කට්ටියම සද්දේ වහලා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තව මොන සාධාරණද..වන්දිත් ලැබිලා ඉවරයි..ලංකාවේ නීතිය මාර ඉක්මන් උන්ට නම්..
    14691097_1826924627522957_4341911184342494455_n.jpg

    කමක් නෑ බන් හමුදා කෑම්ප් අයින් කලානේ.. අනික් දවසේ දකුණේ උනුත් බිලා පලයල්ලා වාහන වල.. පොලිසියෙන් ඇල්ලුවම වන්දිත් ගෙවනවා
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "දකුණ නිහඩය"පුක තමයි:D යකෝ පොලිස් අණ නොතතා ගියාට වෙඩි තියලා තියෙන්නෙ පර දෙමලු දෙන්නට....ඒකට දැන් ඒ චෙක් පොයින්ට් එකේ හිටපු පොලිස් කාරයො 5දෙනෙක්ගෙ වැඩ තහනං මෛත්‍රී පොන්නයම කියලා ඒ දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලනවා වන්දියකුත් ගෙවන්න ලෑස්තියි කියලා...සිංහල කොල්ලෙක් පොලිසිය මරලා දැම්මනං මේ පොන්නයො ඔහොම කරනවද??වෙන එකක් තියා යාපනේ කැම්පස් එකේ පර දෙමලු සිංහල කොල්ලන්ට බල්ලන්ට වගේ ගැහුවා කෝ ඔය විශ්වවිද්‍යාල සිසුන් මොනවද ඒකට කරේ??අන්තරේ පාරට බැස්සද ඒකට??පුක තමා:D දෙමලට තම්බියාට ජනේලෙන් පුක දෙන්න එපා ගසා අයියේ :no:

    :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ou.ubala kawadada sinhala miniha gena katha kale? Kawadada sinhalaya wenuwen peni sitiye?

    අපි පෙනී සිටියා ඉදිරියටත් පෙනී සිටිනවා සිංහල ජාතිය වෙනුවෙන් ..එකේ ප්‍රස්නයක් නැහැ ....සෝම හාමුදුරුවෝ වගේ ජාතිකත්වය ගැන ඇත්තම හැගීමක් තියෙන ජාතික වීරවරයෙක් පහල උන දවසක ...නැතුව තුට්ටු දෙකේ දෙසපලුවෝ එක්ක ඒ ගමන යන්න හිතන්නෙවත් නැහැ ....

    සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ අනිත් ජාතීන්ට කෙලවිම නෙමේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    .උඹලා දියසේන කුමාරයෙක් පහල වෙනකම්ද බලන් ඉන්නේ?
    එතකොට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි.තමන්ගේ ජාතිය ගැන හිතන්න ආදරය කරන්න,ඒ වෙනුවෙන් පෙනී සිටින්න උඹලට ජාතික වීරයෙක් පහල වෙනකම්ම ඉන්න ඕනිද?

    යකෝ කවුරු කලත් වැරැද්ද, වැරැද්ද විදියට දකින්න පුරුදුවෙයන්.

    මේ සිදුවීමත් එක්ක ඊට පස්සේ සිදුවෙච්ච දේ ගැන උබ හොඳක් දකිනවද?මේ රටේ සිංහල මිනිහටත් මේ විදියට සලකන දවස කවදද එන්නේ.

    සිංහල මිනිහා වෙනුවෙන් උඹ පෙනී සිටපු එක තැනක් මට පෙන්නපන්.උඹලා හැමදාම කතා කලේ දෙමල,මුස්ලිම් මිනිහට වෙන අසාධාරනේ ගැන විතරයි.
     
    මම දාලා තියෙන ත්‍රෙඩ් ටිකක් බලපන් .....ටිකක් ගිහින් ..කියක් තියෙනවද දෙමල,මුස්ලිම් එවුන්ට පක්ෂ පාති ...මොනවද සිංහල ජාතියට විරුධව දාලා තියෙන්නේ කියලා .....අදටත් සිංහල බවුධයන්ට අපි අපිට පුළුවන් විදිහට උදවු කරනවා බ්‍රෝ ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    .උඹලා දියසේන කුමාරයෙක් පහල වෙනකම්ද බලන් ඉන්නේ?
    එතකොට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි.තමන්ගේ ජාතිය ගැන හිතන්න ආදරය කරන්න,ඒ වෙනුවෙන් පෙනී සිටින්න උඹලට ජාතික වීරයෙක් පහල වෙනකම්ම ඉන්න ඕනිද?

    යකෝ කවුරු කලත් වැරැද්ද, වැරැද්ද විදියට දකින්න පුරුදුවෙයන්.

    මේ සිදුවීමත් එක්ක ඊට පස්සේ සිදුවෙච්ච දේ ගැන උබ හොඳක් දකිනවද?මේ රටේ සිංහල මිනිහටත් මේ විදියට සලකන දවස කවදද එන්නේ.

    සිංහල මිනිහා වෙනුවෙන් උඹ පෙනී සිටපු එක තැනක් මට පෙන්නපන්.උඹලා හැමදාම කතා කලේ දෙමල,මුස්ලිම් මිනිහට වෙන අසාධාරනේ ගැන විතරයි.

    න්න මම ලිස්ට් එකක් එවුවා ...දැන් මට කියන්න මම සිංහල ජාතියට වල කපපු තැනක් ....එක තැනක් ...හොයාගන්න බැරි උනොත් ....එකත් කියන්න .....සිංහල කම එක්ක ඉපදිලා සිංහල කම එක්කම තමයි මැරිලා යන්නේ .....කවදාවත් ජාති ආගමක් බැලුවේ නැහැ රටේ වැරද්දක් වෙනකොට ...වැරැද්ද වැරැද්ද විදිහට දකින්නේ නැත්තන් එකත් සිංහල කම නෙමේ බ්‍රෝ ....සිංහල කමින් ප්‍රයෝජන ගන්න එවුන්ගේ අතකොලු වෙන්න ඕනි කමක් නම් නැත
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    න්න මම ලිස්ට් එකක් එවුවා ...දැන් මට කියන්න මම සිංහල ජාතියට වල කපපු තැනක් ....එක තැනක් ...හොයාගන්න බැරි උනොත් ....එකත් කියන්න .....සිංහල කම එක්ක ඉපදිලා සිංහල කම එක්කම තමයි මැරිලා යන්නේ .....කවදාවත් ජාති ආගමක් බැලුවේ නැහැ රටේ වැරද්දක් වෙනකොට ...වැරැද්ද වැරැද්ද විදිහට දකින්නේ නැත්තන් එකත් සිංහල කම නෙමේ බ්‍රෝ ....සිංහල කමින් ප්‍රයෝජන ගන්න එවුන්ගේ අතකොලු වෙන්න ඕනි කමක් නම් නැත

    ඔන්න මම රිප්ලයි එකක් එවුවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න මම රිප්ලයි එකක් එවුවා

    රිප්ලයි එකට මගේ විරොදයක් නැහැ ...මම කියන්නෙත් එක තමයි ..හැබැයි මට මෙතන උබ දාපු චෝදනාව ඉල්ලා අස් කරගන්න ඕනි ...:P:P
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පොන්න ආණ්ඩුව... හන්දිගවිල පල

    පොන්න වෙස බල්ලෝ
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මෛත්‍රී දිනවන්න උඹලා මොනවද කරන්නෙ මචංලා:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "දකුණ නිහඩය"පුක තමයි:D යකෝ පොලිස් අණ නොතතා ගියාට වෙඩි තියලා තියෙන්නෙ පර දෙමලු දෙන්නට....ඒකට දැන් ඒ චෙක් පොයින්ට් එකේ හිටපු පොලිස් කාරයො 5දෙනෙක්ගෙ වැඩ තහනං

    දෙමලට තම්බියාට ජනේලෙන් පුක දෙන්න එපා ගසා අයියේ :no:

    කේ පී ට ජනේලෙන් නෙමෙයි, ඉස්සරහ දොරෙන්ම පුක දුන්නේ කවුද කියලා රටම දන්නවා.

    දෙමළ කොල්ලන්ට වෙඩි තියපු උන් විතරක් නෙමෙයි, පන්නලදි කොලූ දෙන්නෙකුට වෙඩි තියල මරපු පොලිස් කාරයෝත් රිමාන්ඩ් කලා, නඩු දැම්මා, ඇඹිලි පිටියෙත් එහෙමයි, පොලිස් කූඩුවේ ඉන්නකොට මැරිච්ච සිංහල සැක කාරයෝ බාරව හිටපු පොලිස් කාරයෝත් හිරේ.

    තොපිට හැම පුකම පේන්නේ වැරදියට.

    තොපි කියන්නේ මේ රටේ පොලිස් කාරයෝ සිංහලයෙක් මැරුවම හිරේ දාලා, සාමාන්‍ය පුර්වැසියො වෙන දෙමලෙක්, තම්බියෙක් මැරුවම උන්ට මෙඩල් දීලා ගෙදර යවන්ඩ කියලද?

    යකෝ, යුද්දෙ ඉවරකලා කියලා ගෞරවය ගත්ත උන්ම දැන් දොඩවන්නේ හරියට යාපනේ මුදා නොගත් ප්‍රදේශයක් කියලා හිතාගෙනනෙ.

    එහෙ මෝටර් සයිකල පදින කොල්ලෝ කොටි........ මෙහෙ සන්දීප්ලා අහිංසක තරුණ ජීවිත....

    පිස්සු පකාලා....

    මෛත්‍රී පොන්නයම කියලා ඒ දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලනවා වන්දියකුත් ගෙවන්න ලෑස්තියි කියලා...

    මිනිහෙකුට වැරදිලා වෙඩි තියලා, නීති විරෝධීව වෙඩිතියලා මැරුවම රජයක් සමාව ඉල්ලලා වන්දි ගෙවන එක යුතුකම. මේක කැලෑ නීතිය තියන රටක් නෙමෙයි

    උඹලගෙ වීර මහින්දයා රතුපස්වල වෙඩි කාපු උන්ගෙ පවුල් අරලිය ගහට ගෙන්නගෙන කන්ඩ දීලා වන්දි දුන්නේ නැද්ද? ඇයි ඒ? පිස්සුවටද?

    බේරුවල ගිණි තියපු ගෙවල් හමුදාව ලව්වා හදවලා වන්දි දුන්නෙ නැද්ද තම්බින්ට? ඒවට යූ.ඇන්.පී කාරයෝ වැරදියි කිව්වද?

    තොපි කෙරුවොත් සාධාරණේ, වෙන ආණ්ඩුවක් ඒකම කෙරුවොත් පොන්න කමා....

    මානසික රෝගීන් වෙන උඹලා යන්ඩ ඕනෙ අංගොඩ නේවාසිකව ඉන්න

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොන්න ආණ්ඩුව... හන්දිගවිල පල

    පොන්න වෙස බල්ලෝ

    කේ පී ට ජනේලෙන් නෙමෙයි, ඉස්සරහ දොරෙන්ම පුක දුන්නේ කවුද කියලා රටම දන්නවා.

    දෙමළ කොල්ලන්ට වෙඩි තියපු උන් විතරක් නෙමෙයි, පන්නලදි කොලූ දෙන්නෙකුට වෙඩි තියල මරපු පොලිස් කාරයෝත් රිමාන්ඩ් කලා, නඩු දැම්මා, ඇඹිලි පිටියෙත් එහෙමයි, පොලිස් කූඩුවේ ඉන්නකොට මැරිච්ච සිංහල සැක කාරයෝ බාරව හිටපු පොලිස් කාරයෝත් හිරේ.

    තොපිට හැම පුකම පේන්නේ වැරදියට.

    තොපි කියන්නේ මේ රටේ පොලිස් කාරයෝ සිංහලයෙක් මැරුවම හිරේ දාලා, සාමාන්‍ය පුර්වැසියො වෙන දෙමලෙක්, තම්බියෙක් මැරුවම උන්ට මෙඩල් දීලා ගෙදර යවන්ඩ කියලද?

    යකෝ, යුද්දෙ ඉවරකලා කියලා ගෞරවය ගත්ත උන්ම දැන් දොඩවන්නේ හරියට යාපනේ මුදා නොගත් ප්‍රදේශයක් කියලා හිතාගෙනනෙ.

    එහෙ මෝටර් සයිකල පදින කොල්ලෝ කොටි........ මෙහෙ සන්දීප්ලා අහිංසක තරුණ ජීවිත....

    පිස්සු පකාලා....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අර කොල්ලෙක්ව බිල්ඩින් එකකින් පහලට දාලා මරපු එකෙයි මේ සිද්දියේදියි වැරැද්ද පොලීසිය පිටට නේද වැටිලා තියෙන්නේ?

    සිදුවීම් දෙකටම වරැද්ද පොලීසියේ නම් නීතිය ඇයි දෙවිදියකට ක්‍රියාත්මක වෙන්නේ?

    එතකොට යාපනේ සරසවියේදී සිංහල කොල්ලන්ට ගහපු එකට වචනයක්වත් කථා නොකරපු ජනාධිපති ඇයි මේ සිදුවීමෙදී විතරක් කථාකරලා ක්‍රියාමාර්ගයක් අරන් තියෙන්නේ?

    දවසකට මේ රටේ ස්ත්‍රී දූශණ කීයක් නම් වෙනවද?ඒ එකකටවත් කථානොකරන ජනාධිපති ඇයි දෙමල ගෑනුකෙනෙක් දූශණයට ලක් වුනාම විතරක් කථාකරන්නේ?

    හිතන්න දෙයක් තියෙනවා නේද?

    මිනිහෙකුට වැරදිලා වෙඩි තියලා, නීති විරෝධීව වෙඩිතියලා මැරුවම රජයක් සමාව ඉල්ලලා වන්දි ගෙවන එක යුතුකම.

    මේක කැලෑ නීතිය තියන රටක් නෙමෙයි

    මහින්ද රතුපස්වල වෙඩි කාපු උන්ගෙ පවුල් අරලිය ගහට ගෙන්නගෙන කන්ඩ දීලා වන්දි දුන්නේ නැද්ද? ඇයි ඒ? පිස්සුවටද?

    බේරුවල ගිණි තියපු ගෙවල් හමුදාව ලව්වා හදවලා වන්දි දුන්නෙ නැද්ද තම්බින්ට? ඒවට යූ.ඇන්.පී කාරයෝ වැරදියි කිව්වද?

    මහින්ද කෙරුවොත් සාධාරණේ, වෙන ආණ්ඩුවක් ඒකම කෙරුවොත් පොන්න කමා....

    මානසික රෝගීන් වෙන උඹලා යන්ඩ ඕනෙ අංගොඩ නේවාසිකව ඉන්න
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    aawa6.jpg
    aawa6.jpg

    යාපනය චුන්නාක්කම් (හුනුගම) ප්‍රදේශයේදී පසුගියදා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එල්ලවූ ප්‍රහාරයේ වගකීම “ආවා ගෘප්“ නමින් හැදින්වෙන කණ්ඩායම භාරගෙන තිබෙනවා.
    ප්‍රහාරයේ වගකීම තමන් භාරගන්නා බව සදහන් අත් පත්‍රිකා යාපනයේ ප්‍රදේශ කිහිපයක බෙදාහැර ඇති අතර, යාපනය විශ්ව විද්‍යාලය අසලදීද මෙම පත්‍රිකා තොගයක් සොයාගෙන තිබෙනවා.

    පොන්නයාගේ සහජීවනය :P:P:P:P

    දැන්නම් කටයි *කයි දෙකම වහගෙන ඉන්න තමයි වෙන්නෙ.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිනිහෙකුට වැරදිලා වෙඩි තියලා, නීති විරෝධීව වෙඩිතියලා මැරුවම රජයක් සමාව ඉල්ලලා වන්දි ගෙවන එක යුතුකම.

    මේක කැලෑ නීතිය තියන රටක් නෙමෙයි

    මහින්ද රතුපස්වල වෙඩි කාපු උන්ගෙ පවුල් අරලිය ගහට ගෙන්නගෙන කන්ඩ දීලා වන්දි දුන්නේ නැද්ද? ඇයි ඒ? පිස්සුවටද?

    බේරුවල ගිණි තියපු ගෙවල් හමුදාව ලව්වා හදවලා වන්දි දුන්නෙ නැද්ද තම්බින්ට? ඒවට යූ.ඇන්.පී කාරයෝ වැරදියි කිව්වද?

    මහින්ද කෙරුවොත් සාධාරණේ, වෙන ආණ්ඩුවක් ඒකම කෙරුවොත් පොන්න කමා....

    මානසික රෝගීන් වෙන උඹලා යන්ඩ ඕනෙ අංගොඩ නේවාසිකව ඉන්න

    ඒක තමයි යකෝ මාත් කියන්නේ.
    මහින්දයා තම්බියගේ ගෙවල් ටිකත් හදලා දුන්නා.රතුපස්වල උන්ට වන්දියකුත් දුන්නා.
    පොන්න සිරයි පොන්න රනිලයි ඇඹිලිපිටියේ කොල්ලට වන්දියක් දුන්නද?

    කොහේද යකෝ මේ පොන්නයෝ දෙන්නා නීතිය සාධාරණව ඉශ්ට කරලා තියෙන්නේ.