කට්ටියම සද්දේ වහලා

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    "දකුණ නිහඩය"පුක තමයි:D යකෝ පොලිස් අණ නොතතා ගියාට වෙඩි තියලා තියෙන්නෙ පර දෙමලු දෙන්නට....ඒකට දැන් ඒ චෙක් පොයින්ට් එකේ හිටපු පොලිස් කාරයො 5දෙනෙක්ගෙ වැඩ තහනං මෛත්‍රී පොන්නයම කියලා ඒ දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලනවා වන්දියකුත් ගෙවන්න ලෑස්තියි කියලා...සිංහල කොල්ලෙක් පොලිසිය මරලා දැම්මනං මේ පොන්නයො ඔහොම කරනවද??වෙන එකක් තියා යාපනේ කැම්පස් එකේ පර දෙමලු සිංහල කොල්ලන්ට බල්ලන්ට වගේ ගැහුවා කෝ ඔය විශ්වවිද්‍යාල සිසුන් මොනවද ඒකට කරේ??අන්තරේ පාරට බැස්සද ඒකට??පුක තමා:D දෙමලට තම්බියාට ජනේලෙන් පුක දෙන්න එපා ගසා අයියේ :no:

    RESPECT :yes:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    14642219_571557139711569_7452182427842103205_n.jpg



    හිතන අයට දැනෙන විදිහ

    People think when they think like gasa they are above the rest of the society ,like they are some kind of intellectuals or smart beings. truth is nobody knows what the fuck they are talking about:yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    උඹ මචන් මෙතන දකවලා තියෙන්නේ පොලිස් ක්‍රියාමාර්ග වලදී ආණ්ඩුවේ හැසිරීම ..පොලිසියේ හැසිරීම ගැන ....මම කතාකරන්නේ සිද්දිය ගැන ....එක වැරද්දකින් අනිත් වැරැද්ද හරි කියලා කියන්න බැහැ ....ලංකාවම එක විදිහට හිතන දවසට මිසක් මේ රට දියුණු වෙන්නෙත් නැහැ දියුණු කරන්නත් බැහැ ....ආණ්ඩුවල පැවැත්මට බෙදා වෙන්කර පාලනයට උන් කැමති කොහොමත් ......ඔහොම යන ඔහොම යන්

    මමත් මහින්දට චන්දෙ දුන්නට සිරාවටම හිතුවා කවදහරි ජෙප්පොන්ගෙ ආණ්ඩුවක් ආවොත් නං උන් සිරාවටම රට හදයි කියලා ඒත් ජෙප්පො ඔක්කොම හිතන්නෙ උබ වගේ නං උන් පොනිල්ලටත් වඩා අන්ත වෙයි...මොකද මුං සිංහල චන්ද ටික කඩා ගන්න හරි දෙමලාට තම්බියට සීමා සහිතව පුක දෙන්නෙ ජෙප්පො ආවොත් සමානාත්මතාව කියලා තම්බියාට දෙමලාට පලාත් පිටින්ම වෙන්කරලම දෙයි වගේ:shocked:...සිංහල ජාතියට බෞද්ධ ආගමට ආදරේ දෙමලට තම්බියාට පුක නොදෙන එකෙක්ට ඇර මොකෙක්ටවත් චන්දෙනං දෙන්නෑ කවදාවත් :no:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අර කොල්ලෙක්ව බිල්ඩින් එකකින් පහලට දාලා මරපු එකෙයි මේ සිද්දියේදියි වැරැද්ද පොලීසිය පිටට නේද වැටිලා තියෙන්නේ?

    සිදුවීම් දෙකටම වරැද්ද පොලීසියේ නම් නීතිය ඇයි දෙවිදියකට ක්‍රියාත්මක වෙන්නේ?

    නිකන් බොරු එපා මචන්, ඇඹිලිපිටියේදි වුනදේ ගැන පොලීසියට චෝදනා විභාග වුනා. පොලිස් ලොක්කට ඇප දීපු එක ලොකු දෙයක් නෙමෙයිනෙ. ඇප දුන්නා කියන්නේ නිදහස් කරපු එක කියලා හිතාගෙනද ඉන්නේ?

    යාපනේ වෙඩි තැබීමෙන් 5ක් ඇතුලේ කියලා කෑගහන්නේ මොකද? පොලිසියෙන් වෙඩි තියලා මිනිස්සු මැරුණම, පොලිස් කාරයින්ට උසස්වීම් දෙන්නද කියන්නේ. පරීක්ශණ කරලා, උසාවි දාලා තීන්දුවක් ගන්න ඕනෑ.

    බොරුවට හැම දේටම බෙරිහන් දෙන්න එපා බන්.



    එතකොට යාපනේ සරසවියේදී සිංහල කොල්ලන්ට ගහපු එකට වචනයක්වත් කථා නොකරපු ජනාධිපති ඇයි මේ සිදුවීමෙදී විතරක් කථාකරලා ක්‍රියාමාර්ගයක් අරන් තියෙන්නේ?

    තව බොරුවක්, උඹලට මතක තියෙන්නේ ඕනෑ දේවල් වාසි දේවල් විතරයි. ඔය පහරදීම ගැන රටේ කොච්චර ලොකු සංවාදයක් ඇතිවුනාද?



    දවසකට මේ රටේ ස්ත්‍රී දූශණ කීයක් නම් වෙනවද?ඒ එකකටවත් කථානොකරන ජනාධිපති ඇයි දෙමල ගෑනුකෙනෙක් දූශණයට ලක් වුනාම විතරක් කථාකරන්නේ?
    හිතන්න දෙයක් තියෙනවා නේද?

    තව බොරුවක්
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොලිසිය වැරදි නම් වැරදි කියන්න ඕන
    එත් බොරුවට ආගම ජාතිය ගාවන්න ඕන නෑ මෙතෙන්ට
    වෙච්ච දේ දන්නේ නෑ ඔය කියන දේමද උනේ කියලා
    අණ නොතකා ධාවනය කියන එක විහිළුවක් නෙමෙයිනේ බං
    බිලා අපේ උනුත් ගිහින් තියනවා
    පොලිසියෙන් බැනුම් අහන්න හරි නවත්තනවා


    වැදගත් අදහසක්......

    පොලිසීය මීට කලිනුත් සිංහල කොල්ලො දෙන්නෙකුට වෙඩි තියලා මැරුවා නවත්තන්නේ නැතුව ගියා කියලා..... ඊට පස්සෙ ඒක සාධාරණීකරනය කලා උන් හප්පන්න හැදුවා කියලා...

    පොලීසිය කරන පිස්සු වැඩ නිසා ගඳ ගහන්නේ ලංකාවම
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කු‍ටුම්භ;20826068 said:
    ඕවට වග කියන්න ඕන මේ ආන්ඩුව දෙමල මිනිස්සුන්ව මුරුන්ග අත්තේ තියල කබ්බො ෆෝම් කරල උන් වාචාල කමට තැනක් නොතැක් නොබල කෑගහනව ..මහින්ද ඉන්නකාලේ ඔකුන් පොලිස් පෝස්ට් ලගින් යන්නේ නැට්ට පුකේ ගහගෙන ..

    සිංහල වුනත් දෙමළ වුනත් මේ රටේ පුරවැසියන්ට පොලිසීය දැක්කම නැට්ට පුකේ ගහගෙන යන්න ඕනෑ නෑ. මොන මළ මගුලකටද එහෙම යන්නේ, හොරු නෙමෙයි නම්?

    ඒවගේ මොක්කු වුනත් පොලිස් අණට කීකරු වෙන්න ඕනෑ. පොලිස් අණට කීකරු නොවුනම වෙඩි තියන්න පොලීසියට අවසර තියෙනවා.

    හැබැයි වෙඩි තියලා මිනිහෙක් මැරුණට පස්සේ, මිනී මැරුමකදි ක්‍රියාත්මක වන නීතිය ක්‍රියාත්මක වනවා. වෙඩි තිබ්බේ පොලීසියද කියන එක වලංගු නෑ. පොලීසියට වෙනම නීති නෑ.
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    සිංහල වුනත් දෙමළ වුනත් මේ රටේ පුරවැසියන්ට පොලිසීය දැක්කම නැට්ට පුකේ ගහගෙන යන්න ඕනෑ නෑ. මොන මළ මගුලකටද එහෙම යන්නේ, හොරු නෙමෙයි නම්?


    ඔය කියන දේ නෙවෙයි මං අදහස් කලේ ..උතුරේ ඇරුනම අනිත් සියලු ප්‍රදේශවල දෙමල ජනතාව එදත් අදත් පොලීසිය හමුදාව දැක්කම නැට්ට පුකේ ගැහුවෙ නෑ..නමුත් ප්‍රභා ගෙන් පස්සෙ පොලීසියට හමුදාවට උතුරේ දෙමල අය පුදුම බයකින් හිටියේ ඒ බය නැතිකලේ ආන්ඩුව සහ උතුරේ දේශපාලුවො මං කියන්නෑ හමුදාවට පොලීසියට බයේ ඉන්න ඕන කියල . නමුත් දිය යුතු ගරුත්වය උතුරේ උන් දෙන්නේ නෑ..ඒ මදිවට ගනන් ගන්නෙත් නෑ උන් දන්නව මොනව කලත් ආන්ඩුව දැන් උතුරේ චන්ද ටිකට දෙමල කියන පදේට නටනව කියල ..හමුදාව පොලීසියට තමයි දැන් නැට්ට පුකේ ගහගන්න වෙලා තියෙන්නේ...මේ ආන්ඩුව ගෙනියන්න නම් අනිවර්යෙන් උතුරේ
    චන්ද ටික ඕන කියල දෙමල කොල්ලො කුරුට්ටොත් කුරුට්ටොත් දන්නව උන්ට ත්‍රිවිධ හමුදාව ජෝක් එකක් වෙලා ..ක්‍රියාන්විතවල ඒදවස් වල හිටපු අයගෙන් අහල බලපන් ..රජිව් ගාන්දිට නෙලුව වගේ ඉදිරියට ඔයවගේ මෙහෙම තිබුනොත් ඔයවගේ මිස් ෆයර් යයි කියල හිතෙනව..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිකන් බොරු එපා මචන්, ඇඹිලිපිටියේදි වුනදේ ගැන පොලීසියට චෝදනා විභාග වුනා. පොලිස් ලොක්කට ඇප දීපු එක ලොකු දෙයක් නෙමෙයිනෙ. ඇප දුන්නා කියන්නේ නිදහස් කරපු එක කියලා හිතාගෙනද ඉන්නේ?

    යාපනේ වෙඩි තැබීමෙන් 5ක් ඇතුලේ කියලා කෑගහන්නේ මොකද? පොලිසියෙන් වෙඩි තියලා මිනිස්සු මැරුණම, පොලිස් කාරයින්ට උසස්වීම් දෙන්නද කියන්නේ. පරීක්ශණ කරලා, උසාවි දාලා තීන්දුවක් ගන්න ඕනෑ.

    බොරුවට හැම දේටම බෙරිහන් දෙන්න එපා බන්.

    ඔවු ඒකම තමයි අපිත් කියන්නේ.ඇඹිලිපිටියේ සිද්දියේදී පොලිස් ලොක්කව අල්ලන්න මාස කීයක් ගියාද?ඒ සිදුවීම ගැන මේ වගේම රටේ ජනාධිපති තීරණයක් ගත්තද? ඒ වෙනුවෙන් ජනාධිපති මොනවද කලේ?

    තව බොරුවක්, උඹලට මතක තියෙන්නේ ඕනෑ දේවල් වාසි දේවල් විතරයි. ඔය පහරදීම ගැන රටේ කොච්චර ලොකු සංවාදයක් ඇතිවුනාද?

    රටේ නම් සංවාදයක් ඇති උනා තමයි.නමුත් ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා මොනයම්හෝ පියවරක් ගත්තද?


    තව බොරුවක්
    බොරුවක් වෙන්නේ කොහොමද?
    උඹට මතක නැති උනාට මට මතකයි.මතක නැත්නම් මතක් කරලා බලහන් දෙමල ගෑනු කෙනෙක්ව රේප් කරපු කේස් එකකට පරීක්ෂණයක් කරන්න ජනාධිපති නියෝගයක් දුන්නා.ඒ කේස් එකට වරදකරුවන් වෙලා තිබුනෙත් දෙමල කොල්ලෝ වගයක්මයි.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිංහල වුනත් දෙමළ වුනත් මේ රටේ පුරවැසියන්ට පොලිසීය දැක්කම නැට්ට පුකේ ගහගෙන යන්න ඕනෑ නෑ. මොන මළ මගුලකටද එහෙම යන්නේ, හොරු නෙමෙයි නම්?

    ඒවගේ මොක්කු වුනත් පොලිස් අණට කීකරු වෙන්න ඕනෑ. පොලිස් අණට කීකරු නොවුනම වෙඩි තියන්න පොලීසියට අවසර තියෙනවා.

    හැබැයි වෙඩි තියලා මිනිහෙක් මැරුණට පස්සේ, මිනී මැරුමකදි ක්‍රියාත්මක වන නීතිය ක්‍රියාත්මක වනවා. වෙඩි තිබ්බේ පොලීසියද කියන එක වලංගු නෑ. පොලීසියට වෙනම නීති නෑ.

    නැට්ට පුකේ ගහගෙන යන්න ඕනි නෑ.
    හැබැයි නීතිය හැමෝටම එක විදියකට ක්‍රියාත්මක වෙන්න ඕනි.ජනාධිපති පක්ෂග්‍රාහී විදියට ක්‍රියාත්මක වෙන එක නවතින්න ඕනි.

    සිංහල මිනිහට හෙන ගහලා ගියත් කථා නොකරන ජනාධිපති දෙමල මනුස්සයෙකුගේ ගේ ඉස්සරහා පඩයක් ගියත් කවුද පඩේ යැවුවේ කියලා හොයන්න නියෝග දෙනවා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නැට්ට පුකේ ගහගෙන යන්න ඕනි නෑ.
    හැබැයි නීතිය හැමෝටම එක විදියකට ක්‍රියාත්මක වෙන්න ඕනි.ජනාධිපති පක්ෂග්‍රාහී විදියට ක්‍රියාත්මක වෙන එක නවතින්න ඕනි.

    සිංහල මිනිහට හෙන ගහලා ගියත් කථා නොකරන ජනාධිපති දෙමල මනුස්සයෙකුගේ ගේ ඉස්සරහා පඩයක් ගියත් කවුද පඩේ යැවුවේ කියලා හොයන්න නියෝග දෙනවා.

    කොයි කොකත් එකයි බන්,,හිටපු කෙනත් එකයි දැන් කෙනත් එකයි.ඔක්කොම කොක්කුන්ගෙ සුද පෙන්නෙ ඉගිල්ලෙද්දි තමා,,:lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් බලපන් මේ පෝස්ටරය හදලා තියෙන විදිය.

    මුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වෙච්චි පලියට මුන්ට විශේශයෙන් සලකන්න ඕනිද?
    මුලු රටේම විශ්වවිද්‍යාල සිසුන් මේකට විරුද්ධව පාරට බහින්න මේ අය මැරුම් කාලා තියෙන්නේ ලමයිගේ අධ්‍යාපන අයිතිය සුරකින්න ගිහිල්ලද?
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොයි කොකත් එකයි බන්,,හිටපු කෙනත් එකයි දැන් කෙනත් එකයි.ඔක්කොම කොක්කුන්ගෙ සුද පෙන්නෙ ඉගිල්ලෙද්දි තමා,,:lol:

    මේ කාළකන්නි සේරම එකපාර ඉවරයක් කරලා දාන්න ඕනි.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේ කාළකන්නි සේරම එකපාර ඉවරයක් කරලා දාන්න ඕනි.

    දේශපාලනය යනු ලේ වැගිරීම් නැති යුද්ධයයි
    යුද්ධය යනු ලේ වැගිරීම් සහිත දේශපාලනයයි – මාඕ සේතුං
     
    • Like
    Reactions: MR.BILLA

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    විශ්වවිද්‍යාල සිසුන් කියලා පිටේ බෝඩ් ගහන් යන්නේ නෑනේ. එදා විශේෂ සෝදිසියක් තිබිලා තියෙනවා. අන නොතකා ගියාම ඉතින් සොරි තමා. මේ පොඩි කොල්ලෝ දෙන්නෙක්. යකෝ ඔහොමද එහෙන්ම සාජන් නල්ලතම්බිටත් වෙඩි තිබ්බේ අණ නොතකා ගියාට. ඕකට මොකක් අල්ලන්ද දැන් විශ්ව විද්‍යාල වල එවුන් කෑ ගහන්න ඕනේ? නීතිය හෑල්ලුවට දාලා අන නොතකා ගිය අහිංසක කොල්ලෝ දෙන්නාට යුක්තිය ඉටු කරන්න කියලාද? :lol::lol: යකෝ අන්තරේ ප(^&*(ලත් සද්දෙ වහලා හිටියේ යාපනේදි අපේ එවුන්ට ගැහුවට. උන්ගෙත් පො*(* කටවල් ඇරෙන්නේ කෑම එක රුපියලකින් වැඩි වුනාම විතරයි. ඕක නිසයි ලංකාවේ විශ්වවිද්‍යාල වල යූනියන් එක බල්ලෙක් වත් ගණන් ගන්නේ නැත්තේ. උන් අපේ එවුන්ට ගහපු වෙලාවේ අන්තරේ කට ඇරියේ නැත්තම් දැන් මේ සිද්ධියෙදිත් කට අරින්න බෑ.