කට්ටියට ඉක්මනින් දියුනු වෙන්න බිස්නස් අයිඩියා එකක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    කාල්ටන් නිවස අවට දොදොල් කඩ.ප්ලාස්ටික් සෙල්ලම් බඩු කඩ දැම්මොත් ඉක්මනින් දියුනු වෙන්න පුලුවන්

    " එන්ඩ මහත්තයා කාල බලල කෑල්ලක් අරන් අප්පච්චි බලන්ඩ යන්ඩ " is coming soon..🥴



     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    paw oya manussayata inna deepalla


    ඒ මනුස්සයගෙත් අකමැත්තක් නෑ වගේ බන් උදේට නාවල කරල ඉන්දවනව ඇති දවල්ට පොඩි බ්‍රේක් එකක් ආය හවස් වෙනකන්...ඉස්සරහට ටිකටුත් කඩයි පෙට්ටි කඩ හැදෙයි ගේ අවට
     
    • Haha
    Reactions: windows_ubuntu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    Galgamuwe idan 6h walin thangalle yanda be neda
    OIP.ziMUk9u0aSnh6fLjdFvJQQHaKM
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අහල පහලින් ඉඩමක් අරන් දා ගත්තනම් හොදයි වගේ 😶‍🌫️
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    අර අයිස්කිරිම් කරත්ත දෙක තුනක් තිබ්බනන් පොඩි පග** නියමයි