු රැළ සංගනනය කිරීම 26.Umbata Uththara deela wadak na "Kopamana keewath modayata Uge Gathiya uu Arida" ane aththata thawama lankawe innawane umbala wage misadutuwo..
eka thama pana kadagana me eka eka pachu story dagana yanne![]()

අනේ මොඩ රැල යුදමය විසදුම ගත්තේ කවුද ? මහින්ද නේද? එක නොතේරන උන් එක්ක මොන දෙශපාලනේද බන්
උබ කියන එක සහතික ඇත්ත මචන්නැහැ මචන් යුද්දේ පටන් ගන්න ජවිපෙන් එහෙම ලොකු තල්ලුවක් ආවා
රටේ මිනිස්සුන්ගෙන් ලොකු සහයක් ලැබුනා
ඕකේ ගෞරවය වැඩිපුර අයිති රටේ මිනිස්සුන්ට
එයාලට තමයි තමන්ගෙ පුතාව,අයියව.මල්ලිව නැතිඋනේ
බඩට නොකා රට වෙනුවෙන් ඉවසුවේ
ඔය එකෙක්වත් නෙමෙයි
අපි මහින්ද,සරත් කිය කියා රන්ඩු වෙනවා
අපේ මරනෙට මගුලට එන අල්ලපු ගෙදර මිනිහාව තරහ කරගන්නවා
අන්තිමේ ඡන්දෙ ඉල්ලපු උන් ඔක්කොම එක පැත්තකට ගිහින් ආතල් එකේ ඉන්නවා
අපේ මිනිස්සුන්ට????





MR dinanawa..balaganilla kalisama galawala PONSEKA kenekda kiyala...






තොපි දාන චන්ද ගනනින් ලංකාවේ කොපමන හරක් රැළක් සිටීද යන්න මෙවර ගනනය කල හැකිය. බූරු රැළ සංගනනය කිරීම 26.
මෙයට පෝඩා



පලයන් රන්න පොජා යන්න..
තොපි දාන එවා තමයි කොටි මහින්දට දාන්නෙ.
උබත් කොටියා..
මහින්දත් කොටියා![]()























නැහැ මචන් යුද්දේ පටන් ගන්න ජවිපෙන් එහෙම ලොකු තල්ලුවක් ආවා
රටේ මිනිස්සුන්ගෙන් ලොකු සහයක් ලැබුනා
ඕකේ ගෞරවය වැඩිපුර අයිති රටේ මිනිස්සුන්ට
එයාලට තමයි තමන්ගෙ පුතාව,අයියව.මල්ලිව නැතිඋනේ
බඩට නොකා රට වෙනුවෙන් ඉවසුවේ
ඔය එකෙක්වත් නෙමෙයි
අපි මහින්ද,සරත් කිය කියා රන්ඩු වෙනවා
අපේ මරනෙට මගුලට එන අල්ලපු ගෙදර මිනිහාව තරහ කරගන්නවා
අන්තිමේ ඡන්දෙ ඉල්ලපු උන් ඔක්කොම එක පැත්තකට ගිහින් ආතල් එකේ ඉන්නවා
අපේ මිනිස්සුන්ට????