ඔයාගෙ කම්පියුටර් එකේ ලෙඩක් වගේඅනුරාධ පොස්ට් එකේ දාලා තියෙන්නේ ස්ටාෆ් මෙම්බර්ස් මෙහෙම.
![]()
මට නම් පෙන්නනේ මෙහෙම ඒ උනාට.
![]()
බෑන් කරන්න එපා... කටට ගන්නම්....
![]()

මූ තමයි තේ හදන්නෙ..මූව admin කරලා.![]()
එහෙම වෙන්න ඇති එහෙනං.ඔයාගෙ කම්පියුටර් එකේ ලෙඩක් වගේ
තේ නෙමෙයි එළකිරි.මූ තමයි තේ හදන්නෙ..
දැන්වත් ජොබක් හම්බුනානෙ. දාල යන්න බෑ.

ඔලුවත් රිදෙනව මේ හුත්තක් කරන්න ගිහින්තේ නෙමෙයි එළකිරි.![]()
Text edit කරාට කොහොමත් මම හිතන්නෙ images replace කරන්න බෑ inspect elements වලින් බන්. කරත් page එක refresh කරන්න එපැයි. එතකොට ඉතින් ආයෙ මුලටම එනවා.ඔලුවත් රිදෙනව මේ හුත්තක් කරන්න ගිහින්
සිය පාරක් විතර ඇජස් කෙරුව
inspect element වලින් නම වෙනස් කළාට avatar එක වෙනස් කරන්න මට තේරෙන්නෙ නෑ
spamcheck ට කියපන්කො Admin Privileges නැතුවට කමක් නෑ නිකං පේන්න විතරක් මගෙ නමත් පැනල් එකට දාන්න කියල
අපි select කරන element එක විතරක් refresh කරන්න ක්‍රමයක් හදා ගත්ත නම් හරි.