කට්ටඩි ආතල්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    උඹත් ගම්පහ ද 😂
    අවාසනාවට ඇත්ත කතාවක්...😂
    Kukulata puke aralada pilliya ewnne?? Edat eka karanna ghinda mattu wela guti kewe? :P
    අඩේ... මගෙ ලඟ එක එක ජාතියෙ කුකුළ් පිල්ලි තියෙනව...
    තන්දුරි පිල්ළිය, ඩෙවල් පිල්ළිය, ජැෆ්න පිල්ලිය... බොට මොකක්ද එවන්නෙ කියල කල්පනා කරන්නෙ...
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    අවාසනාවට ඇත්ත කතාවක්...😂

    අඩේ... මගෙ ලඟ එක එක ජාතියෙ කුකුළ් පිල්ලි තියෙනව...
    තන්දුරි පිල්ළිය, ඩෙවල් පිල්ළිය, ජැෆ්න පිල්ලිය... බොට මොකක්ද එවන්නෙ කියල කල්පනා කරන්නෙ...
    butt-chicken.gif
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    අපේ ගෙදරකටත් ඔය වගේ කට්ටඩි බුවෙක් ආවා සුසුකි බයික් එකක ඒක ටිකක් යමහා FZ16 එක වගේ. අම්මට සිරි පොරගෙ ටෝක්ස්. මූ මෝදර දේවාලෙ ඉන්දැද්දි විශ්ව ශක්තියෙන් දේවතාවො මුගෙ ඇඟට වඩිනවා වීඩියෝ එකක් තියෙනවා කියලා පෙන්නුවා. වීඩියෝ එකේ තියෙන්නේ මූ දේවාලෙ එහෙ මෙහෙ නට නට ඇවිදිනවා. කැමරා කරන එකා ලේසර් එකක් මුගේ ඔලුවට උඩින් ඉඳන් පිට මැද්දට එනකම් අල්ලලා ඕෆ් කරනවා ඒ දේවතාවා ඇඟට ඇතුල් උනා පෙන්නන්න. එකක් නෙමෙයි පිංවතුනි සෑහෙන එලි ප්‍රමාණයක් එකින් එක ඔහොම ඇතුල් උනා. ටිකක් වෙලා යද්දි එක එලියක් ඔහොම ඇවිත් මුගේ පුක ලඟින් ගිහින් නැතුව ගියා. මං ඇහුවා දේවතාවො එක්ක පෙරේත ආත්මත් වඩිනවද කියලා. මූ අහනවා ඇයි මල්ලි මොකෝ ඒ කියලා. මං කිව්වා නෑ එක එලියක් පුකට රිංගුවා ඒකයි බැලුවේ කියලා. මූට මල පැනලා ෆෝන් එක උදුරගෙන බනින්න ගත්තා. පස්සෙ පොර යන්න ලෑස්ති වෙලා බයික් එකට නගිද්දී මං ඇහුවා බයික් එක සෑහෙන ගාණක් වෙන්න ඇති නේද කියලා මූ කියනවා ඒක 1000CC ලු ලක්ෂ 20ක් උනාලු. හොරට නම්බර් ප්ලේට් ගහංලු පදින්නේ. මං ඉතිං දෙයියනේ කියලා පුකෙං විතරක් හිනා වෙලා නිස්සද්ද උනා පව් නේ එක දිගට බයිට් කරන්න හොඳ නැති නිසා.

    මූ පස්සේ ඒ ගෙදර අයට කියල තිබ්බ මගේ ඇඟේ බලගතු යකෙක් ඉන්නවලු. කෝම හරි ඒ ගෙදර අංකල් ඌට කියල තිබ්බා අපොයි ඔව් එදා තව ටිකක් හිටියනම් කපු මහත්තයට බයිසිකලේ කරේ තියං රෙදි නැතුව දුවන්න වෙන්නේ මම කලින් ආපු කපුවෙකුටත් යකා නැගලා ගහල එලෙව්වා කියලා.

    අවුරුද්දක් විතරම මූ ඒ ගෙදර ඇවිත් නෑ මේ ලඟදි ඌ ඇවිත් බැලින්නම් උගෙ ගෑනි දේවාලෙ එකෙක් එක්ක පැනල ගිහිං
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කට්ටඩි කරන වැඩ නම් සැහෙන්න තියනවා. පෙරේත මුට්ටිය, බිත්තර බිදීම , සුරේ අල්ලේ කරාකවිම, ලේ තියන දෙහි කැපීම , උණු තෙලට අත දැමීම , වගේ දේවල් . එකක් කියන්නම් පෙරේත මුට්ටිය. ඔන්න ගෙදරට යනවා ඒ ගෙදර පෙරේතයෝ ඉන්නවා කියල කට්ටදියට එන්න කියල. මු කියන්නේ නබුල් මුට්ටියක් ගෙනල්ලා තියන්න. සුදු හාල් බත් උයන්න කියල. ගිය ගමන් පොර අර සුදු බත් ටික උණුවෙම නබුල් මුට්ටියට දාල එක කට කපලා වහලා ගෙදර එකෙක්ට දෙනව් ගේ ඇතුලේ තියන්න කියල. දැන් මු එළියේ ඉදන් මතුරනවා 100 ක් වැඩ දානවා. මිනිස්සු වට වෙලා කටවල් ඇරන් බලන් ඉන්නේ. පැයක් විතර ගියාම අර මුට්ටිය ගෙන්න කියනවා. මු ඉතින් වතුර කෝප්පයක් අරගෙන එක මතුරලා මට මොකක් හරි උනොත් ඉහපල්ලා කියල දෙනවා එකෙක්ට.

    දැන් තමා හොදම හරිය. අර මුට්ටිය ඇරලා බලන්නේ කට්ටඩියා. ඌ එක ඇරපු ගමන් ආවේශ වෙලා දගලලා එහෙම වැටෙනවා සිහි නැතුව වගේ. මිනිස්සු ගිහින් බැලුවාම මුට්ටිය මැදින් යටට බැහැලා. අම්මට සිර කොමද එක? පෙරේතයෝ කාල. දැන් යකදුරා එහෙම සිහි ගණන්වල පොර ඉතින් කියනවා මේකට මහා තොවිලේ දැන්ම නටන්න ඕනේ බදු ලෑස්ති කරන්න කියල ඊට පස්සේ කට්ටඩියා ඇමරිකාවේ ප්‍රසිඩන්ට් ගෙන්න කිව්වත් ගේනවා ගෙදර මිනිස්සු. මෙහෙමත් මෝඩයෝ :lol: :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,030
    113
    හිරිකිතයක් එක්ක නිකන් වලත්ත්ත හැගීමක් ආවා චිකන් කරියක සුවදක් එක්ක 🤮

    ඇත්තටම කොහොම එහෙම උනේ
    ------ Post added on Jul 25, 2022 at 12:43 AM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322

    ඔය ලේ පාටට දෙහි කපන සීන් එකේ වෙන්නෙ පිහියෙ වද මලක් අතුල්ලන එක වෙන්න ඕන.
    උඹේ බත් මුට්ටි සීන් එක නඹ් මටත් තේරුනේ නෑ කොහොමද වෙන්නෙ කියල
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හිරිකිතයක් එක්ක නිකන් වලත්ත්ත හැගීමක් ආවා චිකන් කරියක සුවදක් එක්ක 🤮

    ඇත්තටම කොහොම එහෙම උනේ
    ------ Post added on Jul 25, 2022 at 12:43 AM
    ඔය ලේ පාටට දෙහි කපන සීන් එකේ වෙන්නෙ පිහියෙ වද මලක් අතුල්ලන එක වෙන්න ඕන.
    උඹේ බත් මුට්ටි සීන් එක නඹ් මටත් තේරුනේ නෑ කොහොමද වෙන්නෙ කියල
    නබුල් මුට්ටියට බත් දාන්න කලින් කට්ටදියාගේ ගෝලයා එකට දානවා ලුණු මිටවල් දෙක තුනක්. දාන්නේ රස්නේ බත් නිසා ලුණු දිය වෙනවා. ඒ තැනට හරියන්න බත් ටික ඇතුලට බහිනවා. ඕක මම ඇල්ලුවේ බැහැලා තියන විදිහට.එක ලස්සනට මැදින් බැහැලා. පෙරේතයෝ තොයා මිනිහෙක්ට වත් එහෙම ගන්න බැනේ මුට්ටියකින් බත්.... ඊළගට මම සක කලේ ඕකට බටර් වගේ දෙයක් දාල ඇති කියල. මම ඒ බත් එකේ යට සුවද බැලුවා හැබැයි එහෙම එක්ක තිබ්බේ නැ . මාත් හොල්මන්. හැබැයි එදා ඉදන් මම ඕවා විශ්වාශ කලේ නැති නිසා තමා මේක හොයාගන්න පුළුවන් උනේ. මු මැදින් බැස්සුවේ මොකක් හරි මගුලක් දාල දිය වෙන්න කියල හිතලා මම පස්සේ බත් ටිකක් අරන් කාල බැලුව. කටේ තියන්න බැ ලුණු රහ. ඊට පස්සේ මම කටදියගෙන් ඇහුවා උබට මම ඕක කරලා පෙන්නනද කියල. ලොල්.
     
    ඌ මොකද කිව්වෙ
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඌ මොකද කිව්වෙ
    ඉවර වෙනකන් ඉන්න මල්ලේ අපි බලමු කිව්වා. ඔය අපේ ලොකු මාමා . හෙනම මිත්‍යා දුෂ්ටික හරකෙක් නේ. ඕක මම කිව්වත් පොර පිළිගන්නේ නැති නිසා මම ගේමක් අදින්නේ නැතුව හිටියා. ඉවර වෙලා පොඩි ෂොට් එකක් දැම්මා සෙට් එකම. එතැනදී මම ශේප් එකේ කිව්වා ඕක මම කියන්නේ නැ බිත්තර් කඩපු විදිහ කියන්න කියල. ආ බිත්තර කඩන්නේ මෙහෙම. හොද බිත්තරයක් අරගෙන එකේ කොන් දෙකෙන් මිරිකලා කඩන්න බලපන්. පට්ට හයියක් තියෙන්නේ. කන්නම බැ කියහන්කෝ. ඔන්න අපේ ලොකු මමට මතුරලා දුන්න. ඉතින් කඩන්න බැනේ. හපෝ යක්ෂ බැල්ම තියනවා මෙහෙ දෙන්න කියල අරු අරගෙන එක ෂොට් එකෙන් කඩලා දැම්මා.

    එක වෙන්නේ මෙහෙමයි. ලොකු මාමාගෙන් බිත්තරේ ගන්නකොට ඌ ශේප් එකේ කට්ටකින් පොඩ්ඩක් අනිනවා . එක ටැග ගාල කැඩෙනවා. ලොල්. අයි මහා ගෙදරට අවා පොර මම දැක්කම ශේප් එකේ මාරු :lol: :lol: :lol:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    නබුල් මුට්ටියට බත් දාන්න කලින් කට්ටදියාගේ ගෝලයා එකට දානවා ලුණු මිටවල් දෙක තුනක්. දාන්නේ රස්නේ බත් නිසා ලුණු දිය වෙනවා. ඒ තැනට හරියන්න බත් ටික ඇතුලට බහිනවා. ඕක මම ඇල්ලුවේ බැහැලා තියන විදිහට.එක ලස්සනට මැදින් බැහැලා. පෙරේතයෝ තොයා මිනිහෙක්ට වත් එහෙම ගන්න බැනේ මුට්ටියකින් බත්.... ඊළගට මම සක කලේ ඕකට බටර් වගේ දෙයක් දාල ඇති කියල. මම ඒ බත් එකේ යට සුවද බැලුවා හැබැයි එහෙම එක්ක තිබ්බේ නැ . මාත් හොල්මන්. හැබැයි එදා ඉදන් මම ඕවා විශ්වාශ කලේ නැති නිසා තමා මේක හොයාගන්න පුළුවන් උනේ. මු මැදින් බැස්සුවේ මොකක් හරි මගුලක් දාල දිය වෙන්න කියල හිතලා මම පස්සේ බත් ටිකක් අරන් කාල බැලුව. කටේ තියන්න බැ ලුණු රහ. ඊට පස්සේ මම කටදියගෙන් ඇහුවා උබට මම ඕක කරලා පෙන්නනද කියල. ලොල්.
    එක පාරක් දෙහි කපනෝ එකෙක් අපේ තාත්තට ඕව පේන්න බෑ දෙහි කපන ඒව ලේ පාටයි 🤣🤣 හිමීට ගිරේ බැලුවම ගිරේ තියෙනව රතු මොනාද මැද ගාලෙ දෙහි ඉස්ම ඒකෙ ගෑවිලා වැටෙන්නෙ නෝන්ඩි කරා කපුව අකුලං ගියා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දෙහි ගෙඩි වලට කුකුල් සායම් syringer එකකින් inject කරනවා. කට්ටඩි පකයෝ තනිකර බොරු කරන්නේ.
    දෙහි ගෙඩි එවෙලේ ගෙනත් දුන්න ඒවා කපනවා බන් ලේ එන්න
     
    • Like
    Reactions: NRTG