කට්ටියට බලන්න මැක්සා චිත්‍රපටයක්..
ඊයෙ මේ ෆිල්ම් එක මට හම්බඋනේ අහම්බෙන් වගේ.. චිත්‍රපටයෙ නම Kon Tiki.. Kon Tiki මුලින්ම කතා පොතක් හැටියටයි නිකුත් වුණේ... ටික කාලයකට කලින්.. ඔය කතාව ලියලා තියෙන්නෙ Thor Heyerdahl කියන සුප්‍රසිද්ධ ලේඛකයා.. Kon Tiki සිංහල පරිවර්ථනයක් මම කියෙව්වා.. ඉස්කෝලෙ පුස්තකාලයෙ තිබිලා..
චිත්‍රපටය ගැන කතා කලොත්.. තෝර් හෙයාර්ඩෙල් කියලා කෙනෙක් ඉන්නවා.. එයා තමා මේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙත්.. තෝර් කියන්නෙ දේශ ගවේශක විද්‍යාඥයෙක්.. එයා තමන්ගෙ බිරිඳත් එක්ක පොලිනේසියාවේ කුඩා දූපතක අවුරුදු දහයක් ඉඳලා ඒ සම්බන්ධව පොතක් ලියනවා.. තෝර් කියන්නෙ පොලිනේසියාවෙ මිනිසුන් සංක්‍රමණය වුණේ ඇමෙරිකාවෙන් කියලා.. ඒත් ලෝකයම පිළිඅරගෙන තිබුණේ ආසියාවෙන් සංක්‍රමණය වුණා කියලා.. හේතුව තමයි අවුරුදු 1500කට කලින් මුහුදු මාර්ග ඒ තරම් දියුණුවක තිබුණෙ නැති නිසා, විශේෂයෙන් ඒ කාලෙ නෞව්කා වගේ දේවල් තිබුණෙ නැති නිසා තෝර්ට මේ න්‍යාය ඔප්පු කරගන්න බැරි වෙනවා.. ඒත් තෝර් කියන්නෙ නම් ඒ කාලෙ හිටපු මිනිස්සු සැහැල්ලු පහුරු ආදී උපයෝගී කරගෙන පොලිනේසියාවට සංක්‍රමණය උනා කියලයි.. ඒත් මේ තෝර් කියන කිසිම දෙයක් කවුරුවත් පිළිගන්නෙ නම් නෑ.. මොකද ඒ වගේ දෙයක් කොහෙත්ම කරන්න බැහැයි කියලා හිතෙන නිසා.. ඔය හේතු නිසා තෝර් කට්ට කාලා ලියපු මේ පොත ප්‍රකාශය කරගන්න බැරිවෙනවා.. ඒත් එයාට අවසානයේ ප්‍රකාශකයෙක් මුණගැහෙනවා.. හැබැයි ඔහු තෝර්ට අභියෝගයක් කරනවා.. ඒ තමයි පුළුවන් නම් පහුරක් හදලා හැතැප්ම 5000ක දුරක් ගෙවලා මේ කරුණු සත්‍යයක් බව ඔප්පු කරන්න කියලා.. තෝර් ගේම අතාරින්නෙ නෑ.. මොකද අවුරුදු ගාණක් වෙච්ච මහන්සිය කොහෙත්ම අපතෙ හරින්න තෝර් කැමති වෙන්නෑ.. අවුරුදු දහයක් කියන්නෙ සෙල්ලම් කාලයක් නමෙයිනේ.. පොර අභියෝගය බාරගන්නවා ඉහලින්ම..
ඔතනින් තමා කතාව පටන්ගන්නෙ.. තෝර්ට මේ බාධක ජයගෙන ඔහුගෙ මේ උත්සාහය ජයගන්න පුළුවන් වෙයිද..? එහෙමත් නැත්නම් ඔහු පරාජිතයෙක්ම වෙයිද..? මේ ගමනෙදි තෝර්ට මොන මොන තරම් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවද..? කවුද ඔහුට උදව් කරන්නෙ..? ඔය හැමදෙයක් කට්ටියට මේ ෆිල්ම් එක බැලුවම දැනගන්න පුළුවන් වෙයි..
චිත්‍රපටය ගැන කතා කරනවා නම් මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 7.2/10 වගේ ඉහල අගයක් ලබාගන්න සමත් වෙච්ච චිත්‍රපටයක්.. සම්මාන 4කට දැනට නාම යෝජනා වෙලත් තියෙනවලු.. බොහොම මහන්සි වෙලා ලස්සනට කරපු නිර්මාණයක් කියලා චිත්‍රපටය බලපු ඕනම කෙනෙක්ට කියන්න පුළුවන්.. චිත්‍රපටය විනාඩි 118ක් පුරාවට විහිදෙනවා.. කිසිම බයක් නැතුව පවුලේ සැමට එකට ඉඳන් බලන්න පුළුවන් කාලෙකින් ආපු සුපිරිම චිත්‍රපටයක්..
පහලින් චිත්‍රපටය බාගත කරගන්න
Kon-Tiki (2012) BRRip 675MB
Kon-Tiki (2012) DVDRip 500MB
Kon-Tiki (2012) BluRay 720p 800MB
Kon-Tiki (2012) BluRay 1080p 5.1CH x264

Code:
[URL]http://www.300mbfilms.com/kon-tiki-2012-brrip-675mb[/URL]
Kon-Tiki (2012) DVDRip 500MB
Code:
http://ganool.com/kon-tiki-2012-dvdrip-500mb-ganool
Kon-Tiki (2012) BluRay 720p 800MB
Code:
http://ganool.com/kon-tiki-2012-bluray-720p-800mb-ganool
Kon-Tiki (2012) BluRay 1080p 5.1CH x264
Code:
http://ganool.com/kon-tiki-2012-bluray-1080p-5-1ch-x264-ganool