කට්ටව බෑන් කරපු එක සාදාරනද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සුදුස්සා දැක්කම කවුරුත් දෙයි සහයෝගේ
    මේ කටුස්සො උඩ පියබනවද උකුස්සා වගේ
    කටුස්සො උඩ පියබනවද උකුස්සා වගේ
    සුදුස්සා දැක්කම කවුරුත් දෙයි සහයෝගේ
    සහයෝගය නෑ තොට දෙන්නේ
    තො ගල් කොල්ලෙක් බව දන්නේ
    ඒ නිස තෝ දැන් ලිද පල්ලේ
    පු* දී නැසිලයි තෝ හැදුනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොච්චර ගල් බිව්වත් මං නෑනෙ වන වෙලා
    ගල් වල ඇති වටිනාකම නෝනට දැනිලා
    ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා
    කියනවා මට දිඟටම ගල් බොන්නට කියලා
    ගල් බොන්නට කියලා, ගල් බොනන්ට කියලා..
    දිගටම ගල් බොන්නට කියලා..

    කොයි කවුරු කොහොම කිව්වත් මම බොන්නෙ නෑනෙ පොල්
    මගෙ ෆේවරිට්ම ඩ්‍රින්ක් එකනේ ගල්
    දෙයියන්ට ගහන පොල් එපා මට හොදයිනෙ ගල්
    ගැහුවම මුලු ජීවිතේම මල්..

    ගල් බොන්නේ ගල් කොල්ලෝ
    තෝ නම් එහෙමයි සබ්ජෙට් ලොල්ලෝ
    දිගටම බිසිනොස් එක දුවනෝ
    පු* දී නැසිලයි තෝ හැදුනෝ
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    පව් වැඩේ මොන උනත් පොඩි එකා ඌ! :yes: :yes: වෙලා තියෙන්නේ ඌ පොඩ්ඩක් විතර පණ්ඩිත වැඩියි මම හිතන්නේ..:eek::eek: ඔයිට කලිනුත් account 1 ක මොකක් ද ජල්බරියක් කරගෙන ලොක් කරගත්තත් නේ..:baffled:
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඔව් බන් කට්ටා හොද එකා ඌ මොනා හරි අහිංසක ජෝක් එකක් කරන්න ඇත්තේ ..මොනවා උනත් නොදැන කල වරදට සමාව දීලා කට්ටට අයෙත් එලකිරි එන්න චාන්ස් ලැබේවා කියා පතනවා​
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    eka atahal thred ekane banz

    :eek::eek::oo::oo:

    Last edited by spamcheck; Yesterday at 12:19 PM. Reason: Spam links removed

    mama meka dekke uge thred eke. ade elakiriye ona tharama links daane ban eka eka ona tharam wena sites wala...


    spam check maara huyannak ban....
    :growl::growl::growl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උ ඔන කමින් බැන් උනෙ අනික එ ත්‍රෙඩ් එකෙ පිටු 15/18ක් යනකම් උට නොතෙරුනෙ කොහොම්ද උ කරන්නෙ වරදක් කියලා ඉල්ලම් උකෙ මායිට් ගාත්තාම උබ හෙදුවාට වැඩ්ක් නැහැ උගෙ වරද
    අපි කිවුවාට පස්සෙවත් උ එකෙන් අයින් උනෙ නැහැ ටින්ටින් ට කියලා ත්‍රෙඩ් එක වහලා දැම්මෙ නැහැ
    එ කියන්නෙ ඔන කමින් කරෙ බැන් කරපු එකෙ කිසි වරදක් නැහැ
    mama thma duk wenawa ban:( tintinta kiyala oya thread eka wahanna thibba mata :(u banwenne nae ethkota:(eka mata hithune nae e welawe duka thmayi:(
    දැන් උබලා හිතන්න එපා මම කට්ටාත් එක්ක තරහක් තියෙනවා කියලා මගෙත් බුදු ෆිට් එකක් උ
    :):):)mama uta oka damma gaman kiwwa ban:(:(:( u mata link eka ewwa thread eke:(:(:(.mama kiwwa uba ban weyi nawaththpan kiyla :(:(:(.u ayi ena ekak nae boho durata kisima widhihakimn:( moko uta a/l karanna wenne nae mekata awoth ua addict wela inne:frown: eka athkata ohom wuna eka hodhayi:cool:.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මොකක්ද මෙතන වෙලා තියෙන සීන් එක......?? :rolleyes: කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා.....?? යකෝ ත්‍රෙඩ් එකක් දාද්දි, මේ ගැන නොදන්නම එකෙක්ට උනත්, වෙච්ච දේ තේරුම් ගන්න ලින්ක් එකක්වත් එක්ක දාපිය..... :angry:
     

    Dead or Alive

    Member
    Sep 30, 2012
    703
    44
    0
    වල ඇතුලේ
    මොකක්ද මෙතන වෙලා තියෙන සීන් එක......?? :rolleyes: කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා.....?? යකෝ ත්‍රෙඩ් එකක් දාද්දි, මේ ගැන නොදන්නම එකෙක්ට උනත්, වෙච්ච දේ තේරුම් ගන්න ලින්ක් එකක්වත් එක්ක දාපිය..... :angry:

    eka thamai aneeeee :sorry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මොකක්ද මෙතන වෙලා තියෙන සීන් එක......?? :rolleyes: කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා.....?? යකෝ ත්‍රෙඩ් එකක් දාද්දි, මේ ගැන නොදන්නම එකෙක්ට උනත්, වෙච්ච දේ තේරුම් ගන්න ලින්ක් එකක්වත් එක්ක දාපිය..... :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1490926
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හි හි
    ඇඩ්මින් දැක්කේ එලකිරි එකේ කශ්ටියව අන්දපු සීන් එකක් හැටියට මොකද ගොඩක් අය රියල් සීන් එකක් වගේ ඇවිලා තියනවා
    අපි කට්ටව දන්නවා,
    ඒ හින්ද ඌ කරේ ආතල් වැඩක් කියල අපි දන්නවා
    උබ ආය මොන නමකින් ආවත් අපි උබව එදා වගේම සෙට් කර ගන්නවා
    කොටු තිබ්බා නැතා
    රෙප් තිබ්බ නැතා ලොවෙත් සෙට් කර ගන්නවා
    අනිව උබට ප්‍රොෆ්යිල් එක හම්බෙයි කට්ටෝ.
    බය නොවී ඉදපන්z රත්තරනේ..
    ජයෙන් ජය මචන්z
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    unban වෙයි ඉක්මනට..
    ek radio section එකේ නිකං මෙම්බර්ස් ලට thread දාන්න බැරි කරානම් ඉවරනෙ ඉතිං..

    අච්චර පජාත වීඩියෝ එකක් දැම්ම ස්කර්වී තාම හොදින් ඉන්නවා :lol::lol::lol:
    යකෝ දවසක බෑන් කරපියකො ඒ කිකිළිව ආසාවට..
    :rofl::rofl::rofl:
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපරාදේ මූ නිකන් ආතල් දෙන්න ගිහින් ඉල්ලන් කාලා...... ඉක්මනට මූව රිලීස් කරයි..... :D