he he
මෙහෙම නීතියක් රටේ නෑ.
සින්දු M P 3 හරි අනිත් ෆොර්මැට් වලින් හරි තමන්ගේ ළඟ තියා ගන්න එකට නඩු දාන්න බෑ.
හැබැයි බිස්නස් එකක් හැටියට කරන්න බෑ.විකුනන්න තමා තහනම්.
TV එකේ ප්රෝග්රෑම් එකක් උනත් රේකෝර්ඩ් කරලා ළඟ තියාගත්තට වරදක් නෑ.විකුනන්න බෙදාහරින්න බෑ.
CD එකකින් කොපියක් ගැහැව්වත් මුකුත් කරන්න බෑ. PERSONAL USE වලට කියල ඔප්පු කරන්න පුලුවන්නම්.
ෆෝන් වලට දාගන්න බෑ කියන එකනම් අම්බ පචයක්.
තමන්ගේ පෙන්,හාර්ඩ්,PC, ෆෝන් චෙක් කරන්න දෙන්න එපා WARRENT එකක් නැතිව.
පුද්ගලික දේවල් තියෙනවා කියපුවහම හරි.
කට්ටිය හොඳම දේ පාස් වර්ඩ් දාගෙන ඉන්න.