කට්ටියට බලන්න මැක්සා චිත්‍රපටයක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    10885949978095357445.jpg

    29385816721017656575.jpg

    07200625167258799407.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    thanks machan. ela. මං මේ වගේ films බලන්න මාර ආසාවක් තියෙන්නෙ මචං.... එලකිරි...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එච්චරට උබ රෙකමෙන්ඩ් කරනවද ? :frown:
    උපරිමයි කියලා කියන්න අමාරුයි.. ඒත් සුපිරි කතාවක් තියෙන්නෙ.. බලන්න ආස හිතෙනවා.. කම්මැලි නෑ.. උඹ ඉතිං සාමාන්‍යයෙන් ෆිල්ම් බලන එකේ ඕකත් ඩවුන් කරගනෙ බලපං.. :yes:

    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උපරිමයි කියලා කියන්න අමාරුයි.. ඒත් සුපිරි කතාවක් තියෙන්නෙ.. බලන්න ආස හිතෙනවා.. කම්මැලි නෑ.. උඹ ඉතිං සාමාන්‍යයෙන් ෆිල්ම් බලන එකේ ඕකත් ඩවුන් කරගනෙ බලපං.. :yes:



    11.gif

    ysEwXCQ.png


    trailer එක බලපුවහම නම් එල කියල හිතුන..:cool:
    උබ කියන නිසාම බානවා.. :frown: හෙට රෑ එන්නම් කො result එක අරන්..
    කනව අමුවෙන් :growl::growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ysEwXCQ.png


    trailer එක බලපුවහම නම් එල කියල හිතුන..:cool:
    උබ කියන නිසාම බානවා.. :frown: හෙට රෑ එන්නම් කො result එක අරන්..
    කනව අමුවෙන් :growl::growl:
    Hotel Transylvania (2012)
    මේක මාරු ෆිල්ම් එක බන්
    රොමැන්ටික් පාරක් අන්තිමට