Kukulata puke aralada pilliya ewnne?? Edat eka karanna ghinda mattu wela guti kewe?අඩේ... එවනව කුකුල් පිල්ළියක් හරිය....
හුටා...![]()

Kukulata puke aralada pilliya ewnne?? Edat eka karanna ghinda mattu wela guti kewe?අඩේ... එවනව කුකුල් පිල්ළියක් හරිය....
හුටා...![]()

අවාසනාවට ඇත්ත කතාවක්...උඹත් ගම්පහ ද![]()
අඩේ... මගෙ ලඟ එක එක ජාතියෙ කුකුළ් පිල්ලි තියෙනව...Kukulata puke aralada pilliya ewnne?? Edat eka karanna ghinda mattu wela guti kewe?![]()
අවාසනාවට ඇත්ත කතාවක්...
අඩේ... මගෙ ලඟ එක එක ජාතියෙ කුකුළ් පිල්ලි තියෙනව...
තන්දුරි පිල්ළිය, ඩෙවල් පිල්ළිය, ජැෆ්න පිල්ලිය... බොට මොකක්ද එවන්නෙ කියල කල්පනා කරන්නෙ...
හිරිකිතයක් එක්ක නිකන් වලත්ත්ත හැගීමක් ආවා චිකන් කරියක සුවදක් එක්ක
ඇත්තටම කොහොම එහෙම උනේකට්ටඩි කරන වැඩ නම් සැහෙන්න තියනවා. පෙරේත මුට්ටිය, බිත්තර බිදීම , සුරේ අල්ලේ කරාකවිම, ලේ තියන දෙහි කැපීම , උණු තෙලට අත දැමීම , වගේ දේවල් . එකක් කියන්නම් පෙරේත මුට්ටිය. ඔන්න ගෙදරට යනවා ඒ ගෙදර පෙරේතයෝ ඉන්නවා කියල කට්ටදියට එන්න කියල. මු කියන්නේ නබුල් මුට්ටියක් ගෙනල්ලා තියන්න. සුදු හාල් බත් උයන්න කියල. ගිය ගමන් පොර අර සුදු බත් ටික උණුවෙම නබුල් මුට්ටියට දාල එක කට කපලා වහලා ගෙදර එකෙක්ට දෙනව් ගේ ඇතුලේ තියන්න කියල. දැන් මු එළියේ ඉදන් මතුරනවා 100 ක් වැඩ දානවා. මිනිස්සු වට වෙලා කටවල් ඇරන් බලන් ඉන්නේ. පැයක් විතර ගියාම අර මුට්ටිය ගෙන්න කියනවා. මු ඉතින් වතුර කෝප්පයක් අරගෙන එක මතුරලා මට මොකක් හරි උනොත් ඉහපල්ලා කියල දෙනවා එකෙක්ට.
දැන් තමා හොදම හරිය. අර මුට්ටිය ඇරලා බලන්නේ කට්ටඩියා. ඌ එක ඇරපු ගමන් ආවේශ වෙලා දගලලා එහෙම වැටෙනවා සිහි නැතුව වගේ. මිනිස්සු ගිහින් බැලුවාම මුට්ටිය මැදින් යටට බැහැලා. අම්මට සිර කොමද එක? පෙරේතයෝ කාල. දැන් යකදුරා එහෙම සිහි ගණන්වල පොර ඉතින් කියනවා මේකට මහා තොවිලේ දැන්ම නටන්න ඕනේ බදු ලෑස්ති කරන්න කියල ඊට පස්සේ කට්ටඩියා ඇමරිකාවේ ප්රසිඩන්ට් ගෙන්න කිව්වත් ගේනවා ගෙදර මිනිස්සු. මෙහෙමත් මෝඩයෝ![]()
![]()
![]()
![]()
ඔය ලේ පාටට දෙහි කපන සීන් එකේ වෙන්නෙ පිහියෙ වද මලක් අතුල්ලන එක වෙන්න ඕන.කට්ටඩි කරන වැඩ නම් සැහෙන්න තියනවා. පෙරේත මුට්ටිය, බිත්තර බිදීම , සුරේ අල්ලේ කරාකවිම, ලේ තියන දෙහි කැපීම , උණු තෙලට අත දැමීම , වගේ දේවල් . එකක් කියන්නම් පෙරේත මුට්ටිය. ඔන්න ගෙදරට යනවා ඒ ගෙදර පෙරේතයෝ ඉන්නවා කියල කට්ටදියට එන්න කියල. මු කියන්නේ නබුල් මුට්ටියක් ගෙනල්ලා තියන්න. සුදු හාල් බත් උයන්න කියල. ගිය ගමන් පොර අර සුදු බත් ටික උණුවෙම නබුල් මුට්ටියට දාල එක කට කපලා වහලා ගෙදර එකෙක්ට දෙනව් ගේ ඇතුලේ තියන්න කියල. දැන් මු එළියේ ඉදන් මතුරනවා 100 ක් වැඩ දානවා. මිනිස්සු වට වෙලා කටවල් ඇරන් බලන් ඉන්නේ. පැයක් විතර ගියාම අර මුට්ටිය ගෙන්න කියනවා. මු ඉතින් වතුර කෝප්පයක් අරගෙන එක මතුරලා මට මොකක් හරි උනොත් ඉහපල්ලා කියල දෙනවා එකෙක්ට.
දැන් තමා හොදම හරිය. අර මුට්ටිය ඇරලා බලන්නේ කට්ටඩියා. ඌ එක ඇරපු ගමන් ආවේශ වෙලා දගලලා එහෙම වැටෙනවා සිහි නැතුව වගේ. මිනිස්සු ගිහින් බැලුවාම මුට්ටිය මැදින් යටට බැහැලා. අම්මට සිර කොමද එක? පෙරේතයෝ කාල. දැන් යකදුරා එහෙම සිහි ගණන්වල පොර ඉතින් කියනවා මේකට මහා තොවිලේ දැන්ම නටන්න ඕනේ බදු ලෑස්ති කරන්න කියල ඊට පස්සේ කට්ටඩියා ඇමරිකාවේ ප්රසිඩන්ට් ගෙන්න කිව්වත් ගේනවා ගෙදර මිනිස්සු. මෙහෙමත් මෝඩයෝ![]()
![]()
![]()
![]()
හිරිකිතයක් එක්ක නිකන් වලත්ත්ත හැගීමක් ආවා චිකන් කරියක සුවදක් එක්ක
ඇත්තටම කොහොම එහෙම උනේ
------ Post added on Jul 25, 2022 at 12:43 AM
නබුල් මුට්ටියට බත් දාන්න කලින් කට්ටදියාගේ ගෝලයා එකට දානවා ලුණු මිටවල් දෙක තුනක්. දාන්නේ රස්නේ බත් නිසා ලුණු දිය වෙනවා. ඒ තැනට හරියන්න බත් ටික ඇතුලට බහිනවා. ඕක මම ඇල්ලුවේ බැහැලා තියන විදිහට.එක ලස්සනට මැදින් බැහැලා. පෙරේතයෝ තොයා මිනිහෙක්ට වත් එහෙම ගන්න බැනේ මුට්ටියකින් බත්.... ඊළගට මම සක කලේ ඕකට බටර් වගේ දෙයක් දාල ඇති කියල. මම ඒ බත් එකේ යට සුවද බැලුවා හැබැයි එහෙම එක්ක තිබ්බේ නැ . මාත් හොල්මන්. හැබැයි එදා ඉදන් මම ඕවා විශ්වාශ කලේ නැති නිසා තමා මේක හොයාගන්න පුළුවන් උනේ. මු මැදින් බැස්සුවේ මොකක් හරි මගුලක් දාල දිය වෙන්න කියල හිතලා මම පස්සේ බත් ටිකක් අරන් කාල බැලුව. කටේ තියන්න බැ ලුණු රහ. ඊට පස්සේ මම කටදියගෙන් ඇහුවා උබට මම ඕක කරලා පෙන්නනද කියල. ලොල්.ඔය ලේ පාටට දෙහි කපන සීන් එකේ වෙන්නෙ පිහියෙ වද මලක් අතුල්ලන එක වෙන්න ඕන.
උඹේ බත් මුට්ටි සීන් එක නඹ් මටත් තේරුනේ නෑ කොහොමද වෙන්නෙ කියල
ඌ මොකද කිව්වෙනබුල් මුට්ටියට බත් දාන්න කලින් කට්ටදියාගේ ගෝලයා එකට දානවා ලුණු මිටවල් දෙක තුනක්. දාන්නේ රස්නේ බත් නිසා ලුණු දිය වෙනවා. ඒ තැනට හරියන්න බත් ටික ඇතුලට බහිනවා. ඕක මම ඇල්ලුවේ බැහැලා තියන විදිහට.එක ලස්සනට මැදින් බැහැලා. පෙරේතයෝ තොයා මිනිහෙක්ට වත් එහෙම ගන්න බැනේ මුට්ටියකින් බත්.... ඊළගට මම සක කලේ ඕකට බටර් වගේ දෙයක් දාල ඇති කියල. මම ඒ බත් එකේ යට සුවද බැලුවා හැබැයි එහෙම එක්ක තිබ්බේ නැ . මාත් හොල්මන්. හැබැයි එදා ඉදන් මම ඕවා විශ්වාශ කලේ නැති නිසා තමා මේක හොයාගන්න පුළුවන් උනේ. මු මැදින් බැස්සුවේ මොකක් හරි මගුලක් දාල දිය වෙන්න කියල හිතලා මම පස්සේ බත් ටිකක් අරන් කාල බැලුව. කටේ තියන්න බැ ලුණු රහ. ඊට පස්සේ මම කටදියගෙන් ඇහුවා උබට මම ඕක කරලා පෙන්නනද කියල. ලොල්.
ඉවර වෙනකන් ඉන්න මල්ලේ අපි බලමු කිව්වා. ඔය අපේ ලොකු මාමා . හෙනම මිත්යා දුෂ්ටික හරකෙක් නේ. ඕක මම කිව්වත් පොර පිළිගන්නේ නැති නිසා මම ගේමක් අදින්නේ නැතුව හිටියා. ඉවර වෙලා පොඩි ෂොට් එකක් දැම්මා සෙට් එකම. එතැනදී මම ශේප් එකේ කිව්වා ඕක මම කියන්නේ නැ බිත්තර් කඩපු විදිහ කියන්න කියල. ආ බිත්තර කඩන්නේ මෙහෙම. හොද බිත්තරයක් අරගෙන එකේ කොන් දෙකෙන් මිරිකලා කඩන්න බලපන්. පට්ට හයියක් තියෙන්නේ. කන්නම බැ කියහන්කෝ. ඔන්න අපේ ලොකු මමට මතුරලා දුන්න. ඉතින් කඩන්න බැනේ. හපෝ යක්ෂ බැල්ම තියනවා මෙහෙ දෙන්න කියල අරු අරගෙන එක ෂොට් එකෙන් කඩලා දැම්මා.ඌ මොකද කිව්වෙ

menna kukulage puka mahapu ekaude pandara yaka awusanna epa ban
එක පාරක් දෙහි කපනෝ එකෙක් අපේ තාත්තට ඕව පේන්න බෑ දෙහි කපන ඒව ලේ පාටයිනබුල් මුට්ටියට බත් දාන්න කලින් කට්ටදියාගේ ගෝලයා එකට දානවා ලුණු මිටවල් දෙක තුනක්. දාන්නේ රස්නේ බත් නිසා ලුණු දිය වෙනවා. ඒ තැනට හරියන්න බත් ටික ඇතුලට බහිනවා. ඕක මම ඇල්ලුවේ බැහැලා තියන විදිහට.එක ලස්සනට මැදින් බැහැලා. පෙරේතයෝ තොයා මිනිහෙක්ට වත් එහෙම ගන්න බැනේ මුට්ටියකින් බත්.... ඊළගට මම සක කලේ ඕකට බටර් වගේ දෙයක් දාල ඇති කියල. මම ඒ බත් එකේ යට සුවද බැලුවා හැබැයි එහෙම එක්ක තිබ්බේ නැ . මාත් හොල්මන්. හැබැයි එදා ඉදන් මම ඕවා විශ්වාශ කලේ නැති නිසා තමා මේක හොයාගන්න පුළුවන් උනේ. මු මැදින් බැස්සුවේ මොකක් හරි මගුලක් දාල දිය වෙන්න කියල හිතලා මම පස්සේ බත් ටිකක් අරන් කාල බැලුව. කටේ තියන්න බැ ලුණු රහ. ඊට පස්සේ මම කටදියගෙන් ඇහුවා උබට මම ඕක කරලා පෙන්නනද කියල. ලොල්.
Chemistry Expert Bhagyachemistry clz eke aththe. tikakin ei![]()
දෙහි ගෙඩි එවෙලේ ගෙනත් දුන්න ඒවා කපනවා බන් ලේ එන්නදෙහි ගෙඩි වලට කුකුල් සායම් syringer එකකින් inject කරනවා. කට්ටඩි පකයෝ තනිකර බොරු කරන්නේ.