කට්ටියම වරෙල්ලා

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    කට්ටියම වරෙල්ලා

    Untitled-6.gif

    මේ බලපන්කො මේක අද ලංකාදීප තිබුනේ, දැන් එතකොට සින්දු අහලත් ඉවරද ?
     
    • Like
    Reactions: kinkon

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මුන් ගෙනාවොත් මේ වගේ ගොබ්බ නීතියක් තමඊ. ගොන් හරක් :growl::growl::growl::growl::growl::growl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙනම් අන්තර් ජාලයත් මාස 6කට හිරෙ යවන්න වෙයි නේද?
    අන්තර්ජාල තමයි සින්දු වැඩියෙන්ම ලඟ තියන් ඉන්නෙ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මේ මොන මගුලක්ද..එතකොට ආටිස්ලා සයිට් වලට සින්දු දෙන්නේ උන්ගේ කක පුසනවටද...:angry::angry:
    ඔහොම ගියොත් නම් ආටිස්ලට සින්දු කරල උන්ටම අහන්න තමා වෙන්නේ..:lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මේ මොන මගුලක්ද..එතකොට ආටිස්ලා සයිට් වලට සින්දු දෙන්නේ උන්ගේ කක පුසනවටද...:angry::angry:
    ඔහොම ගියොත් නම් ආටිස්ලට සින්දු කරල උන්ටම අහන්න තමා වෙන්නේ..:lol::lol:

    :yes::yes::yes::yes:
     
    unidentified

    Member
    Apr 20, 2011
    65
    11
    0
    he he

    මෙහෙම නීතියක් රටේ නෑ.
    සින්දු M P 3 හරි අනිත් ෆොර්මැට් වලින් හරි තමන්ගේ ළඟ තියා ගන්න එකට නඩු දාන්න බෑ.
    හැබැයි බිස්නස් එකක් හැටියට කරන්න බෑ.විකුනන්න තමා තහනම්.
    TV එකේ ප්‍රෝග්රෑම් එකක් උනත් රේකෝර්ඩ් කරලා ළඟ තියාගත්තට වරදක් නෑ.විකුනන්න බෙදාහරින්න බෑ.
    CD එකකින් කොපියක් ගැහැව්වත් මුකුත් කරන්න බෑ. PERSONAL USE වලට කියල ඔප්පු කරන්න පුලුවන්නම්.
    ෆෝන් වලට දාගන්න බෑ කියන එකනම් අම්බ පචයක්.
    තමන්ගේ පෙන්,හාර්ඩ්,PC, ෆෝන් චෙක් කරන්න දෙන්න එපා WARRENT එකක් නැතිව.
    පුද්ගලික දේවල් තියෙනවා කියපුවහම හරි.
    කට්ටිය හොඳම දේ පාස් වර්ඩ් දාගෙන ඉන්න.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මෙහෙම නීතියක් රටේ නෑ.
    සින්දු M P 3 හරි අනිත් ෆොර්මැට් වලින් හරි තමන්ගේ ළඟ තියා ගන්න එකට නඩු දාන්න බෑ.
    හැබැයි බිස්නස් එකක් හැටියට කරන්න බෑ.විකුනන්න තමා තහනම්.
    TV එකේ ප්‍රෝග්රෑම් එකක් උනත් රේකෝර්ඩ් කරලා ළඟ තියාගත්තට වරදක් නෑ.විකුනන්න බෙදාහරින්න බෑ.
    CD එකකින් කොපියක් ගැහැව්වත් මුකුත් කරන්න බෑ. PERSONAL USE වලට කියල ඔප්පු කරන්න පුලුවන්නම්.
    ෆෝන් වලට දාගන්න බෑ කියන එකනම් අම්බ පචයක්.
    තමන්ගේ පෙන්,හාර්ඩ්,PC, ෆෝන් චෙක් කරන්න දෙන්න එපා WARRENT එකක් නැතිව.
    පුද්ගලික දේවල් තියෙනවා කියපුවහම හරි.
    කට්ටිය හොඳම දේ පාස් වර්ඩ් දාගෙන ඉන්න.

    Untitled-6.gif

    එහෙනම් මොකක්ද මේ කියල තියෙන්නේ. :confused::confused::confused::confused::confused::confused: