කටයි පුපයි වහගනිල්ලා

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    IMG-20210113-WA0002.jpg
     
    • Haha
    Reactions: shenat and U-tag

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය මොන තඟ දැම්මත් අන්තිමට බල්ල වගේ ගෙදර යන්නනේ වෙන්නෙ..ට්‍රම්ප් කාරයට වුන දේ දැක්කනේ.අන්න උගෙ youtube channel ඵකත් අයින් කරලා...😅
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මෙහෙම එකක් දැක්ක share වෙනවා
    ඇයි ඌ සින්හලෙන් status දැම්මෙ අමතන්නෙ නානලනම්

    ඉස්සරහටනම් ස'ට බැන්නත් ඇතුලට දායි කියලත් හිතෙනවා ඒත්

    136983131_107081114686748_1763615054552979954_o.jpg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය මොන තඟ දැම්මත් අන්තිමට බල්ල වගේ ගෙදර යන්නනේ වෙන්නෙ..ට්‍රම්ප් කාරයට වුන දේ දැක්කනේ.අන්න උගෙ youtube channel ඵකත් අයින් කරලා...😅

    ට්‍රම්ප්, පව් දුප්පතා, ඌ පනම් දෙකක් හොයපු චැනල් එක :confused2:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බලපන් සිරිසේන ස' ගෙ ගැම්ම. නරි කොච්චර කෑ ගැහුවත් පඩේකට ගනන් ගත්තෙ නෑ. :rolleyes:

    ලෝකල් සිරාට එක පාරයි නම ඇහුනෙ රෙද්දේ රෙවුනා :(
     
    • Sad
    Reactions: tilvin-silva

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    විහිලු කරන්නට එපා මල්ලි වයසට ගරු කරපන් අඩු ගානේ
    විහිලු කරන්නට එපා මල්ලි වාහනේට යටවෙයි මහ පාරේ.... :D