කට්ටව බෑන් කරපු එක සාදාරනද?
කට්ටව බෑන් කරපු එක සාදාරනද?
බෑන් කරනව නම් කරන්න ඕන එවුන් කීයක් මේකේ ඉන්නවද?
එත් 2008 ඉදලා පෝස්ට් දාන scurvy ව බෑන් කරන් නෑ.....
ඌ දැනට පොස්ට් 5081ක් දාලා.....
රතු කොටු 11යි.....
මොකට තියන් ඉන්නවද?
අනේ මන්දා, හිතා ගන්න බෑ......
මෙන්න කට්ටා බෑන් වෙන්න හේතුව.....
http://www.elakiri.com/forum/showthread.php?t=1490926
කට්ටිය මොකද හිතන්නේ.......
අන්තිම නිගමනය........
කට්ට කරපු වැඩේට උට දවස් දෙකක විතර දඩුවමක් දුන්නට කමක් නෑ.....
එතකොට පාඩමක් ඉගෙන ගනිවි.....
හැබැයි ඌව දිගටම බෑන් කලොත් ඒක අසාදාරනයි.....
තවද මෙය මාගේ කුතුහලය විසදා ගැනීමට විනා,
කට්ටාට කඩේ යාමට,
කට්ටා සදාරනීකරනය කිරීමට හෝ,
ඇඩ්මින්ලාට අභියෝග කිරීමට ගත් උත්සාහයක් නොවන බව කරුනාවෙන් සලකන්න...... .

Last edited: