කට්ටව බෑන් කරපු එක සාදාරනද?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මොකො කට්ටා කලෙ:rolleyes:නෙදකින් මම එන්නෙම ආතල් ඉවරඋනාම:( ගොඩක් අය කියන විදියට නම් ඌ ඉල්ලන් කාල:dull:
 

SPLS

Member
Sep 17, 2012
61
3
0
ඔය රීපෝස්ට් බුවාටයි මම කියන්නේ
උඹත් නිකන් ඉල්ලන් කන්න යන්නැතුව ඉඳපන් බන්..
පැත්තකට වෙලා.... අන්තිමට අනුන්න්ට හොඳ කරන්න ගිහින් උඹත් බෑන් වෙයි..
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇඩ්මින්ට එහෙම කතා කරන්න එපා මචෝ.. කොහොම උනත් අපි මේ විදියට හරි ආතල් එක්ක අරගෙන ඉන්නෙ ඌ නිසා.. අනිත් එක මේක උගේ සයිට් එකනේ.. අපි මේකට සතයක්වත් වියදම් කරන්නෙ නැහැනේ.. අනික එයා අපිව බලෙන් මේකට ගෙන්න ගන්නෙත් නැහැනේ.. එහෙම එකේ අපිට එයාට වචනයක්වත් කියන්න අයිතියක් නැහැ.. උඹ කියන දේ ගැන කතා කලොත් ඉතින් අසාධාරණයි තමා.. මමත් ඇඩ්මින්ට ඒ ලින්ක් එක දුන්නා.. ඒත් ගාණකටවත් අරගෙන තිබුණෙ නැහැ.. සමහර විට එයා මේ සයිට් එකේ මොඩ් කෙනෙක් වෙන්නත් පුළුවන්.. කොහොම උනත් හැම කෙනෙකුටම එක විදියට සලකනවා නම් ගොඩක් හොඳයි..



    සිරා කතාව අයියා.....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔය රීපෝස්ට් බුවාටයි මම කියන්නේ
    උඹත් නිකන් ඉල්ලන් කන්න යන්නැතුව ඉඳපන් බන්..
    පැත්තකට වෙලා.... අන්තිමට අනුන්න්ට හොඳ කරන්න ගිහින් උඹත් බෑන් වෙයි.
    .

    ඒකෙත් පොඩි බයක් තියෙනවා..... තව කො‍ටු 11 ගහන්න චූට්ටයි තියෙන්නේ......
    ඒ අස්සේ බෑන් වේද දන් නෑ......
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඌ ඊයෙ රේඩියෝ එකෙන් ආතල් අරගෙන..:rofl:
    හුටා :shocked:මොනාද කියලා තියෙන්නෙ වැඩෙ දරුනුවටම යන්න ඇති:sorry:නැත්නම් බෑන් කරන්නෙ නැ නෙ:dull: මේ එකෙ නැවත විකාශයක් එහෙම තියෙන එකක් නැනෙ:rofl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හුටා :shocked:මොනාද කියලා තියෙන්නෙ වැඩෙ දරුනුවටම යන්න ඇති:sorry:නැත්නම් බෑන් කරන්නෙ නැ නෙ:dull: මේ එකෙ නැවත විකාශයක් එහෙම තියෙන එකක් නැනෙ:rofl:

    නැ නෑ, නැවත විකාශය නෑ.......
    ඉන්න ලින්ක් එක දෙන්නම්........
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    RePost බුවා;13535781 said:
    නැ නෑ, නැවත විකාශය නෑ.......
    ඉන්න ලින්ක් එක දෙන්නම්........

    හුටා මූ ආතල් එකක් නෙ දෙන්න ගිහින් තියෙන්නෙ:rofl:මොන උනත් ඉල්ලං කැමක් තමයි:dull:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කට්ට බෙර ගහන්න ගියා නෙ

    458376.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    unban වෙයි ඉක්මනට..
    ek radio section එකේ නිකං මෙම්බර්ස් ලට thread දාන්න බැරි කරානම් ඉවරනෙ ඉතිං..

    අච්චර පජාත වීඩියෝ එකක් දැම්ම ස්කර්වී තාම හොදින් ඉන්නවා :lol::lol::lol:
    යකෝ දවසක බෑන් කරපියකො ඒ කිකිළිව ආසාවට..
    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ehema newei ban...uba dannawane weerayo wenna dagalan un kunuharapa kiyala..
    un gena mama kiwwe...:rofl::rofl::rofl:
    :cool::cool:
    unban වෙයි ඉක්මනට..
    ek radio section එකේ නිකං මෙම්බර්ස් ලට thread දාන්න බැරි කරානම් ඉවරනෙ ඉතිං..

    අච්චර පජාත වීඩියෝ එකක් දැම්ම ස්කර්වී තාම හොදින් ඉන්නවා :lol::lol::lol:
    යකෝ දවසක බෑන් කරපියකො ඒ කිකිළිව ආසාවට..
    :rofl::rofl::rofl:

    උබවත් බැන් කරයි ලගදිම:lol::(
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    හි හි
    ඇඩ්මින් දැක්කේ එලකිරි එකේ කශ්ටියව අන්දපු සීන් එකක් හැටියට මොකද ගොඩක් අය රියල් සීන් එකක් වගේ ඇවිලා තියනවා
    අපි කට්ටව දන්නවා,
    ඒ හින්ද ඌ කරේ ආතල් වැඩක් කියල අපි දන්නවා
    උබ ආය මොන නමකින් ආවත් අපි උබව එදා වගේම සෙට් කර ගන්නවා
    කොටු තිබ්බා නැතා
    රෙප් තිබ්බ නැතා ලොවෙත් සෙට් කර ගන්නවා
    අනිව උබට ප්‍රොෆ්යිල් එක හම්බෙයි කට්ටෝ.
    බය නොවී ඉදපන්z රත්තරනේ..
    ජයෙන් ජය මචන්z

    හ්ම්ම්ම්ම්ම්ම්ම් බලමු බලමු